Obama Maithree new love photo

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර

    kohomada wenasa ? konda pana thiyana nayakaya penawane...
    kothanakinwath 2,3ta nawila na bolaw :lol:

    ඔන්න බලපං පෞර්ශය.. හරියට රට පාලනය කලා නම් ජනාධිපතිට සුපිරියට ගැලපෙන්නෙ මෙයා තමා බං..

    දඩබ්බරයා;19039681 said:
    Aththa ban ekanam "හරියට රට පාලනය කලා නම්" sirawata aththa

    මොකක්ද වෙනස?ගෑණිව ලගින් තියාගෙන සාටකේ බෙල්ලේ ඔතාගන්න එකද?නැත්නම් ලොකු බඩ ද?එහෙමත් නැත්නම් පොල් මල් හිනාවද?උඩු රවුලද?මේකප් දාපු මූණද?උබලට මහින්ද ව පත්තියන් වෙලා තියෙන්නේ..ඒකයි ඔය දැන් එකාගේ ඇදුම ගැනයි හිටගෙන ඉන්න කොට නැවිලා තියෙන අංශක ගානයි හොයන්නේ.:rofl:.
     
    • Like
    Reactions: rochel1977

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මොකක්ද වෙනස?ගෑණිව ලගින් තියාගෙන සාටකේ බෙල්ලේ ඔතාගන්න එකද?නැත්නම් ලොකු බඩ ද?එහෙමත් නැත්නම් පොල් මල් හිනාවද?උඩු රවුලද?මේකප් දාපු මූණද?උබලට මහින්ද ව පත්තියන් වෙලා තියෙන්නේ..ඒකයි ඔය දැන් එකාගේ ඇදුම ගැනයි හිටගෙන ඉන්න කොට නැවිලා තියෙන අංශක ගානයි හොයන්නේ.:rofl:.

    umbata therene na ban owa... :rofl:
    ganan ganna epa
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    සතුටු වෙයල්ලා... ඉරිසියාව අැතහැරපල්ලා....!! :):)