
මචන්ලා , මේ කාර් එකක බුක් එකක දාල තියෙන එකක් , මේකෙන් මොකද්ද කියන්නේ මේක මොකකට සම්බන්ධ එකක්ද ? බය ටැක්ස් එකක්වත් ගෙවන්න උනොත් පස්සේදී (ඩිලීට්) කියලා තිබ්බට , ඕක 2012 කලේ ඇයි ?
කාර් එක 97 මොඩ්ල් එකක් , පර්මිට් ගෙන්නුවත් අවුරුදු 5 පැන්නාම නේද රිලීස් කරන්නේ
මේක 6 ත් ඕනර් අතේ තියෙන්නේ , මිට කලින් ඔය දිලිෂන් නොවුනේ ඇයි , පර්මිට් එකක් නම්
Last edited:



