Sinduwen Sinduwa II

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡


    අවසර ගන්න ඕන අයගෙන් අවසර ඇතුව මෙන්න එහෙනම් 2 ගෙනාව :yes: 1st එක දිග උන නිසා :love:


    පරන Thread එකේ හිටපු අයටනම් කියල දෙන්න ඕන නෑනෙ මොකක්ද කරන්න ඕන කියල :yes:;)



    අලුත් අයට කියන්නම් කරන්න තියෙන්නෙ


    Ex: සිතින් විතරක් පෙම් කරන්නම්
    දුරින් හිද ඔබ දෙස බලන්නම්
    ලන්ව ඉන්නට බෑ ඔබේ
    අපට අප හිමි නෑ ලොවේ
    ඔබට මා හිමි නෑ මටද ඔබ හිමි
    නෑ

    "නෑ" තමයි අන්තිම අකුර ඊලග එක්කෙනා සින්දුව පටන් ගන්න ඕන "න" යෙදෙන අකුරකින් :yes:


    එහනම් මෙතන් පටන් සින්දු කියා නටා ගයමු :yes: :D


    මෙන්න 1st සින්දුව මගෙන්


    නපුරු වෙන්න එපා කියල නපුරු නොවී කීවා
    දරුනු වෙන්න එපා කියල දරුනු නොවී කීවා
    මා.... ආදර මගෙ අම්මා
    මා.... ආදර මගෙ අම්
    මා..........

    smiley-next.gif



     
    Last edited:

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මා ආදරේ නංගියේ මා ආදරෙයි
    මගේ ආදරේ මුතු කැට මෙන් සාගරේ
    නැලවී නැලවී හීනෙ හි හිනෙහි
    හදෙහි සැමදා පවතී.
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තාරකා එලි ඉඟි බිඟි කරනා නීල ආකාසේ
    පාවෙල යමු අතිනත් බැඳගෙන සිහින පෙම් ලෝකේ :D
     
    • Like
    Reactions: rcccc

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    කවුරුත් එන්නැති... කවුරුත් දන්නැති...
    මල් පෙති ඉහිරුනු මල් පාරෙ..
    දවසක හමුවෙමු.... හමුවී හිනහෙමු....
    හිනැහී වැලපෙමු අපි ආයෙ
     
    • Like
    Reactions: rcccc

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    යන්න රට වටේ එන්න මා ප්‍රියේ – ලස්සන ශ්‍රී ලංකාවේ
    සීගිරියේ කැටපත් පවුරේ – තුන් සිංහලේ
    කන්ද උදරටය් පාත දුම්බරය් – වටේම මුතු පර මුහුදය්
    මල් වයසේ සඳ පාන වගේ අනුරාපු
    රේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    යන්තම්වත් ඔබ සමීපයට විත්
    සොමි සඳ වන් රුව දැක ගත හැකි නම්
    හැම රාත්‍රියක් පාසා මා වෙහෙසට පත් කරනා
    මේ සිහින නිද්‍රාවෙන් මට මිදිය හැකී
    මගෙ හදවත ඔබට
    මා පණ මෙන් පෙම් කරත හැකී...
     

    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    කවුරුත් එන්නැති... කවුරුත් දන්නැති...
    මල් පෙති ඉහිරුනු මල් පාරෙ..
    දවසක හමුවෙමු.... හමුවී හිනහෙමු....
    හිනැහී වැලපෙමු අපි ආයෙ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    යාල් පානමෙන් පිපිච්ච පිච්ච මල් ගොතා
    යාල් දේවියෙන් වඩින්න නිත්‍ය රංජනා
    කෝලම් රටා මැවිච්ච ලෝකේ වටා
    හිතේ පැතුම අරන් යමුද...
     
    • Like
    Reactions: kellsupun

    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    දෑසම රිද්දන හසගන තාලෙට
    පාද නගාගෙන කවුද හැබෑටම
    මේ යන රන් ළන්ඳා...
    කිව්වානාහන මේ මගෙ දෑසම
    ඇසිපිය නොහෙළනවා...
     
    • Like
    Reactions: rcccc

    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    ow daiwayogayakin thama api hamu wune, eth ai oya eka delete karala demme :rofl:
     
    Last edited:

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ow daiwayogayakin thama api hamu wune, eth ai oya eka delete karala demme :rofl:

    ewa ottu na nangi :P

    මං දාන්න කලින් ඔයා දාපු නිසයි මැකුවේ :)
    සාමාන්යෙන් දෙවනියට දාන කෙනා ආයේ එඩිට් කරනවා :yes::D

    වරදක් කලත් සිතකින් නොවේ
    රිදවන්නෙ පලිගන්නේ ඇයි
    ඔබ මෙන් ඇයත්
    ඇය මෙන් ඔබත්
    මට මාගෙ ඇස් දෙක......
     
    • Like
    Reactions: hmv and rcccc

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කඳුල ඉතින් සමාවෙයන්
    අපි වෙන්වෙමු අද හවසට
    මගෙ ගෙපැලට ඈ එනවා
    සිරියහනේ තනි ර...
     
    • Like
    Reactions: Elysium

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මත් මල් සේනා පාවේ පාවේ
    දෑසේ දැවටී මා
    සිත්තම් වීලා මා නෙත් මානේ
    සෙනෙහේ සුවසේමා
    ලා ඉරේ රන් ගැවිලා
    සදා ස්නේහයේ මල් වැහි වෑහුනා...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රහසේ හඬනා අප හැඟුම්
    ලොව නෑ දන්නේ අප පැතුම්
    ලා සඳු පායනා රැයේ
    පිණි සේ තරු සේ
    තනි වී තැවෙනා පෙම් සුසුම්...