kellekta_ගහනවෝ

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
මේ කොල්ලො දෙන්නට මාස 6කට හිරේ යන්න වැඩ සෙට්වෙයි


උන් දෙන්න මාස හයකට හිරේ දාන්න කලින් මේක වීඩියෝ කරල ලීක් කරපු එකාට අම්බ පෝරියල් එකක් දෙයි :lol::lol:
 

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    අම්මටසිරි වෙන ෂොට් එකක් දෙනවනේ අරු ..පොන්නයෝ දෙන්නෙක් එකතු වෙලා කෙල්ල්කෙකුට ගහනවා කියන එක හෙන වීරකමක් ද ?
    අනේ ගොන් කැරියෝ . :dull:

     

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    මෙන්ටල් නපුංසකයො තුන්දෙනයි කෙල්ලො දෙන්නයි. එකෙක් අතේ කැමරාවක්. ස්කර්වි වත් මෙච්චර මෙන්ටල් පොරක් නෙමෙයි
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    මේන්න මේ වගේ ඒවා වීඩියෝ කරලා නෙට් දාන අපතයන්ගේ තමයි කපලා දාන්න ඕන අහවල් එක..තාක්ෂනේ හරියට පාවිච්චි කරන්න දන්නේ නැති අවලම් හැත්ත...:growl::growl:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,858
    9,603
    113
    මේන්න මේ වගේ ඒවා වීඩියෝ කරලා නෙට් දාන අපතයන්ගේ තමයි කපලා දාන්න ඕන අහවල් එක..තාක්ෂනේ හරියට පාවිච්චි කරන්න දන්නේ නැති අවලම් හැත්ත...:growl::growl:

    ගෑණුන්ට ගහන්න හොදයි.ඒවා ලෝකෙටම පෙන්නනකොට නරකයි..:dull:
     
    • Like
    Reactions: ජොසී

    sisira10

    Well-known member
  • මට හිතෙන්න‍ෙ කොල්ල‍ො දෙන්න බොන තැනට ඇවිත් අරුට බොන්න දීල කරක් කලේ යාලුව කියල කියනව. එතකොට කොල්ලට මල පැනල ගහනව. මොනව උනත් කෙල්ල ගුටි කාගෙන ඉන්නෙ කොල්ලට තියෙන ආදරේට. නැත්තං ඒකිට දුවන්න තිබුන. (මොනව උනත් අනුමත කල නොහැක)
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    ගෑණුන්ට ගහන්න හොදයි.ඒවා ලෝකෙටම පෙන්නනකොට නරකයි..:dull:

    මේවා ප්‍රසිද්ධ කරාම අර කෙල්ලේ දෙන්නට පාරේ බැහැලා යන්න පුළුවන්ද....පොඩ්ඩක් හිතලා බලපන්.මේක නෙටි නොදා පොලීසියට දෙන්න තිබුනා නේ..ඔච්චරම කැක්කුම නම්..මහ වීර කමක් විදියට මේවා නෙට් දාන්නේ.
     
    Last edited:

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,438
    703
    113
    Sri Lanka
    පව් බන් මොනවා උනත් ගහන එක වැරදියි. අර කෙල්ලත් මු ගහගෙන එන කොට එතනින් ගියා නම් තමයි හරි
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,858
    9,603
    113
    නූගත් යකෙක් වෙන්නැති බන්. සමහර කෙල්ලො කරන වැඩ වලට ටෙම්ප් නැති නූගත් හරක් ඔය වගේ තමා. හැබැයි පිගියෙන් අනින්නේ නැතුව ඔය තරමින් ගියා මදැ..

    ඒ උනාට බන් ඔය අන්තිමට වැදුන ෂොට් එකෙන් ඒකි පැරලයිස් වෙන්න ඉඩ තියෙනවා..ඔය වගේ මූණට සැර පාරක් වැදීලා වැටෙන අය ගොඩක් දුරට පැරලයිස් වෙනවා..පව්.:(
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,858
    9,603
    113
    මට හිතෙන්න‍ෙ කොල්ල‍ො දෙන්න බොන තැනට ඇවිත් අරුට බොන්න දීල කරක් කලේ යාලුව කියල කියනව. එතකොට කොල්ලට මල පැනල ගහනව. මොනව උනත් කෙල්ල ගුටි කාගෙන ඉන්නෙ කොල්ලට තියෙන ආදරේට. නැත්තං ඒකිට දුවන්න තිබුන. (මොනව උනත් අනුමත කල නොහැක)

    බොක්කෙන් ලව් කරන කෙල්ලොන්ට සෙට් වෙන්නේ ඔය වගේ සක්කිලි අපතයෝ තමා..:growl:
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    මේවා ප්‍රසිද්ධ කරාම අර කෙල්ලේ දෙන්නට පාරේ බැහැලා යන්න පුළුවන්ද....පොඩ්ඩක් හිතලා බලපන්..


    ඔය ගොන් හිකනලාට කිව්වට වැඩක් නෑ බන්..:no::no:
    ඕකගේ ප්+උ+කේ තඩි බැටන් පොල්ලක් බස්සලා තියෙන්නේ.ඒකේ තියෙන්න ඕන හූ රොත්තම ඔළුවට ගිහිල්ලා.;););)
    පක ටෝක් දෙන්න කට අරිද්දි එළියට එන්නේ ගඳම ගඳ ඒවා.
    ගණන් ගන්න එපා..:lol::lol::lol::lol:


    දැන් ඉතින් හොඳට රිදිලා කියවාවි පු_ උඩ දාගෙන..:lol::lol::lol:
    පවු...:yes::yes::yes:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,858
    9,603
    113
    ඔය ගොන් හිකනලාට කිව්වට වැඩක් නෑ බන්..:no::no:
    ඕකගේ ප්+උ+කේ තඩි බැටන් පොල්ලක් බස්සලා තියෙන්නේ.ඒකේ තියෙන්න ඕන හූ රොත්තම ඔළුවට ගිහිල්ලා.;););)
    පක ටෝක් දෙන්න කට අරිද්දි එළියට එන්නේ ගඳම ගඳ ඒවා.
    ගණන් ගන්න එපා..:lol::lol::lol::lol:


    දැන් ඉතින් හොඳට රිදිලා කියවාවි පු_ උඩ දාගෙන..:lol::lol::lol:
    පවු...:yes::yes::yes:

    උබේ පවුලේ උන් කරන දේවල් මෙතන දාන එපා මානසික ලෙඩෝ..:no: