Our President with World Leaders

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,536
    113
    Lankawe
    daham_sirisena.jpg
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    මහින්දය මැදමුලනට වෙලා ගල් බාගයක් ගහනව ඇති දැන්

    :P:P:lol::lol::lol::P:P
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මේසෙට තට්ටුවක් දාල සිංදුවකුත් කිව්වනං තමයි ආතල් එක
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,930
    13,459
    113
    පෘථිවිය
    මට ලොකු සතුටක් දනෙනව හිටන්.
    ඔබමා එක්ක හිටන් වයින් එකක් තට්ටු කොරල බොන්ට ලබුන එක ගෑන.
    මහින්දයට ඔය අවස්තවක් ටිබුන එකක්යෑ.
    මට රජින දන් ඔබමා කට්ටියට රස්වීමක් දාල කියනකල් ඉස්පසුවක් නේ හිටන්.
    ඔබාම මට මන්ග් ඔබාමට
     
    • Like
    Reactions: රඹා

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    සතුටු වෙයල්ලා... ඉරිසියාව අැතහැරපල්ලා....!! :):)
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මහින්දට ඔහොම චියර්ස් කරන්න චාන්ස් එකක් තිබුන එකක්යෑ...(යුධ අපරාධකාරයා නිසා හොදේ..)
    යහපාලනේට පින් සිද්ද වෙන්න ඔන්න ඔබාමාටත් චියර්ස් කලා...
    ජයවේවා...