කිරිපණුවන් හොඳින් ඉන්නවද...,
අදත් ඔබතුමන්ලාගේ ගරු භාණ්ඩාගාරික මහතා මහතා මහතා විසින් අරං ආව පොඩි ටෙක් නූලක්...
මේක නිකම්ම කෑලි රී ප්ලේස් කිරිල්ලක් නොවන නිසා මේ කයිවාරුව ටිකක් දික් වෙයි..,
මගේ දුකට සැපට තියෙන අතිජාත වාහන සගය,
1995 නිශ්පාදනය කරපු නිසාන් ප්‍රෙසිය R11 එකක්...
මේ වාහනේ බොඩි පාට්ස්, ඉන්ටීරියර් පාට්ස් අනෙක් වාහන වලට සාපේක්ශව හොයාගන්න ටිකක් අපහසුයි..
මේකෙ AC කන්ට්‍රෝල් යුනිට් එක ක්ලයිමේට් කන්ට්‍රෝල්, ඩිජිටල් ඩිස්ප්ලේ, එක්ක ඉලෙක්ට්‍රොනිකව පාලනය වෙන යුනිට් එකක්...
දැන් කාලෙක ඉඳන් මේක සවුත්තු වෙලා AC එක හරියට ෆන්ශන් වෙන්නෙ නැති අවුලක් තිබුණ...
මේක හොයන්න අමාරුයි වගේම තියෙන ඒවට කියන්නෙත් නොවටිනා ගණං...
කොහොමහරි විජේරාම පැත්තෙ රවුමක් ගහල මේකෙ වයර් සොකට් වලට ගැලපෙන, වෙන මොඩ්ල් එකක යුනිට් එකක් හොයාගත්ත...
මම වාහනේ ඩෑශ් පැනල් එක ගෙදරින්ම ගලවගෙන අරන් ගියා. එතකොට ගැලපෙන එකක් ෆිට් කරල බලල ගන්න පුලුවන් නිසා...
කොහොමහරි මම අරගත්තෙ නිසාන් සෙෆීරෝ A32 මොඩ්ල් එකේ AC පැනල් එකක්....
මේකෙ වයර් සොකට් හරි, සේරම හොඳට ෆන්ශන් වෙනව, හැබැයි ප්‍රමාණය ගත්තම පළලින් වැඩියි. මවුන්ට් වෙනස්...
දැන් තියෙන්නෙ මේක කපල, කොටල, අමුණල, මගේ තියෙන පැනල් එකේ ගාණට හදාගන්න...
මුලින්ම, මේකෙ මදර් බෝඩ් එක ගලවල අයින් කරල, ෆ්‍රන්ට් පැනල් එකේ වැඩි හරිය මාක් කරල කපල දානව...
දැන් මේකෙ, තියෙන මවුන්ට් ටික කපල අයින් කරල, ප්‍රෙසිය එකේ පැනල් එකේ මිනුම් වලට ගැලපෙන විදිහට, ප්ලාස්ටික් වෙල්ඩින් කරනව...
දැන් වැඩේ අහවරයි...
ප්‍රෙසිය එකේ ඉන්ටීරියර් එකට ගැලපෙන්න,
මේකෙ පාට වෙනස් කරන විදිහයි, සවුත්තූ වෙලා තියෙන බට්න් ටික පිලිවෙලකට හදාගන්න විදිහයි නුදුරේදී බලාපොරොත්තු වන්න...
වැඩි විස්තර දැනගන්න කැමති අයට වීඩියෝ එකකුත් තියෙනව...
මේක බලන සෙෆිරෝ හිමිකරුවන්ගෙන් සමාව අයැද සිටිනව....
මොකද මේ කෑලි ප්‍රෙසිය එකටත් වඩා සෙෆිරෝ එකට හොයන්න අමාරුයි...,
මගෙ කරුමෙට මේක මටම සෙට්වුණා...
මට මේ යුනිට් එක හම්බවුණේ හරිම අඩුවට... රු 7000යි වුනේ... මේ වගේ කෑලි ගොඩක් තැන්වල 20000න් උඩ විකිණෙනව...
ඔය කොරේ ඉතිං... හෙඩිම බාගෙට කොටාගෙන යද්දි පෝස්ට් වුණා...

TFS, සහෝ. 