හරියට නම දාන්න ඕනී
සුලන් රොදක් සේ
ඔබ වෙත ඇවිදින්
ලගින් සිටින්නම් සෙනෙහින්
පහන් වැටක් සේ
ඔබ ළඟ හිඳිමින්
එලිය කරන්නම් සතුටින්
ඔ.......
Elysium
හරියට නම දාන්න ඕනී
සුලන් රොදක් සේ
ඔබ වෙත ඇවිදින්
ලගින් සිටින්නම් සෙනෙහින්
පහන් වැටක් සේ
ඔබ ළඟ හිඳිමින්
එලිය කරන්නම් සතුටින්
ඔ.......
http://www.elakiri.com/forum/showthread.php?t=1701601
machanla,meke mage nama click karama directly friend request Panel ekatada yanne?
dan haduwe sure na weda da kiyala.
තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
රෑගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින්
තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
රෑගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගි......
නීල නෙතු යුග දිලෙන තරමට රහස මම දුටුවා
කෝළ බැල්මෙන් මුවඟ සිනහව ආදරෙයි කීවා
රෝස පාටින් දිලෙන දෙකොපුල හාදුවක් සෙව්වා
කොහේ සිට දෝ පැමිණියේ නුඹ මගේ සිත කී
තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
රෑගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින්
තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
රෑගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගි......
koheda gayannak?
ane ithin mama anthima sindu balala thamiy dammemethanin iwara une,aru bula gahala ne onchillawak aran ewith![]()

ane ithin mama anthima sindu balala thamiy damme![]()

kaata wedi thiyannada gun ekak load karanne?awulak na.
gayannen kiyanna ekak.
math me gun eka load karanawa
kaata wedi thiyannada gun ekak load karanne?
onna damma mathak karala
දෛවය අපේ ඉරණම වෙලා අප වෙන් කලා
ඔබ දුන් සෙනේ මා ලග තිබේ ඇස් දෙක වෙලා
මට ඔබ තරම් වෙනකෙකු නැතී ආදරේ කලේ සදා
මගේ ජීවිතේ පු...
