FaceBook Down

Mahesh+

Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    චැහ්.. මං හිතුවෙ අඟහරු වලින් ඇවිත් ගේමක් දීලා කියලා..:(

    උබ බලාගන ඉන්නේ FB එකට කෙල වෙනකන් නේද අලුත් ශෝෂල් නෙට්වර්ක් එකක් හදන්න :lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    බුකියෙ ඉන්න සීයට අනූවක් උන් මට නම් පේන්න බෑ බං.. මල් පොන්නයොයි, පඩශෝ කාරයොයි ඉන්නෙ..:( ඕකුන් ආවෙ 2011න් පස්සෙ.. ඊට කලින් සුපිරි උන් හිටියා බුකියෙ..:(
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    බුකියෙ ඉන්න සීයට අනූවක් උන් මට නම් පේන්න බෑ බං.. මල් පොන්නයොයි, පඩශෝ කාරයොයි ඉන්නෙ..:( ඕකුන් ආවෙ 2011න් පස්සෙ.. ඊට කලින් සුපිරි උන් හිටියා බුකියෙ..:(

    ඔව් බන් ඒ කතාවනම් ඇත්ත දැන් බුකියේ කොල්ලයි බල්ලයි ඔක්කොම ටික ඉන්නවා :(
     
    ඕකෙ හෝම් පේජ් එකට ගියොත් අනිවා එකෙක් බූටක් කාලා අත කපාගෙන පිංතූරයක් දානවා.. දවස් හතරක් එක දිගට මං දැක්කා ගෝතයො හතර දෙනෙක් අත කපාගෙන පිංතූර දාලා තියෙනවා..

    ඒ මදිවට සමහර උන් KFC, Pizza Hut ගිහින් පිංතූර දානවා.. පට්ට ගොබ්බයි..

    තවත් සමහර උන් බූට් කාලා නාහෙන් අඬනවා.. ඒ අස්සෙ සමහර උන් කෙල්ලො නෑ කියල නාහෙන් අඬනවා.. ඔය ඔක්කොම අස්සෙ සමහර උන් පොර වෙන්න කියල හිතං කෙල්ලොන්ට බැනල පිංතූර දානවා..

    තවත් සෙට් එකක් ඉන්නවා මොකක් හරි පිංතූරෙකට දානවා "පිංතූරෙට යටින් 9 ගහලා කොමෙන්ට් කරන්න.. බලන්නකො ඊට පස්සෙ වෙන දේ" කියලා.. බුකියෙ දකින දකින එකා ඉතිං අංක නමය ගහලා කොමෙන්ට් කරනවා..:lol:
     
    • Like
    Reactions: Mahesh+

    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    බුකියෙ ඉන්න සීයට අනූවක් උන් මට නම් පේන්න බෑ බං.. මල් පොන්නයොයි, පඩශෝ කාරයොයි ඉන්නෙ..:( ඕකුන් ආවෙ 2011න් පස්සෙ.. ඊට කලින් සුපිරි උන් හිටියා බුකියෙ..:(

    :):) 100% true
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :):) 100% true
    දැන් ඕකෙ ඉන්නෙ මණ්ඩලේ කචල් ඩයල් ටිකක් බං.. නිකමට හෝම් පේජ් එකට ගිහින් බලපං.. මෙලෝ වැදගැම්මකට ඇති දෙයක් දාන්නෑ එකෙක්වත්.. :growl:

    උන් ගැන අනුකම්පාවක් තියෙන්නෙ.. කාලකන්නි ජීවිත..:(
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    ඕකෙ හෝම් පේජ් එකට ගියොත් අනිවා එකෙක් බූටක් කාලා අත කපාගෙන පිංතූරයක් දානවා.. දවස් හතරක් එක දිගට මං දැක්කා ගෝතයො හතර දෙනෙක් අත කපාගෙන පිංතූර දාලා තියෙනවා..

    ඒ මදිවට සමහර උන් KFC, Pizza Hut ගිහින් පිංතූර දානවා.. පට්ට ගොබ්බයි..

    තවත් සමහර උන් බූට් කාලා නාහෙන් අඬනවා.. ඒ අස්සෙ සමහර උන් කෙල්ලො නෑ කියල නාහෙන් අඬනවා.. ඔය ඔක්කොම අස්සෙ සමහර උන් පොර වෙන්න කියල හිතං කෙල්ලොන්ට බැනල පිංතූර දානවා..

    තවත් සෙට් එකක් ඉන්නවා මොකක් හරි පිංතූරෙකට දානවා "පිංතූරෙට යටින් 9 ගහලා කොමෙන්ට් කරන්න.. බලන්නකො ඊට පස්සෙ වෙන දේ" කියලා.. බුකියෙ දකින දකින එකා ඉතිං අංක නමය ගහලා කොමෙන්ට් කරනවා..:lol:

    feeling wonderful with crazybuddy :lol:
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    දැන් ඕකෙ ඉන්නෙ මණ්ඩලේ කචල් ඩයල් ටිකක් බං.. නිකමට හෝම් පේජ් එකට ගිහින් බලපං.. මෙලෝ වැදගැම්මකට ඇති දෙයක් දාන්නෑ එකෙක්වත්.. :growl:

    උන් ගැන අනුකම්පාවක් තියෙන්නෙ.. කාලකන්නි ජීවිත..:(

    ඔව් බන් එකනම් ඇත්ත 2009 වගේ මම අවේ මුලින්ම බුකියට ඒ කලේ මම බුකියෙක් දෙයක් ඉගෙනගත්තා බන් හුගක් ගෘප් තිබ්බා දැනුම බෙද්ගන්න එවල හිටියා සුපිරි පොරවල් අපේ කිරියේ වගේ එත් අද මෙලෝ රහක් නැ බන් පණ්ඩිත උකන්නලා ඉන්නේ දැන්​
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් බන් එකනම් ඇත්ත 2009 වගේ මම අවේ මුලින්ම බුකියට ඒ කලේ මම බුකියෙක් දෙයක් ඉගෙනගත්තා බන් හුගක් ගෘප් තිබ්බා දැනුම බෙද්ගන්න එවල හිටියා සුපිරි පොරවල් අපේ කිරියේ වගේ එත් අද මෙලෝ රහක් නැ බන් පණ්ඩිත උකන්නලා ඉන්නේ දැන්​
    කතා කරල වැඩක් නෑ බං.. උන්ට දෙයක් කියන්න බෑ.. සයිබර් වීරයොනේ.. රොතු පිටින් එන්නෙ..:lol:
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    කතා කරල වැඩක් නෑ බං.. උන්ට දෙයක් කියන්න බෑ.. සයිබර් වීරයොනේ.. රොතු පිටින් එන්නෙ..:lol:

    අප්පට ඔව් අයේ වචනයක් වරදින්න බැ බන් ගෙදරට ඇවිල්ලා මරලා යන්නේ :lol:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    :lol::lol:
    ඕකෙ හෝම් පේජ් එකට ගියොත් අනිවා එකෙක් බූටක් කාලා අත කපාගෙන පිංතූරයක් දානවා.. දවස් හතරක් එක දිගට මං දැක්කා ගෝතයො හතර දෙනෙක් අත කපාගෙන පිංතූර දාලා තියෙනවා..

    ඒ මදිවට සමහර උන් KFC, Pizza Hut ගිහින් පිංතූර දානවා.. පට්ට ගොබ්බයි..

    තවත් සමහර උන් බූට් කාලා නාහෙන් අඬනවා.. ඒ අස්සෙ සමහර උන් කෙල්ලො නෑ කියල නාහෙන් අඬනවා.. ඔය ඔක්කොම අස්සෙ සමහර උන් පොර වෙන්න කියල හිතං කෙල්ලොන්ට බැනල පිංතූර දානවා..

    තවත් සෙට් එකක් ඉන්නවා මොකක් හරි පිංතූරෙකට දානවා "පිංතූරෙට යටින් 9 ගහලා කොමෙන්ට් කරන්න.. බලන්නකො ඊට පස්සෙ වෙන දේ" කියලා.. බුකියෙ දකින දකින එකා ඉතිං අංක නමය ගහලා කොමෙන්ට් කරනවා..:lol:

    ei ban e wageda name kiyapanko me podi ewun hotu peran hitapu un yako ENG name dagena :lol::lol::lol: man ehewwa mokada ban oya kiyala mu kiyanawa kattiya add wenawa saha pahara ekalu den :rofl: