

oya wage ewa video karana eka loku deyak wenna athi unta.අයිම් වෙටින්ග් මචන් ..ඔකා එදත් කිව්වේ ඕකම තමයි


පව් බන් ඌ...මේ කමෙන්ට් එක දැකල අකුලන් යන්න හිතෙන්න ඇති 
me kellava hoyagena gihin aruyn dennava maraa dala uba vadapan mekiwa
![]()



මචන් මෙහෙම එකක් තියෙනවා..
දැන් කොල්ලෙක් කෙල්ලෙක්ට ගැහුවොත් තමයි වැරදි වැටෙන්නේ...මුන් පොන්නයෝ ද කියල කවුද දන්නේ?එහෙම උනොත් මුන්ට එත් කෙස් වැටෙයිද?
![]()
වීඩියෝ එක දැන් බැලුවා...මට පෙන්නේ මුන්ට අවුලක් වෙන එකක් නැහැ. කියල එහෙම උනොත් නම්![]()



කෙල්ලගේ මූණ වහලා සිරසේ නම් ගියෙඕක අද හිරු news වලටත් දැම්මා නේද.. උන්ටත් ඕන නැති මගුලක් නෑ. ඒකිව තවත් අපහසුතාවයට පත් කරනවා..![]()

ඕක අද හිරු news වලටත් දැම්මා නේද.. උන්ටත් ඕන නැති මගුලක් නෑ. ඒකිව තවත් අපහසුතාවයට පත් කරනවා..![]()
කෙල්ලගේ මූණ වහලා සිරසේ නම් ගියෙ![]()

ගෑණුන්ට ගහන්න හොදයි.ඒවා ලෝකෙටම පෙන්නනකොට නරකයි..![]()
sirrwata bun 
මට හිතෙන්නෙ කොල්ලො දෙන්න බොන තැනට ඇවිත් අරුට බොන්න දීල කරක් කලේ යාලුව කියල කියනව. එතකොට කොල්ලට මල පැනල ගහනව. මොනව උනත් කෙල්ල ගුටි කාගෙන ඉන්නෙ කොල්ලට තියෙන ආදරේට. නැත්තං ඒකිට දුවන්න තිබුන. (මොනව උනත් අනුමත කල නොහැක)






හ්ම්ම්.. කෙල්ල අසරණ වෙලා තැලිලා තැලිලා... කියලා අඬන කොට මගේ EX ව මතක් උනා බන්...එහෙම කෙල්ලෙක් අඬන්නේ සෑහෙන්නම අසරණ උනාම..අඬලා අඬලා ඉවස ගන්නම බැරි උනාමයි අරම දුක කියාගෙන අඬන්නේ..... මමත් ඔය ෆීල් එකම වින්දා මගේ කෙල්ලගෙන්.. එයා විදෙස් රටක හිටියේ.. ස්කයිප් එක ඉස්සරහ ඔහොම අඬපු හැටි මට තාම මතකයි... මම පට්ට නපුරු කොල්ලෙක්...(ආදරේදි විතරයි ) හිටපු EX ලා ඔක්කොටම හොඳ කුණුහරුපෙන් බැනලා තියෙනවා... හැබැයි අද වෙනකන් අතක් උස්සලා නෑ...
නිකරුනේ බැනලා නෑ.. එයාලගෙම වැරදි වලට මම බැන්නේ.. හැබැයි අතීතේ වෙච්ච වැරදි එක්ක මම අද හොඳ මිනිහෙක් වෙලා ඉන්නවා.. ආයේ කෙල්ලෙක්ට එහෙම කැත විදියට බයින්න ගියේ නෑ... කට වහගෙන පැත්තකට වෙලා ඉන්නවා.ඒ කෙල්ල එහෙම අඬපු එක අදටත් මධුවිත තොල ගාද්දි මතක් වෙනවා...සිරාවට ඒ සිද්ධිය සෑහෙන හිතට කා වැදුනා... හ්ම්ම්....![]()
පව් බන් ..මට උබ කියපු දේ අහල මගේ පරණ කෙල්ලව මතක් උනා බන්
මම ඒකිට අන්තිම දවසේ බැනපු බැනිල්ල මට එකෙක් බන්නම් මම වහ කාල බන්
ෂිට් ..ඒ කෙල්ලගේ ඇස් දෙකෙන් ගිය කදුළු වල වන්දිය තමා මම අද කෙල්ලෙක් නැතුව තනිකමෙන් විදවන්නේ කියල මට වෙලාවට හිතෙනවා බන්
මමත් ආයේ කවදාවත් එහෙම කෙල්ලෙක්ට බනින්නේ නෑ බන්

