නිසාන් ලීෆ්

porapol

Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    එළකිරි වාහන ලොගික්:

    1 ලෝකෙන් හොඳම හා ලංකාවට ගැලපෙන්නේ ජපන් වාහන වේ.
    2 ජපන් උනත් බ්‍රෑන්ඩ් නිව් වලට වඩා recondition හොඳය.
    3 එහෙත් ජපන් උවත් හ්ය්බ්රිඩ් හෝ electric නම් ඒවා පට්ට චාටර් වේ.
    4 ජපන් වාහන වලිනුත් හොඳම වාහන ටොයෝටා වේ (එකෙනුත් හොඳම ප්‍රාඩෝ වේ)
    5 යුරෝපිය වාහන ගන්නේ සල්ලිකාර මෝඩයෝය.
    6 ලංකාවේ උන් වාහනගත යුත්තේ තමාට කැමති වෙන විදියට නොව second owner කැමති වෙන විදියටය.
    7 තමා ගත වාහනය ලංකාවට ඉතාම යෝග්‍ය හා නිවැරදිම වහනය වෙයි( මෙය තමාගේ වාහනයේ second market රඳවා ගැනීමට අහිංසකයන් brain wash කිරීමක් නොවන බව කරුණාවෙන් සලකන්න)

    පසු සටහන;ලංකාවේ කාර් sale කරන උන් දගලන්නේ අපට ජපන් ඒවා විකුනන්නයි. එත් උන්ට සල්ලි ලැබුන ගමන් උන් ගන්නේ europe වාහනයි.

    වාහන ගැන ඉගන ගැනීමට එලකිරිය හොඳ නමුත් සත්‍ය දැනගැනීමට autolanka වැනි වෙබ් පිටුවලත් පරිශීලනය යෝග්‍ය වේ. අත්දැකීමෙන් දන්නේ එහි පොස්ට් දමන්නේ වාහන ගණනාවක් පාවිච්චි කර ඇති අය මෙන්ම සැබෑ petrol heads ල බවය.

    GINDARA WADAN TIKA,,, HABAI RATHTHARAN KIYANA KATHAAWE NATHTHAKUTH NA
    LEAF EKE LEDAK AAWAOTH?? :)
     
    Last edited:

    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    Edawas wala mata mathakai 32 insight eka, hari 35 kiyamu eth dan 28ta yanne. Anik eka mokadata Honda hybrid ganne 2nd hand ona nam? :D Lankawe edaws wala gaththa Honda/Mazda petrol only ewata dan apath naha market bahillata. Insight hondai thawa, oka ohoma thiyenne hybrid nisa.

    E dawas wala 55-60ta apu primeo dan 30 ganan yanne.
    50-60ta apu wahana kohomath bahinawa nam 32 ta ganna puluwan petrol only aluth ekak kiyannako machan oya widiyata ganan bahinne nathi.
    Anik de 32ta hariyaman car ekak kiyala petrol only ekak gannath baha brand new/unregistered.

    Umbata machan lankawe alto wage ewa arenna prius tharam market bahinne nathi wena wahanayak hoyanna nathi tharam.
    Dan petrol only tikak hari watina wahanayak aluthen gaththa kiyanne illan kaawa kiyana eka thama.

    Aluth petrol only ewa walath CVT ehema giyoth prius walata wagema wiyadama yanawa. Owage engine eka petrol only eka witharai loku wenasa prius wagema technology godak bassala thiyenne. Owa fail unath wiyadam yanawa. Hadanna danna unuth poddai inne.

    32ට අන්රෙජිස්ටර්ඩ් ගන්න වෙන්නේ vitz එකක් වගේ තමයි.

    CVT අවුලක් කියන්නේ ගියර් බොක්ස් අවුලක්නේ. හයිබ්‍රිඩ් එකෙත් පෙට්‍රල් එන්ජින් එකක් තියෙනවා ගියර් බොක්ස් එකක් තියෙන නිසා ඒ අවුල එහෙමම හයිබ්‍රිඩ් වලටත් එන්න පුලුවන්නේ.

    ඔබතුමා කියන්නේ වාහනයක් අන්රෙජිස්ටර්ඩ් ගන්න එක ගැන. ඕනම වාහනයක් රෙජිස්ටර් කරපු ගමන් සැලකිය යුතු විදියට වටිනාකම අඩු වෙනවා. වැඩි වටිනාකමක වාහනයක් වැඩියෙනුත් අඩු වටිනාකමක වාහනයක අඩුවෙනුත් ඒක කොහොමත් වෙනවා. ඒක කොහොමත් නවත්තන්න බෑ.

    ලක්ශ 32ට 2008 axio registered එකක් ගන්න පුලුවන් හොදම තත්වයේ එකක්. ලක්ශ 30ට ලීෆ් unregistered එකක් ගන්නත් පුලුවන්. අපි අවුරුදු 4ට පස්සෙ මොකද වෙන්නේ බැලුවොත් axio එක ඕනනම් ලක්ශ 3ක් අඩුවෙයි. ඒත් ලීෆ් එක ලක්ශ 3ද අඩු වෙන්නේ? ඊගාවට එන ඉලෙක්ට්‍රික් කාර් එක මාර්කට් එකට ආපු ගමන් ලීෆ් විකුනගන්න බැරි තත්වයක් එනවා. ඒකට හේතුව ඉලෙක්ට්‍රික් කාර් තාම එච්චර දියුණු තාක්ෂණයකින් ඇවිත් නෑ. ඒක නිසාම ඉලෙක්ට්‍රික් වාහන පුදුම ඉක්මනට දියුණු වෙනවා. ඒක නිසා පරණ ඉලෙක්ට්‍රික් කාර් මොඩල් අලුත් ඒව ආපු ගමන් මාර විදියට වටිනාකම අඩු වෙනවා. පෙට්‍රල් කාර් වල එහෙම තරගයක් නෑ දැන්. 1.5L එන්ජින් එකක් mazda ගැහුවත්, toyota ගැහුවත් මහ ලොකු වෙනසක් වෙන්නේ නෑ. ඒත් වේගයෙන් දියුණු වෙන ඉලෙක්ට්‍රික් කාර් වගේ දේක වටිනාකම හරි ඉක්මනට අඩු වෙනවා (පරණ වෙනකොට). ඒක නිසයි මම කියන්නේ ලීෆ් වගේ එකක් ලක්ශ 30ට අලුතෙන් කාර් එකක් අමාරුවෙන් ගන්න එකෙක්ට ගන්න එපා කියලා.

    ඔය වගේම දෙයක් ඉස්සර කම්පියුටර් වලට වුනා. ලක්ශයක් විතර දීල P1, 8MB ram එක්ක ගත්ත උන් හිටියා. ඒත් අවුරුදු 3ක් වගේ ඇතුලත ඒවයේ වටිනාකමක් නැත්තටම නැති උනා.

    ලීෆ් කියන්නේ නිසාන් එකෙන් එලියට දාපු පලවෙනි ඉලෙක්ට්‍රික් කාර් එක. ඕකට competitor කෙනෙක් අනිවා එනවා. මම ඒකයි කිව්වෙ අඩුම තරමෙන් කිලෝමීටර් 300ක් 400ක් වත් එක චාර්ජ් එකෙන් යන්න පුලුවන් වෙන, චාර්ජ් කරන්න ගතවෙන කාලය (දැනට පැය 6ක් විතර) විනාඩි 15ක් විතර වෙච්ච කාර් එකක් ගත්තට කමක් නෑ. ඒත් තාම මේව ප්‍රාථමිකයි.

    ඔබතුමා ඇතුලු ගොඩක් අය මගේ අදහසට එකග නොවෙනවා ඇති. ඒක එක එකාගෙ කැමත්ත අකමැත්ත. මම මේ කතා කරන්නේ අමාරුවෙන් සල්ලි එකතු කරල ජීවිතේ පලවෙනි වතාවට වාහනයක් ගන්න කෙනෙක්ට ලීෆ් එකක් ගත්තොත් මොකක්ද වෙන්නේ කියන එක මගේ දැනුමේ හැටියට.:)
     
    galibba11

    Member
    Sep 26, 2011
    1,180
    93
    0
    hethuwa matchan, Godak welawata wife ge dawase wada katayuthu okkoma laga laga, shopping work, lamayin ge class, wage. Ethakota practicality eka athin ( space:size of the car) yana wiyadamath ekka car eken wena wada tikath baluwama mn kiwwe Leaf eka hodai kiyala second vehicle ekata. Husband ta hadisiyata gamank ghn ennath naraka na kohethma. Habai matchan loan dala only vehicle eka vidihata gaththama e wahaneta gewana ganath ekka aththa profit ekak consumerta thiyenawada kiyala prashne enawa. Mokada hama advantage ekama wagema hama disadvantage ekama mathematical prove karanna ba. Isn't it ?.

    agreed:)
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    රත්තරං;19029857 said:
    එවන්නේ නෑ. රීකන්ඩිශන් ටැක්ස් බ්‍රෑන්ඩ් නිව් ඒවට වඩා අඩු නිසා අපේ සොන්නයෝ ගෙන්නනවා

    එහෙම අඩුවක් නෑ මචන්.. ටැක්ස් එක එකයි...

    මට මේ ත්‍රේඩ් එකේ මෙහෙම දෙයක් කියන්න තියෙන්නේ..

    පෙට්‍රල් කාර් 1500cc එකට ටැක්ස් එක 175%
    හයිබ්‍රිඩ් කාර් 1500cc එකට ටැක්ස් එක 92%
    ඉලෙක්ට්‍රික් කාර් එකට ටැක්ස් එක 5%

    වාහනයේ සැබෑ වටිනාකම හිතාගන්න..

    පෙට්‍රල් කාර් අද ලක්ශ 55ට ගන්න එක අවුරුදු තුන හතරෙන් ගත්ත ගානෙන් බාගෙට බහින්නේ ඔය ටැක්ස් රේට් එක නිසා..
    වටිනදේ හරි අවස්තාවෙදි ගන්න අපි දැනගන්න ඕනා..

    අවුරුදු 15ට වඩා පරන වාහන ඉවත් කරන්න යනවා කියලා කතාවකුත් යනවා..
    :P
     
    Last edited:

    galibba11

    Member
    Sep 26, 2011
    1,180
    93
    0
    32ට අන්රෙජිස්ටර්ඩ් ගන්න වෙන්නේ vitz එකක් වගේ තමයි.

    CVT අවුලක් කියන්නේ ගියර් බොක්ස් අවුලක්නේ. හයිබ්‍රිඩ් එකෙත් පෙට්‍රල් එන්ජින් එකක් තියෙනවා ගියර් බොක්ස් එකක් තියෙන නිසා ඒ අවුල එහෙමම හයිබ්‍රිඩ් වලටත් එන්න පුලුවන්නේ.

    ඔබතුමා කියන්නේ වාහනයක් අන්රෙජිස්ටර්ඩ් ගන්න එක ගැන. ඕනම වාහනයක් රෙජිස්ටර් කරපු ගමන් සැලකිය යුතු විදියට වටිනාකම අඩු වෙනවා. වැඩි වටිනාකමක වාහනයක් වැඩියෙනුත් අඩු වටිනාකමක වාහනයක අඩුවෙනුත් ඒක කොහොමත් වෙනවා. ඒක කොහොමත් නවත්තන්න බෑ.

    ලක්ශ 32ට 2008 axio registered එකක් ගන්න පුලුවන් හොදම තත්වයේ එකක්. ලක්ශ 30ට ලීෆ් unregistered එකක් ගන්නත් පුලුවන්. අපි අවුරුදු 4ට පස්සෙ මොකද වෙන්නේ බැලුවොත් axio එක ඕනනම් ලක්ශ 3ක් අඩුවෙයි. ඒත් ලීෆ් එක ලක්ශ 3ද අඩු වෙන්නේ? ඊගාවට එන ඉලෙක්ට්‍රික් කාර් එක මාර්කට් එකට ආපු ගමන් ලීෆ් විකුනගන්න බැරි තත්වයක් එනවා. ඒකට හේතුව ඉලෙක්ට්‍රික් කාර් තාම එච්චර දියුණු තාක්ෂණයකින් ඇවිත් නෑ. ඒක නිසාම ඉලෙක්ට්‍රික් වාහන පුදුම ඉක්මනට දියුණු වෙනවා. ඒක නිසා පරණ ඉලෙක්ට්‍රික් කාර් මොඩල් අලුත් ඒව ආපු ගමන් මාර විදියට වටිනාකම අඩු වෙනවා. පෙට්‍රල් කාර් වල එහෙම තරගයක් නෑ දැන්. 1.5L එන්ජින් එකක් mazda ගැහුවත්, toyota ගැහුවත් මහ ලොකු වෙනසක් වෙන්නේ නෑ. ඒත් වේගයෙන් දියුණු වෙන ඉලෙක්ට්‍රික් කාර් වගේ දේක වටිනාකම හරි ඉක්මනට අඩු වෙනවා (පරණ වෙනකොට). ඒක නිසයි මම කියන්නේ ලීෆ් වගේ එකක් ලක්ශ 30ට අලුතෙන් කාර් එකක් අමාරුවෙන් ගන්න එකෙක්ට ගන්න එපා කියලා.

    ඔය වගේම දෙයක් ඉස්සර කම්පියුටර් වලට වුනා. ලක්ශයක් විතර දීල P1, 8MB ram එක්ක ගත්ත උන් හිටියා. ඒත් අවුරුදු 3ක් වගේ ඇතුලත ඒවයේ වටිනාකමක් නැත්තටම නැති උනා.

    ලීෆ් කියන්නේ නිසාන් එකෙන් එලියට දාපු පලවෙනි ඉලෙක්ට්‍රික් කාර් එක. ඕකට competitor කෙනෙක් අනිවා එනවා. මම ඒකයි කිව්වෙ අඩුම තරමෙන් කිලෝමීටර් 300ක් 400ක් වත් එක චාර්ජ් එකෙන් යන්න පුලුවන් වෙන, චාර්ජ් කරන්න ගතවෙන කාලය (දැනට පැය 6ක් විතර) විනාඩි 15ක් විතර වෙච්ච කාර් එකක් ගත්තට කමක් නෑ. ඒත් තාම මේව ප්‍රාථමිකයි.

    ඔබතුමා ඇතුලු ගොඩක් අය මගේ අදහසට එකග නොවෙනවා ඇති. ඒක එක එකාගෙ කැමත්ත අකමැත්ත. මම මේ කතා කරන්නේ අමාරුවෙන් සල්ලි එකතු කරල ජීවිතේ පලවෙනි වතාවට වාහනයක් ගන්න කෙනෙක්ට ලීෆ් එකක් ගත්තොත් මොකක්ද වෙන්නේ කියන එක මගේ දැනුමේ හැටියට.
    :)

    Brandnew vs. Used cars compare karanda epa bun.
    Toyota premio, allion, prado, vitz, yaris, axio etc. koi ekath Brandnew gaththoth, loku loss ekak wenawa sell karaddin kohomath.

    ***Leaf eke price eka adu, Tax eka adu nisa.
    ***Aqua,premio walata wagey tax ekak impose kara nam Leaf will be around 4.5+ million rupees
     
    Nov 20, 2012
    1,467
    477
    0

    අනික ලීෆ් වගේ තනිකරම ඉලෙක්ට්‍රික් වාහනයක ලෙඩක් ආවොත් විනාසයි. ලෝකෙ මොන තාක්ෂණයෙන් හදපු බැටරියක් උනත් උපරිම කාර්යක්ෂමතාවයෙන් වැඩ කරන්නේ අවුරුදු 4යි. මේකෙ බැටරියට චාර්ජ් එක අඩුවෙන් අල්ලනවා කියන්නේ වාහනේ දුවන්න පුලුවන් දුර සෑහෙන අඩුවෙනවා කියන එක. අන්තිමට වාහනේ විකුනගන්නත් බෑ පාවිච්චි කරන්නත් බෑ.

    ඔයාට බැටරි ගැන තියෙන දැනුම ගැන මට ආඩම්බරයි....:lol::lol::lol:

    යකෝ...බැටරියක ලයිෆ් එක කියන්නෙ අවුරුදු ගානෙන් නෙවි.... චාජින් සයිකල්ස් වලින්.... නොදන්න ලබු කතා නොකර හිටපං.... ලිතියම් අයන් බැටරියක දල වශයෙන් චාජින් වාර ගාන 1000 ක් වගේ.... උඔ මෙතන Hybrid කාර් එකක තියෙන low capacity බැටරි එක සමාන කරන්න හදන්න එපා ලීෆ් එකේ තියෙන 24KWh බැටරි එකට.... බැටරි එකක එක චාජින් වාරයක් ඉවර වෙන්නෙ චාජ් කරල ඩිස්චාජ් කලාම...ලීෆ් එකේ අවමෙ එක චාජ් එකකින් කිලෝමීටර් 100 ක් ගියත් එක චාජින් වාරයක් ඉවර කරන්න වාහනේ පදින මිනිහට දවසකට කිලෝමීටර් 100 ක් යන්න වෙනව...

    මට දැන් නං ෆුල් ෂුවර් බන්...උඔ ඉලෙක්ට්‍රිසිටි කියල හිතං ඉන්නෙ එක්කො පොල් තෙල් වගේ දෙයක් නැත්තං යුරේනියම් වගේ දෙයක් කියල.....

    :lol::lol::lol:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    32ට අන්රෙජිස්ටර්ඩ් ගන්න වෙන්නේ vitz එකක් වගේ තමයි.

    CVT අවුලක් කියන්නේ ගියර් බොක්ස් අවුලක්නේ. හයිබ්‍රිඩ් එකෙත් පෙට්‍රල් එන්ජින් එකක් තියෙනවා ගියර් බොක්ස් එකක් තියෙන නිසා ඒ අවුල එහෙමම හයිබ්‍රිඩ් වලටත් එන්න පුලුවන්නේ.

    ඔබතුමා කියන්නේ වාහනයක් අන්රෙජිස්ටර්ඩ් ගන්න එක ගැන. ඕනම වාහනයක් රෙජිස්ටර් කරපු ගමන් සැලකිය යුතු විදියට වටිනාකම අඩු වෙනවා. වැඩි වටිනාකමක වාහනයක් වැඩියෙනුත් අඩු වටිනාකමක වාහනයක අඩුවෙනුත් ඒක කොහොමත් වෙනවා. ඒක කොහොමත් නවත්තන්න බෑ.

    ලක්ශ 32ට 2008 axio registered එකක් ගන්න පුලුවන් හොදම තත්වයේ එකක්. ලක්ශ 30ට ලීෆ් unregistered එකක් ගන්නත් පුලුවන්. අපි අවුරුදු 4ට පස්සෙ මොකද වෙන්නේ බැලුවොත් axio එක ඕනනම් ලක්ශ 3ක් අඩුවෙයි. ඒත් ලීෆ් එක ලක්ශ 3ද අඩු වෙන්නේ? ඊගාවට එන ඉලෙක්ට්‍රික් කාර් එක මාර්කට් එකට ආපු ගමන් ලීෆ් විකුනගන්න බැරි තත්වයක් එනවා. ඒකට හේතුව ඉලෙක්ට්‍රික් කාර් තාම එච්චර දියුණු තාක්ෂණයකින් ඇවිත් නෑ. ඒක නිසාම ඉලෙක්ට්‍රික් වාහන පුදුම ඉක්මනට දියුණු වෙනවා. ඒක නිසා පරණ ඉලෙක්ට්‍රික් කාර් මොඩල් අලුත් ඒව ආපු ගමන් මාර විදියට වටිනාකම අඩු වෙනවා. පෙට්‍රල් කාර් වල එහෙම තරගයක් නෑ දැන්. 1.5L එන්ජින් එකක් mazda ගැහුවත්, toyota ගැහුවත් මහ ලොකු වෙනසක් වෙන්නේ නෑ. ඒත් වේගයෙන් දියුණු වෙන ඉලෙක්ට්‍රික් කාර් වගේ දේක වටිනාකම හරි ඉක්මනට අඩු වෙනවා (පරණ වෙනකොට). ඒක නිසයි මම කියන්නේ ලීෆ් වගේ එකක් ලක්ශ 30ට අලුතෙන් කාර් එකක් අමාරුවෙන් ගන්න එකෙක්ට ගන්න එපා කියලා.

    ඔය වගේම දෙයක් ඉස්සර කම්පියුටර් වලට වුනා. ලක්ශයක් විතර දීල P1, 8MB ram එක්ක ගත්ත උන් හිටියා. ඒත් අවුරුදු 3ක් වගේ ඇතුලත ඒවයේ වටිනාකමක් නැත්තටම නැති උනා.

    ලීෆ් කියන්නේ නිසාන් එකෙන් එලියට දාපු පලවෙනි ඉලෙක්ට්‍රික් කාර් එක. ඕකට competitor කෙනෙක් අනිවා එනවා. මම ඒකයි කිව්වෙ අඩුම තරමෙන් කිලෝමීටර් 300ක් 400ක් වත් එක චාර්ජ් එකෙන් යන්න පුලුවන් වෙන, චාර්ජ් කරන්න ගතවෙන කාලය (දැනට පැය 6ක් විතර) විනාඩි 15ක් විතර වෙච්ච කාර් එකක් ගත්තට කමක් නෑ. ඒත් තාම මේව ප්‍රාථමිකයි.

