• Apr 27, 2012
    195
    21
    18
    මචන්ලා 5000-6500 අතර ගානට ගන්න පුළුවන් හොඳ VGA කාර්ඩ් එකක් ගැන කියනවද? :)
    හොඳ VGA කාර්ඩ් ඊට වඩා ගණන් කියල දන්නවා.. :yes: අර price range එකේ තියෙන ඒවා ගැන දැනගන්න ඕනේ...
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,416
    2,216
    113
    Sri Lanka
    ෆේක් මලයා;19035415 said:
    පොඩියට gaming වලටයි පොඩියට video editing වලටයි මචං.. :yes:

    poddak ikman eke balapan
    oya price range ekata godak vga dala tiyanawa
    nvidia 9800gt ekak wage 3500kata wage ganna puluwan
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ෆේක් මලයා;19035451 said:
    used ඒවා ගන්න එක අව්ලක් නැද්ද මචන්? මොනාද බලන්න ඕනේ ගන්න කලින්? :)

    used eeva gannavanum ithin warranty eka balanna

    habai ithin 5000 aduvennum ganna aluth VGA card na honda eeva. me pahala thiyena eeva vagenum ganna puluvan.

    ATI HD5450
    G210
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,416
    2,216
    113
    Sri Lanka
    ෆේක් මලයා;19035451 said:
    used ඒවා ගන්න එක අව්ලක් නැද්ද මචන්? මොනාද බලන්න ඕනේ ගන්න කලින්? :)

    poddak hari gaming tikak one nam ethin oya ganata used ekak tama ganna wenne
    kohomath owata warranty nam ne
    samaharawita checking warranty ekak dei
    owage ethin wediya bala bala karanna deyak ne
    weda karanawa nam ganna tama tiyenne
    uba monawada gahana games?
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    210 එකක් ගන්න පුළුවන් වෙයි නේද.. එහෙම නැත්තං පාවිච්චි කරපු 610, 630 වගේ එකක් ගන්න පුළුවන් වෙයි..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    aluthen ena ewa gahanna ethin 5000 ta 6000ta tiyana vga walin bene ban
    මං ගාව තියෙන්නෙ 610 එකක් බං..:(
    අලුත් එව්වා ගහන්න බෑ..:no:
    අන්තිමට ප්ලේ කලේ Call of Duty Ghost එක තමා..
    අලුතින් එන සමහර ගේම්ස් පුලුවන්..
    ඒත් හුඟක් ෆේමස් එව්වා බෑ..:(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    directx 11 support nathi eka thama awla. aluth games gahanna ba bn
    610 එකට DirectX 11 සපෝට් කරනව බං.. මම SPC Blacklist එක ප්ලේ කරන්නෙ DirectX 11 දාලනේ.. මේ අදත් පොඩ්ඩක් ප්ලේ කලා..:) NFS Rivals එහෙමත් වැඩ පොඩ්ඩක්වත් ලැග් නැතිව.. හැබැයි ෆුල් ග්‍රැෆික්ස් දාන්න බෑ.. හයි තමා..:sorry:
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මං ගාව තියෙන්නෙ 610 එකක් බං..:(
    අලුත් එව්වා ගහන්න බෑ..:no:
    අන්තිමට ප්ලේ කලේ Call of Duty Ghost එක තමා..
    අලුතින් එන සමහර ගේම්ස් පුලුවන්..
    ඒත් හුඟක් ෆේමස් එව්වා බෑ..:(

    eeka thama,,9800 eken cod ghost play wenne na low daalawath, directx 11 oone
    [/CENTER][/QUOTE]
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    610 එකට DirectX 11 සපෝට් කරනව බං.. මම SPC Blacklist එක ප්ලේ කරන්නෙ DirectX 11 දාලනේ.. මේ අදත් පොඩ්ඩක් ප්ලේ කලා..:) NFS Rivals එහෙමත් වැඩ පොඩ්ඩක්වත් ලැග් නැතිව.. හැබැයි ෆුල් ග්‍රැෆික්ස් දාන්න බෑ.. හයි තමා..:sorry:

    man kiwwe 9800gt eka gana bn, eke 10.1 da koheda suport
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    man kiwwe 9800gt eka gana bn, eke 10.1 da koheda suport
    ආහ්.. එල එල මචං..

    eeka thama,,9800 eken cod ghost play wenne na low daalawath, directx 11 oone
    [/CENTER]
    [/QUOTE]
    ආහ්.. මගේ එකේ ප්ලේ උනා.. මම Ram Fix එක දාලා ගැහුවෙ.. මගේ රැම් එක 4GB බං..:( හැබැයි Battlefield එකෙයි MOH Warfighter එකෙයි සවුන්ඩ් Echo වෙන සීන් එකක් ආවා.. මම හිතන්නෙ VGA අවුලක් නිසා නෙමෙයි.. වෙන මොකක් හරි කේස් එකක්.. ඒක හදාගත්තා Compatbility Mode එකේ Windows 98/ Windows Me දාලා..:dull: