kohomada wenasa ? konda pana thiyana nayakaya penawane...
kothanakinwath 2,3ta nawila na bolaw![]()
ඔන්න බලපං පෞර්ශය.. හරියට රට පාලනය කලා නම් ජනාධිපතිට සුපිරියට ගැලපෙන්නෙ මෙයා තමා බං..
දඩබ්බරයා;19039681 said:Aththa ban ekanam "හරියට රට පාලනය කලා නම්" sirawata aththa
මොකක්ද වෙනස?ගෑණිව ලගින් තියාගෙන සාටකේ බෙල්ලේ ඔතාගන්න එකද?නැත්නම් ලොකු බඩ ද?එහෙමත් නැත්නම් පොල් මල් හිනාවද?උඩු රවුලද?මේකප් දාපු මූණද?උබලට මහින්ද ව පත්තියන් වෙලා තියෙන්නේ..ඒකයි ඔය දැන් එකාගේ ඇදුම ගැනයි හිටගෙන ඉන්න කොට නැවිලා තියෙන අංශක ගානයි හොයන්නේ.
.





