kellekta_ගහනවෝ

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    චාමරට ඉක්මනටම මල පනිනන එකනම් ශුවර්... දැනටම කුදලන් ගිහින් මල පන්නනවද දන්නෙත් නෑ...
     
    Nov 29, 2011
    354
    30
    0
    මචන් මෙහෙම එකක් තියෙනවා..:eek:

    දැන් කොල්ලෙක් කෙල්ලෙක්ට ගැහුවොත් තමයි වැරදි වැටෙන්නේ...මුන් පොන්නයෝ ද කියල කවුද දන්නේ? :sorry: එහෙම උනොත් මුන්ට එත් කෙස් වැටෙයිද? :nerd:

    වීඩියෝ එක දැන් බැලුවා...මට පෙන්නේ මුන්ට අවුලක් වෙන එකක් නැහැ. කියල එහෙම උනොත් නම් :lol:
    :lol::lol::lol:
     

    Earn$4Sex

    Member
    Mar 18, 2011
    285
    28
    0
    මාර ෂොට් නේ අරුන් දෙන්නා දෙන්නෙ? දැන් ඕක සිරසෙත් පෙන්නපු එකේ හිල් ටික තෙල් ගාලා ලොකු කරන් හිටියොත් හොඳයි
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ඕක අද හිරු news වලටත් දැම්මා නේද.. උන්ටත් ඕන නැති මගුලක් නෑ. ඒකිව තවත් අපහසුතාවයට පත් කරනවා.. :dull:
     

    Earn$4Sex

    Member
    Mar 18, 2011
    285
    28
    0
    ඕක අද හිරු news වලටත් දැම්මා නේද.. උන්ටත් ඕන නැති මගුලක් නෑ. ඒකිව තවත් අපහසුතාවයට පත් කරනවා.. :dull:
    කෙල්ලගේ මූණ වහලා සිරසේ නම් ගියෙ :)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕක අද හිරු news වලටත් දැම්මා නේද.. උන්ටත් ඕන නැති මගුලක් නෑ. ඒකිව තවත් අපහසුතාවයට පත් කරනවා.. :dull:

    කෙල්ලගේ මූණ වහලා සිරසේ නම් ගියෙ :)
    ටීවී එකෙත් ගියාද.. හරි සංතෝසයි..:lol:
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,746
    28,108
    113
    පව් බන් මොනවා උනත්..අර පැත්තකින් ඉන්න පොන්නයා බලහන්කෝ..මූ අඬද්දි මටත් ඇඬෙනවා... :lol:

    රට පොන්නයෝ දෙන්නෙක් බන්,දැක්කම හිනා යන්වා...

    මේ වගේ හරක් ඉන්නවනෙ ඉතින්..ඕකුන් ෆ්බී එන්නේ මේවට තමා..
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,746
    28,108
    113
    යෝ පොන්ස්ලා දෙන්න..
    තොපි දෙන්න මේකෙ ඉන්නවනම් කියන්නෙ

    ඔය පිරිමි කම දීපන් බල්ලෙකුට :)
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    මට හිතෙන්න‍ෙ කොල්ල‍ො දෙන්න බොන තැනට ඇවිත් අරුට බොන්න දීල කරක් කලේ යාලුව කියල කියනව. එතකොට කොල්ලට මල පැනල ගහනව. මොනව උනත් කෙල්ල ගුටි කාගෙන ඉන්නෙ කොල්ලට තියෙන ආදරේට. නැත්තං ඒකිට දුවන්න තිබුන. (මොනව උනත් අනුමත කල නොහැක)

    Yes, මොනව උනත් කෙල්ල ගුටි කාගෙන ඉන්නෙ කොල්ලට තියෙන ආදරේට. the thing is good girls most often fallen love with bad guys. and it's very wrong to hit any girls what ever the reason is by guys.
    :no::no::no::no::no::no:
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    හ්ම්ම්.. කෙල්ල අසරණ වෙලා තැලිලා තැලිලා... කියලා අඬන කොට මගේ EX ව මතක් උනා බන්...:( එහෙම කෙල්ලෙක් අඬන්නේ සෑහෙන්නම අසරණ උනාම..අඬලා අඬලා ඉවස ගන්නම බැරි උනාමයි අරම දුක කියාගෙන අඬන්නේ..... මමත් ඔය ෆීල් එකම වින්දා මගේ කෙල්ලගෙන්.. එයා විදෙස් රටක හිටියේ.. ස්කයිප් එක ඉස්සරහ ඔහොම අඬපු හැටි මට තාම මතකයි... මම පට්ට නපුරු කොල්ලෙක්...(ආදරේදි විතරයි ) හිටපු EX ලා ඔක්කොටම හොඳ කුණුහරුපෙන් බැනලා තියෙනවා... හැබැයි අද වෙනකන් අතක් උස්සලා නෑ...

    නිකරුනේ බැනලා නෑ.. එයාලගෙම වැරදි වලට මම බැන්නේ.. හැබැයි අතීතේ වෙච්ච වැරදි එක්ක මම අද හොඳ මිනිහෙක් වෙලා ඉන්නවා.. ආයේ කෙල්ලෙක්ට එහෙම කැත විදියට බයින්න ගියේ නෑ... කට වහගෙන පැත්තකට වෙලා ඉන්නවා.ඒ කෙල්ල එහෙම අඬපු එක අදටත් මධුවිත තොල ගාද්දි මතක් වෙනවා...සිරාවට ඒ සිද්ධිය සෑහෙන හිතට කා වැදුනා... හ්ම්ම්....:(:(:(

    11.gif
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    :(:(:(:( පව් බන් ..මට උබ කියපු දේ අහල මගේ පරණ කෙල්ලව මතක් උනා බන්
    මම ඒකිට අන්තිම දවසේ බැනපු බැනිල්ල මට එකෙක් බන්නම් මම වහ කාල බන්
    ෂිට් ..ඒ කෙල්ලගේ ඇස් දෙකෙන් ගිය කදුළු වල වන්දිය තමා මම අද කෙල්ලෙක් නැතුව තනිකමෙන් විදවන්නේ කියල මට වෙලාවට හිතෙනවා බන්
    මමත් ආයේ කවදාවත් එහෙම කෙල්ලෙක්ට බනින්නේ නෑ බන් :dull::(:(

    aiyooooo ,mage ammmoooooooo dukaaaaaaaai:(
    ane me paduwe idahan ,hehe:P