2015 Sep 29- ElaKiri Radio ! -Music Hut with tharindumj

KRipTER

Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    Rixton ලගේ me and my broken heart දෙන්න පුලුවන්ද?ඉන්න කට්ටිය සේරම එකතු කරන අහන්න

    :):):):)
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ස්සර පැල් බැඳගෙන බලපු ෆිල්ම් තමයි මේ
    මදුරි, අමීර් ඛාන් කිවුවම කොල්ලො කෙල්ලෝ මැරෙන්නෙ නැති ටික විතරයි
    මමත් කවකටු පෙට්ටියේ මදුරිගේ ස්ටිකර් මහ ගොඩක් අලවගෙන හිටියා ඒකාලේ
    :lol::lol::lol:
    dil.gif

    Song : Mujhe Neend Na Aaye
    Music : Anand-Milind
    Lyrics : Sameer
    Singers : Anuradha Paudwal & Udit Narayan
    Views : 4208

    Mujhe neend na aaye, neend na aaye, neend na aaye

    Mujhe chain na aaye, chain na aaye, chain na aaye

    Mujhe neend na aaye, ho
    Mujhe neend na aaye, mujhe chain na aaye
    Koi jaaye zara dhoondke laaye
    Na jaane kahan dil kho gaya... (4)

    Mujhe neend na aaye, mujhe chain na aaye
    Koi jaaye zara dhoondke laaye
    Na jaane kahan dil kho gaya... (4)
    Haalat kya hai kaise tujhe bataaoon main
    Karvat badal badalke raat bitaaoon main... (2)

    Poochho zara poochho kya haal hai
    Haal mera behaal hai... (2)
    Koi samajh na paaye kya rog sataaye
    Koi jaaye zara dhoondke laaye
    Na jaane kahan dil kho gaya... (2)

    Na jaane kahan dil kho gaya... (2)

    Jaan se bhi pyaara mujhko mera dil hai
    Uske bina ek pal bhi jeena mushkil hai... (2)

    Tauba meri tauba kya dard hai
    Dard bada bedard hai... (2)
    Kabhi mujhko hasaaye kabhi mujhko rulaaye
    Koi jaaye zara dhoondke laaye
    Na jaane kahan dil kho gaya... (2)

    Mujhe neend na aaye, neend na aaye, neend na aaye
    Mujhe chain na aaye, chain na aaye, chain na aaye

    Mujhe neend na aaye, mujhe chain na aaye
    Koi jaaye zara dhoondke laaye
    Na jaane kahan dil kho gaya... (2)

    Na jaane kahan dil kho gaya... (2)
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    වැස්ස වලාහක දෙයියොත් ලොග් වෙලා ඇති... ගොරවන්නේ නැතිව රේඩියෝ ඇහුවා.. රික්වෙස්ට් දුන්නට ගොඩක් ස්තුතියි... ලස්සන ප්‍රෝග්‍රෑම් එක...
    සින්දු වලට වඩා යමක් තියෙනවා... ඒ තමයි මිතුරුකම... සාමාන්‍ය රේඩියෝ අහද්දී නොලැබෙන දේ...
    සුභ රාත්‍රියක් යාලුවෝ සේරටම. (නන්ගිලටත් එක්ක හොඳේ)
     
    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    වැස්ස වලාහක දෙයියොත් ලොග් වෙලා ඇති... ගොරවන්නේ නැතිව රේඩියෝ ඇහුවා.. රික්වෙස්ට් දුන්නට ගොඩක් ස්තුතියි... ලස්සන ප්‍රෝග්‍රෑම් එක...
    සින්දු වලට වඩා යමක් තියෙනවා... ඒ තමයි මිතුරුකම... සාමාන්‍ය රේඩියෝ අහද්දී නොලැබෙන දේ...
    සුභ රාත්‍රියක් යාලුවෝ සේරටම. (නන්ගිලටත් එක්ක හොඳේ)
    maath me wanda wanda hitiye gorawanna epaaaa kiyala :D
     
    • Like
    Reactions: labu gediya

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    කාගේද අප්පා මේ sweet voice එකක් ඇහෙන්නේ...එළකිරි ඩොට් කොම් කියන නංගි ගැන කිව්වේ ඈ

    ඒ රේඩියෝ ටීම් එකේ ගෑනු පරනයකගේ කටහඬක් :rofl:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    GN bye