බා කෝඩ් එක අස්සේ සැඟවුණ මේ රහස ඔබ දන්නවාද ?
nethfm
දැන් වෙද්දි බා කෝඩ් එකක් නැති නිෂ්පාදනයක් නැති තරම්. සුපිර් වෙළඳසැලක කිරල ගන්න බඩුවක අලවන ලේබලයෙ පවා බා කෝඩ් එකක් සටහන් වෙනව. මෙය අංක 13න් සමන්විතයි.
ඒ කෙසේ වෙතත් නිෂ්පාදිත භාණ්ඩයක ඇති බාකෝඩ් එකෙහි යටින් සටහන්වන ඉලක්කම් වලින් අපිට හඳුනාගත හැකි මූලික කරුණක් තමයි නිෂ්පාදිත රට. බා කෝඩ් එක යටින් සටහන්වන ඉලක්කම් වලින් මුල් ඉලක්කම් තුනෙන් නිෂ්පාදිත රට හඳුනාගන්න පුළුවන්.
උදාහරණයක් විදියට ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත භාණ්ඩයක සටහන් වන මුල ඉලක්කම් තුන වන්නේ 479 යි
මේ තවත් රටවල් කිහිපයක බාකෝඩ් වල සටහන්වන අංක වලින් මුල් අංක තුනයි.
ඉන්දියාව 890
චීනය 690 සිට 695
මහා බ්‍රිතාන්‍ය 500 සිට 509
මැලේසියාව 955
සිංගප්පූරුව 888
තායිවානය 471
ජපානය - 450 සිට 459 සහ 490 සිට 499
අමෙරිකාව 000 සිට 019, 030 සිට 039 සහ 060 සිට 139

tfs machan!