    ඔබතුමා ඇතුලු ගොඩක් අය මගේ අදහසට එකග නොවෙනවා ඇති. ඒක එක එකාගෙ කැමත්ත අකමැත්ත. මම මේ කතා කරන්නේ අමාරුවෙන් සල්ලි එකතු කරල ජීවිතේ පලවෙනි වතාවට වාහනයක් ගන්න කෙනෙක්ට ලීෆ් එකක් ගත්තොත් මොකක්ද වෙන්නේ කියන එක මගේ දැනුමේ හැටියට.:)

    මචන් ඔයාගේ තර්කේ ඇත්ත.. රත්තරන් කිව්වා වගේ මටත් කියන්න තියෙන්නේ ඉලෙක්ට්‍රික් වාහනයක් ගන්න දැන්ම ඉක්මන් වෙන්න එපා කියලා..
    හයිබ්‍රිඩ් වාහන වල නම් ඒ ප්‍රශ්නේ නෑ.. දැන් හොද වාහන ටිකක් තියෙනවා..

    බ්‍රැන්ඩ් නිව් පෙට්‍රල් වාහන නම් ගන්න කියලා සාමාන්ය කෙනෙක්ට මම කියන්නේ නෑ.. හේතුව 175% ටැක්ස් එකත් වාහන මාර්කට් එක අවුරුදු තුන හතරකින් බාගෙකට බහින නිසාත්..
    එහෙම වාහනයක් ගන්න හිතන අය අවුරුදු තුන හතරකින් පෙට්‍රල් වාහනේ මාකට් එක බාගෙකට බැහැපු එකක් ගන්න එකනම් හොදයි..

    වාහනයක් ගද්දි හැම වෙලේම ටැක්ස් රේට් එකත් බලලා සන්සන්දනයක් කරලා වාහනයක් ගන්න.
     
    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    සොයන්නා;19033706 said:
    ඔයාට බැටරි ගැන තියෙන දැනුම ගැන මට ආඩම්බරයි....:lol::lol::lol:

    යකෝ...බැටරියක ලයිෆ් එක කියන්නෙ අවුරුදු ගානෙන් නෙවි.... චාජින් සයිකල්ස් වලින්.... නොදන්න ලබු කතා නොකර හිටපං.... ලිතියම් අයන් බැටරියක දල වශයෙන් චාජින් වාර ගාන 1000 ක් වගේ.... උඔ මෙතන Hybrid කාර් එකක තියෙන low capacity බැටරි එක සමාන කරන්න හදන්න එපා ලීෆ් එකේ තියෙන 24KWh බැටරි එකට.... බැටරි එකක එක චාජින් වාරයක් ඉවර වෙන්නෙ චාජ් කරල ඩිස්චාජ් කලාම...ලීෆ් එකේ අවමෙ එක චාජ් එකකින් කිලෝමීටර් 100 ක් ගියත් එක චාජින් වාරයක් ඉවර කරන්න වාහනේ පදින මිනිහට දවසකට කිලෝමීටර් 100 ක් යන්න වෙනව...

    මට දැන් නං ෆුල් ෂුවර් බන්...උඔ ඉලෙක්ට්‍රිසිටි කියල හිතං ඉන්නෙ එක්කො පොල් තෙල් වගේ දෙයක් නැත්තං යුරේනියම් වගේ දෙයක් කියල.....

    :lol::lol::lol:

    හරී සංතෝසයි උබ ගැන.

    උබේ ඉලක්කම් වලින්ම කියන්නම්කෝ. කිලෝමීටර් 100ක් යනවා එක චාර්ජින් සයිකල් එකකට. බැටරියක ආයු කාලය චාර්ජින් සයිකල් 1000ක් වගේ. එතකොට කිලෝමීටර් 100*1000 = 100,000 වගේ තමයි යන්න පුලුවන් වෙන්නේ ඔයි බැටරි වලින්.

    ඕකද උබ දන්න මහ ලොකු ලබු ගෙඩිය?

    නිකන් නොදන්න අටමගල කියවන්නේ නැතුව හොයල බලල කතා කරපන් බං.
     
    චාජින් වාර 1000 න් බැටරියක් මැරෙන්නෙ නෑ.... අනේ පැටියා... :P:P

    අනික පෙට්‍රල් ලබු එන්ජින් පරණ වෙන්න වෙන්න තෙල් බොන ප්‍රමානෙ වැඩි වෙන්නෙත් නෑ..වෙන්නෙ චාජ් කරන්න පුලුවං ධාරිතාව අඩු වෙන එක විතරයි... කෝමත් උඔලට ආසයි නේද ලීටරේට උපරිමේ 12 ක් විතර වැඩ කරන කාර් එකක් ටිකක් පරණ වෙලා ලීටරේට 8 ක් විතර වැඩ කරන අති උත්කර්ශවත් මොහාත ලඟා උනාම.... :lol::lol:
     
    Nov 20, 2012
    1,467
    477
    0
    ලීෆ් කියන්නේ නිසාන් එකෙන් එලියට දාපු පලවෙනි ඉලෙක්ට්‍රික් කාර් එක. ඕකට competitor කෙනෙක් අනිවා එනවා. මම ඒකයි කිව්වෙ අඩුම තරමෙන් කිලෝමීටර් 300ක් 400ක් වත් එක චාර්ජ් එකෙන් යන්න පුලුවන් වෙන, චාර්ජ් කරන්න ගතවෙන කාලය (දැනට පැය 6ක් විතර) විනාඩි 15ක් විතර වෙච්ච කාර් එකක් ගත්තට කමක් නෑ. ඒත් තාම මේව ප්‍රාථමිකයි.

    ඔබතුමාට ඉලෙක්ට්‍රිසිටි ගැන තියෙන දැනුම දැක්කම මට අදහා ගන්න බැරි උනා...ඇස් නිලංකාර උනා..... :nerd::nerd: මහත්තයෝ ඉලෙක්ට්‍රික් වාහන ඔය ඔබතුමා හිතනවට වඩා වේගෙන් චාජ් කරන්න පුලුවං.... උඔ බලාන ඉන්නෙ විනාඩි 15 න් චාජ් කරන්න පුලුවං ටෙක්නො එකක් එනකං ද?? එනවා එනවා...අනාගතේ හෙට අනිද්දම එයි... ප්‍රශ්නෙ තියෙන්නෙ කාර් එකේ තියෙන බැටරි පැක් කේ නෙවි... සප්ලයි කරන්ට් එකේ.... ලංකාවෙ ගෙදරකට දෙන අවම විදුලි බලය කොච්චරද... 230V 15 - 30 A සරලම.... ඕක පොඩ්ඩක් ගාන හදල බලපං එනර්ජි එක කිලෝවොට් කී්‍යද කියල... ඇම්පියර් 30 ට දැම්මත් කිලෝවොට් 6.9 ක් එන්නෙ.... ප්‍රශ්නෙ තියෙන්නෙ ගෙවල් වලට ලැබෙන විදුලි බලයේ මදිකම මිසක් බැටරි ටෙක්නො වල අවුලක් නෙවි.....
     
    Nov 20, 2012
    1,467
    477
    0
    මචන් ඔයාගේ තර්කේ ඇත්ත.. රත්තරන් කිව්වා වගේ මටත් කියන්න තියෙන්නේ ඉලෙක්ට්‍රික් වාහනයක් ගන්න දැන්ම ඉක්මන් වෙන්න එපා කියලා..
    හයිබ්‍රිඩ් වාහන වල නම් ඒ ප්‍රශ්නේ නෑ.. දැන් හොද වාහන ටිකක් තියෙනවා..

    බ්‍රැන්ඩ් නිව් පෙට්‍රල් වාහන නම් ගන්න කියලා සාමාන්ය කෙනෙක්ට මම කියන්නේ නෑ.. හේතුව 175% ටැක්ස් එකත් වාහන මාර්කට් එක අවුරුදු තුන හතරකින් බාගෙකට බහින නිසාත්..
    එහෙම වාහනයක් ගන්න හිතන අය අවුරුදු තුන හතරකින් පෙට්‍රල් වාහනේ මාකට් එක බාගෙකට බැහැපු එකක් ගන්න එකනම් හොදයි..

    වාහනයක් ගද්දි හැම වෙලේම ටැක්ස් රේට් එකත් බලලා සන්සන්දනයක් කරලා වාහනයක් ගන්න.

    :):):):) අන්න උඔ නියම සාමකාමී බුවෙක්.... ඇත්තම කියල තියෙනව...සාමකාමී විදියට
     
    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    matanam leaf aka set wenne ne ,, anika bn danna un 3 denekgen 2nek dila thiyena comments nam hoda madi,, BRand new ,rellata ahu una seen 1k ,,,

    Hybrid nam shape wage,, leaf 1k pedalama balana ona,,ath ara 3n 2k dunnne negative ( un a wahana deka vikunapu data hari comment 1k ganna puluwan) PS: anit aka mukut kkiyane ne,,aka genita dila inawa,,aka aka diha balanewt nelu :P

    @raththaran allage kemaththata ida dila hetin bn ,,,, mirikila,pegila,Israel walin puk wenna kanawa wage leaf ganna akat allage will 1k wenna athi,, :v
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    රත්තරං;19029769 said:
    ලෝකේ හුගක් රටවල උන්ට අලුත් වාහනයක් කියන්නේ තවත් එක ඇදලා විසිකරන ජොකෙක් උනාට ලංකාවේ සාමාන්‍ය කෙනෙක්ට පලවෙනි වාහනේ / අලුත් වාහනයක් කියන්නේ ජීවිතේම කොටසක්, ආරම්භයක්

    aniwah mchn
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    32ට අන්රෙජිස්ටර්ඩ් ගන්න වෙන්නේ vitz එකක් වගේ තමයි.

    CVT අවුලක් කියන්නේ ගියර් බොක්ස් අවුලක්නේ. හයිබ්‍රිඩ් එකෙත් පෙට්‍රල් එන්ජින් එකක් තියෙනවා ගියර් බොක්ස් එකක් තියෙන නිසා ඒ අවුල එහෙමම හයිබ්‍රිඩ් වලටත් එන්න පුලුවන්නේ.

    ඔබතුමා කියන්නේ වාහනයක් අන්රෙජිස්ටර්ඩ් ගන්න එක ගැන. ඕනම වාහනයක් රෙජිස්ටර් කරපු ගමන් සැලකිය යුතු විදියට වටිනාකම අඩු වෙනවා. වැඩි වටිනාකමක වාහනයක් වැඩියෙනුත් අඩු වටිනාකමක වාහනයක අඩුවෙනුත් ඒක කොහොමත් වෙනවා. ඒක කොහොමත් නවත්තන්න බෑ.

    ලක්ශ 32ට 2008 axio registered එකක් ගන්න පුලුවන් හොදම තත්වයේ එකක්. ලක්ශ 30ට ලීෆ් unregistered එකක් ගන්නත් පුලුවන්. අපි අවුරුදු 4ට පස්සෙ මොකද වෙන්නේ බැලුවොත් axio එක ඕනනම් ලක්ශ 3ක් අඩුවෙයි. ඒත් ලීෆ් එක ලක්ශ 3ද අඩු වෙන්නේ? ඊගාවට එන ඉලෙක්ට්‍රික් කාර් එක මාර්කට් එකට ආපු ගමන් ලීෆ් විකුනගන්න බැරි තත්වයක් එනවා. ඒකට හේතුව ඉලෙක්ට්‍රික් කාර් තාම එච්චර දියුණු තාක්ෂණයකින් ඇවිත් නෑ. ඒක නිසාම ඉලෙක්ට්‍රික් වාහන පුදුම ඉක්මනට දියුණු වෙනවා. ඒක නිසා පරණ ඉලෙක්ට්‍රික් කාර් මොඩල් අලුත් ඒව ආපු ගමන් මාර විදියට වටිනාකම අඩු වෙනවා. පෙට්‍රල් කාර් වල එහෙම තරගයක් නෑ දැන්. 1.5L එන්ජින් එකක් mazda ගැහුවත්, toyota ගැහුවත් මහ ලොකු වෙනසක් වෙන්නේ නෑ. ඒත් වේගයෙන් දියුණු වෙන ඉලෙක්ට්‍රික් කාර් වගේ දේක වටිනාකම හරි ඉක්මනට අඩු වෙනවා (පරණ වෙනකොට). ඒක නිසයි මම කියන්නේ ලීෆ් වගේ එකක් ලක්ශ 30ට අලුතෙන් කාර් එකක් අමාරුවෙන් ගන්න එකෙක්ට ගන්න එපා කියලා.

    ඔය වගේම දෙයක් ඉස්සර කම්පියුටර් වලට වුනා. ලක්ශයක් විතර දීල P1, 8MB ram එක්ක ගත්ත උන් හිටියා. ඒත් අවුරුදු 3ක් වගේ ඇතුලත ඒවයේ වටිනාකමක් නැත්තටම නැති උනා.

    ලීෆ් කියන්නේ නිසාන් එකෙන් එලියට දාපු පලවෙනි ඉලෙක්ට්‍රික් කාර් එක. ඕකට competitor කෙනෙක් අනිවා එනවා. මම ඒකයි කිව්වෙ අඩුම තරමෙන් කිලෝමීටර් 300ක් 400ක් වත් එක චාර්ජ් එකෙන් යන්න පුලුවන් වෙන, චාර්ජ් කරන්න ගතවෙන කාලය (දැනට පැය 6ක් විතර) විනාඩි 15ක් විතර වෙච්ච කාර් එකක් ගත්තට කමක් නෑ. ඒත් තාම මේව ප්‍රාථමිකයි.

    ඔබතුමා ඇතුලු ගොඩක් අය මගේ අදහසට එකග නොවෙනවා ඇති. ඒක එක එකාගෙ කැමත්ත අකමැත්ත. මම මේ කතා කරන්නේ අමාරුවෙන් සල්ලි එකතු කරල ජීවිතේ පලවෙනි වතාවට වාහනයක් ගන්න කෙනෙක්ට ලීෆ් එකක් ගත්තොත් මොකක්ද වෙන්නේ කියන එක මගේ දැනුමේ හැටියට.:)

    32kata koheda machan aluth Vitz, aluth muna thiyana eka 35tath wadi. Register karala masayak yanakota thawa lasha 2k withara bahinawa. Eeta passse digatma bahilla thama. Anika vitz kiyanne ban me marutiyata wada chuttak loku hatch back ekak.

    Axio 2008 honda ekak 32ta naha, hari thiyanawa kiyamu thibbath oka awrudu 7k parana car ekak. Ethakota oka aluth car kamathi minissu kohomath gahanne naha. Ewagema leda thiyana axio ona tharam boru kiyala ange gahanawa. Elakiri ekema ekek thread daala thibba used axio ekak aran dawas ganan niwadu dan laksha 3da koheda wiyadam karala CVT box eka pitin dapu kathawak. Owa ona tharam wena dewal, enisa normal ude hawasa wadata yana busy minissu oya niwadu dan garage wala thapinna, laksha ganan risk ganna kamathi naha. Un paredi eka paara kadunoth monawath kara ganna danneth naha. Anik eka un anthima sathetama wiyadam karala thawa leasuth daala wahane ganne. Oya hethu okkoma nisa brand new/unregistered ma thama hoyanne. Api methana mona bana gahuwath wadak naha.

    Dan oyata therenawa athi methana petrol only car kiyana ewa alto 800 arenna oya brand new ganna ayata adaalama naha kiyana eka. :yes:

    Mama nam kiyanne aqua wage hybrid ganna kiyala petrol milath dan adu nisa. petrol mila wadi nam thama leaf wage EV wahaneka loku wasiyak thiyenne.
    Resale value eka nam kohomath dan brand new petrol only ewa gannawa kiyanne leaf wagema thama. 2ma issarahata bahi.
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    lanka_flag.gif
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    dam me wahane sirawtama aul da hama wahanema happunahama papadam weanwalu gon karaththekata samana karala thiyenne ei eka adinne nadda engine eka cc kiyada toyota 1000cc awath oya yanne hodata 4 dala kandak adinna horai vizt ekak wage eth hodai
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,430
    2,233
    113
    Sri Lanka
    මචං රත්තරං, යූ වොට් මයිට් ?
    දැං මචෝ, උඔ ඔය කියන වාහන සිරා. ඒක හරි කියමුකෝ... ඒවා ගත්තට වඩා වැඩි ගානට දෙන්න පුවවන්. ඒකත් හරි කියමුකෝ.... එහෙම වාහන ගන්න එවුන් ඒවා ගන්න එක හොඳායි.. එකත් එල කියමුකෝ...
    දැං මචෝ.. මං වගේ, මම හම්බ කරපු සල්ලි දීලා, මම කැමති, අලුත්, මගේ අතේ ඇති ගානට හරියන, සැප පහසු, කොටින්ම කිවුවොත් මට කැමති වාහනයක් මම ගන්නවා. දැං මට කියපන් ඒකේ වැරැද්ද මොකද්ද කියලා.
    යකෝ මිනිස්සු කැමති වාහන මිනිස්සු ගත්තාවේ. උඔට තියෙන පුරස්නේ මොකෝ බං ? දැං උඔ කියන විදියට හයිබ්‍රිඩ්/ඉලෙක්ට්‍රක් ගන්න ඔක්කොම ගොන්නුද බං ? ලීෆ් එකක් ගත්ත මට දැං උඹ මැරෙන්නද බං කියන්නේ ?

    උඔ මචං උඹේ අදහස කියපන්.. ඒ අදහසට එකඟ, කැමති අය ඕන තරම් ඉන්න පුළුවන්... ඒ වගේම වෙනස් මත දරන අයත් ඉන්න පුළුවන්.. ඒක උන්ගේ කැමත්ත. උඹ කියන්නේ හයිබ්‍රිඩ්/ඉලෙක්ට්‍රික් ගන්න කැමති එවුන්ට ඒක ගත්ත එක වැරදියි කියලද ?
    ඌ දුක් විඳලා හම්බ කරපුවා හරි, අම්මා තාත්තගේ සල්ලි හරි, මොන මගුල හරි, ඒක උගේ කැමත්තට ගන්න වාහනේ.. ඌ ඒක ගත්තා වගේ විකුණ ගනී. නැත්නම් පතෝල යවයි. උඹ මචෝ උඹේ අදහස/අත්දැකීම් කියපන්.. අනිත් අය චාටර්/ මෝඩයෝ කියන්න යන්නේ නැතුව.
    උඔ මචං වාහන එක්පර්ට් කෙනෙක්.. අත්දැකීම් ගොඩාක් ඇති අනිවා... ඒත් බං උඹ සියල්ල දත් නෙමේනේ බං. උඹ නොදන්න දේවල් සෑහෙන්න තව තියෙන්න පුළුවන්. ඒ නිසා අනිත් අය කියන දේවල් වලත් ඇත්ත තියෙන්න පුළුවන්. උඹට වඩා විරුද්ධ මත දරණ එක අපරාධයක් නෙමේ බං. ඒ මිනිස්සුන්ව පහත් කරලා කතා කරන්න යන්න එපා. උඹ මැචුවර්ඩ් ඩයල් එකක් නේ ද? ඇයි බං මෙහෙම හැසිරෙන්නේ ? අනිත් අයටත් ගරුත්වයක් දීලා සංවාදයක්/විවාදයක් කරපන් බං.
    lesatama kiyala tiyanawa:)
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    සොයන්නා;19033496 said:
    මූ ඉලෙක්ට්‍රිසිටි කියල හිතාගෙන ඉන්නෙ අර යුරේනියම් වගේ දෙයක් කියල..:lol::lol:

    :lol::lol:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    රට ඉන්න නිසාන් කොම්පැනියේ මගේ යාලුවෙක් අද කෝල් එකක් ගත්ත වෙලාවේ කිවුවේ. නිසාන් කොම්පැනියේ ප්‍රධාන ඉංජිනේරු මඩුල්ලත් රත්තරං ට යටයි. ප්‍රධාන ඉංජිනේරුවා පවා උපදෙස් ගන්නේ අපේ රත්තරං ගෙන් ලු. කොහොම ද ඇ. අපේ කිරියේ එකෙක්ට මේ වගේ සුපුරි මොලයක් තියන කිවුවම නෙහ්. කාටද නේ ආඩම්බර.
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    dam me wahane sirawtama aul da hama wahanema happunahama papadam weanwalu gon karaththekata samana karala thiyenne ei eka adinne nadda engine eka cc kiyada toyota 1000cc awath oya yanne hodata 4 dala kandak adinna horai vizt ekak wage eth hodai

    leaf eka machan eco mode eka on karama pickup ne,mode eka off karama 1.5 toyota cars walata wada pickup,size eka oya category eke thiyena lokuma car eka,comfort eka patta vitzs walta lan karanawath be,options wedi,habai ratharan kiywa wage 30lkhs withara dila only vehicle eka widiyata ganna eka therumaka ne demma ,mokakada year walin year walata oke drive karanna puluwun range eka increase wenawa matanum oka ganna max 250 k/m wath drive range ekak thiyena one,denata thiyena leaf 200 eketh max 130 witharayanna puluwun ekai awulla:no:,hybrids wala num full tank gehuwama 650k/m ganna puluwun
     
    Last edited: