පොඩියට gaming වලටයි පොඩියට video editing වලටයි මචං..gaming walatada?
day to day weda walatada?

ෆේක් මලයා;19035415 said:පොඩියට gaming වලටයි පොඩියට video editing වලටයි මචං..![]()
poddak ikman eke balapan
oya price range ekata godak vga dala tiyanawa
nvidia 9800gt ekak wage 3500kata wage ganna puluwan

ෆේක් මලයා;19035451 said:used ඒවා ගන්න එක අව්ලක් නැද්ද මචන්? මොනාද බලන්න ඕනේ ගන්න කලින්?![]()
ෆේක් මලයා;19035451 said:used ඒවා ගන්න එක අව්ලක් නැද්ද මචන්? මොනාද බලන්න ඕනේ ගන්න කලින්?![]()
210 එකක් ගන්න පුළුවන් වෙයි නේද.. එහෙම නැත්තං පාවිච්චි කරපු 610, 630 වගේ එකක් ගන්න පුළුවන් වෙයි..

owa seratama wada ara 9800gt eka hoda nedda ban?![]()
directx 11 support karana card ekak ganin, nattan aluthen ena games play karanna baa
owa seratama wada ara 9800gt eka hoda nedda ban?![]()
9800 එක හොඳයි ඔය තුනටම වඩා..
aluthen ena ewa gahanna ethin 5000 ta 6000ta tiyana vga walin bene ban



aluthen ena ewa gahanna ethin 5000 ta 6000ta tiyana vga walin bene ban
directx 11 support nathi eka thama awla. aluth games gahanna ba bn
NFS Rivals එහෙමත් වැඩ පොඩ්ඩක්වත් ලැග් නැතිව.. හැබැයි ෆුල් ග්‍රැෆික්ස් දාන්න බෑ.. හයි තමා..
මං ගාව තියෙන්නෙ 610 එකක් බං..
අලුත් එව්වා ගහන්න බෑ..
අන්තිමට ප්ලේ කලේ Call of Duty Ghost එක තමා..
අලුතින් එන සමහර ගේම්ස් පුලුවන්..
ඒත් හුඟක් ෆේමස් එව්වා බෑ..
610 එකට DirectX 11 සපෝට් කරනව බං.. මම SPC Blacklist එක ප්ලේ කරන්නෙ DirectX 11 දාලනේ.. මේ අදත් පොඩ්ඩක් ප්ලේ කලා..NFS Rivals එහෙමත් වැඩ පොඩ්ඩක්වත් ලැග් නැතිව.. හැබැයි ෆුල් ග්‍රැෆික්ස් දාන්න බෑ.. හයි තමා..
man kiwwe 9800gt eka gana bn, eke 10.1 da koheda suport
[/QUOTE]eeka thama,,9800 eken cod ghost play wenne na low daalawath, directx 11 oone
[/CENTER]
හැබැයි Battlefield එකෙයි MOH Warfighter එකෙයි සවුන්ඩ් Echo වෙන සීන් එකක් ආවා.. මම හිතන්නෙ VGA අවුලක් නිසා නෙමෙයි.. වෙන මොකක් හරි කේස් එකක්.. ඒක හදාගත්තා Compatbility Mode එකේ Windows 98/ Windows Me දාලා..