new.age

Active member
  • Sep 29, 2015
    854
    146
    43
    Ai kauruvath blackberry phone gana katha novenne:frown:Ape kastiya okkoma vage apple . samsung . sony dan aluthen avith xioami kiyala brand ekak onna ova gana vitharai katha karanne.....
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    Blackberry වලින් ඩයලොග් උන් සල්ලි කඩනවා බර.. මේල් වලට විතරක්නම් දවසට 15LKR නෙට් යනවනම් දවසට 25LKR රෙන්ටල් විතරක්..! නැතුව නෙට් බෑ !
    අනික කෝ බන් දැන් ඕවට ඇප්ස්..! හැබැයි ඉතින් පොලවේ ගගහා යූස් කරන්න පුළුවන් ! හාර්ඩ් යූස් වලට පට්ටමයි..!
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Blackberry වලින් ඩයලොග් උන් සල්ලි කඩනවා බර.. මේල් වලට විතරක්නම් දවසට 15LKR නෙට් යනවනම් දවසට 25LKR රෙන්ටල් විතරක්..! නැතුව නෙට් බෑ !
    අනික කෝ බන් දැන් ඕවට ඇප්ස්..! හැබැයි ඉතින් පොලවේ ගගහා යූස් කරන්න පුළුවන් ! හාර්ඩ් යූස් වලට පට්ටමයි..!

    :yes::yes:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    Blackberry වලින් ඩයලොග් උන් සල්ලි කඩනවා බර.. මේල් වලට විතරක්නම් දවසට 15LKR නෙට් යනවනම් දවසට 25LKR රෙන්ටල් විතරක්..! නැතුව නෙට් බෑ !
    අනික කෝ බන් දැන් ඕවට ඇප්ස්..! හැබැයි ඉතින් පොලවේ ගගහා යූස් කරන්න පුළුවන් ! හාර්ඩ් යූස් වලට පට්ටමයි..!

    lol... OS 10 wala ISP service ganna one na.... normal data on wenawa.... :P.... ai ban apss ona tharam thiyenne blackberry world gihilla balapan..... review dalla kalin phone ekaka use karala kiyapan....
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Mama kalin use kale blackberryiak app hariyata weda naha net awul nisa gatta moto x ekak hitan :P

    Apaarade kiyanna baha blackberry gal gediya wage weda kala. data security privacy apththen hodai, andriod wage ape data aragena sellam karanne na :)

    Dan ena alut OS eke normal widiyata net yanna puluwan apk weda karanawalu :)