forex හෙල්ප් ඕන නම් කියන්න

wdishan

Active member
  • Mar 28, 2008
    431
    45
    28
    USD Pending Home Sales (YoY) (Aug)
    USD Pending Home Sales (MoM) (Aug)
    USD Dallas Fed Manufacturing Business Index (Sep)

    Menna me 3 market news USD down una ekai une and Luxmen you thought it would long right? No wrong machan happend the other way all USD pairs USD short

    :dull:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ටැග් ටික දැකල පඩ පැලෙනකන් හිනා උනා... (හරි හරි බඩ පැලුන්නෑ ඒත් කියන්නෙ එහෙමනෙ....රෙද්ද)
     
    • Like
    Reactions: Hacker V

    anton1979ss

    Member
    Sep 9, 2014
    281
    10
    0
    මම කියල දෙනවා කියපු කිසිම මගුලක් තාම කියල දුන්නේ නෑ නේ,. එකට හේතුව මට type කරන එක වහ කදුරු වගේ සිංහලෙන්,. ඉතින් ගොඩක් කම්මැලියි,. පොරොන්දුව ඉෂ්ට කරන්නත් ඕන නිසා ක්‍රමයක් හෙව්වා මේ ටිකේ,.. ඔන්න හා හා පුරා කියල වඩේ පටන් ගන්න යන්නේ,.

    google hangouts භාවිතයෙන් ,.ඉතින් යාලුවනේ දැන් මේක ටෙස්ට් කරන්න ඕන,. ඉතින් ඇවිල්ල මේ ලයිව් ටෙලිකාස්ට් එක වැඩද කියල කියන්න,...! ඉක්මනට ...! අදහස් හා යෝජනා ඕන...!
    අඩුම ගානේ මේ මගුල වැඩද කියල වත් බලපල්ලා,.ඉක්මන් කරපල්ලා ,.. අද වැඩි වෙලා ඔන්ලයින් ඉන්න බෑ....!

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    https://hangouts.google.com/call/3pgruwyrd7k2oqagml22x4i4uma
    මේ link එකෙන් වෙන්නෙ මොකක්ද බන්? ටිකක් පැහැදිලි කරපන්කෝ.
     

    amaris NO 1

    Member
    Apr 11, 2015
    625
    98
    0
    මචං ACCOUNT එක හැදුවේ මොකේද ? අවම කියක් වගේ invest කරන්න ඕනේ ද බන් ??
     

    kota buwa

    Member
    Jan 14, 2015
    34
    0
    0
    mchn danna ekek poddak balala kiyapanko ada GBP / USD monawa weida kiyala? me dawas tikema pahala bahinawa. Charts balanna danna aya poddak help ekak dennako. Meka tawa down weida? up weida kiyala?
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    Hacker V
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif


    google hangout walata wada lesi neh bang skype group ekak hadapan .. eketa enna kiyapan .. eeeta passe ethanin karapan ...
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,684
    2,755
    113
    mchn danna ekek poddak balala kiyapanko ada GBP / USD monawa weida kiyala? me dawas tikema pahala bahinawa. Charts balanna danna aya poddak help ekak dennako. Meka tawa down weida? up weida kiyala?

    Godak welawata Up wenna one. But thawama confirm karanna be. Sunday re ape webinar ekedi katha une GBPUSD up wewi kiyala. But thawama confirm eka nehe chart eke.

    Experts please.
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    මම නම් හිතන්නේ තව පහල යයි කියල බන් GBP/USD.. 1.5030 ට වගේ ගිහින් ආපහු හැරෙයි කියලයි මට හිතෙන්නේ..
     
    • Like
    Reactions: Hacker V

    wdishan

    Active member
  • Mar 28, 2008
    431
    45
    28
    මම නම් හිතන්නේ තව පහල යයි කියල බන් GBP/USD.. 1.5030 ට වගේ ගිහින් ආපහු හැරෙයි කියලයි මට හිතෙන්නේ..

    Last april wala mita wada adu wela tibila :angry:
     

    madOne

    Member
    Sep 29, 2015
    1
    1
    0
    XM Forex broker ගෙන් ගෙන් නොමිලේ USD $30 bonus ගන්න සල්ලි deposit නොකර (No deposit Bonus). නිකන් real account එකක් පල්ලෙහා තියන ලින්ක් එකෙන් create කරලා account එක verify කරන්න. එචරයි, account එකට USD 30 එනවා. එකෙන් trade එක පටන්ගන්න. (ටික කාලෙකට විතරයි හොදේ). Current Bonus Promotions මෙන්න ලින්ක් එක. (http://clicks.pipaffiliates.com/afs/come.php?id=4824&cid=63576&ctgid=1111&atype=1)


    • No deposit required
    • Automatically credited to your account
    • All profits earned can be withdrawn
    • Available to new clients
    • No hidden terms
     
    Last edited:
    • Like
    Reactions: U-tag