EK Office Fun

cnk_123

Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    මොකද වෙන්නේ සිංහලු? මේ පැත්තේ? අද නම් නෑ වගේ නෙහ්
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :eek::eek: අපෝ නෑ බන්,හ්ම්ම් හ්ම්ම්ම් ;)
    සිරාවට කියපන්..උබ එටිසලාට් ද ?:shocked:
    ඔකේ පන්ඩිත එකෙක් ඉන්නව මම හෙට අනිද්දා ශොට් එක දෙන්න ඉන්නේ..:baffled:
    උබද දන්නෙත් නැ:lol:
     

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    අඩෝ මේ මේකේ කව්රු හරි දන්නවද සම්පත් බැංකුවෙන් reload දාන හැටි ?:oo::oo::oo::oo:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    සිරාවට කියපන්..උබ එටිසලාට් ද ?:shocked:
    ඔකේ පන්ඩිත එකෙක් ඉන්නව මම හෙට අනිද්දා ශොට් එක දෙන්න ඉන්නේ..:baffled:
    උබද දන්නෙත් නැ:lol:

    සිරාවටම නෑ බන් :no: ටහිකෙයි උබ දැන් assassin කේසුත් කරනවද :shocked: මම පණ්ඩිතයි ද බොල :growl::(, නෙලමු නෙලමු ;) :lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ආවා ආවා.... ඔෆිස් ෆන් සමග කුමාර456 ආවා....

    ඊයෙ හවස 5 ට සෙට් වෙච්ච කස්ටිය තාමත් සෙට් වෙච්ච විදිහටමද දන්නෙ නැහැ ඉන්නේ....
    කටින් බතල :baffled::baffled:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ආවා ආවා.... ඔෆිස් ෆන් සමග කුමාර456 ආවා....

    ඊයෙ හවස 5 ට සෙට් වෙච්ච කස්ටිය තාමත් සෙට් වෙච්ච විදිහටමද දන්නෙ නැහැ ඉන්නේ....
    කටින් බතල :baffled::baffled:
    බොරු කාරය ආවා:cool:
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    ආවා ආවා.... ඔෆිස් ෆන් සමග කුමාර456 ආවා....

    :eek::eek:

    ඊයෙ හවස 5 ට සෙට් වෙච්ච කස්ටිය තාමත් සෙට් වෙච්ච විදිහටමද දන්නෙ නැහැ ඉන්නේ....
    කටින් බතල :baffled::baffled:

    :lol::lol::lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බොරු කාරය ආවා:cool:

    මම උඹල වගේ එනව කියල පොලු තියල නැහැ සහෝ.. අපරාදෙ පෙරේදා සෙට් වෙන්න තිබ්බ චාන්ස් එක. බාලාගිරි ඩබලක් නිසා ඒක කෙළ වුනා.. :dull::dull: