MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,624
    113
    Gampaha
    ඉක්මනට යන්න ඕනෙ නම් 138 ගිහින් පොලිස් පාර්ක් බැහැල පයින් යන්න වෙන්නෙ. හරියටම කොතනටද යන්න ඕනෙ. හෝල්ට් කීපයකටම ඔය පාර පැරලල් අහු වෙනව.
     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,619
    521
    113
    ලන්ඩන් වත්ත
    ඉක්මනට යන්න ඕනෙ නම් 138 ගිහින් පොලිස් පාර්ක් බැහැල පයින් යන්න වෙන්නෙ. හරියටම කොතනටද යන්න ඕනෙ. හෝල්ට් කීපයකටම ඔය පාර පැරලල් අහු වෙනව.

    අලුතෙන් දාල තියන icbt එකට.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,624
    113
    Gampaha
    මමත් හොයාගෙන බන් යන්නෙ:(
    http://www.icbtcampus.edu.lk/colombo.php
    අලුතෙන් කියන්නෙ මොකද්ද? ඕක ඉස්සරත් ඔතන තමා තිබ්බෙ. :) උබට බස් දෙකක යන්න වෙනව. නැත්නම් තනි බස් එකේ 138 ඇවිත් තිබිරිගස්යායෙන් බැහැල Dr Lester James Peries Mawatha හරහා 1Km විතර පයින් එන්න වෙනව. කොටහේන එකේ නම් යන්න එපා. පයින් ගියහැකි ඊට කලින්..:lol: