ඉක්මනට යන්න ඕනෙ නම් 138 ගිහින් පොලිස් පාර්ක් බැහැල පයින් යන්න වෙන්නෙ. හරියටම කොතනටද යන්න ඕනෙ. හෝල්ට් කීපයකටම ඔය පාර පැරලල් අහු වෙනව.
112 Kotahena bus eke palayan
oya bus eka yanawa nemei lotanawa ban. awidan giyahaki ita wada ikmanata 
ooka thiyenne galle road eka paththata wenna neda. ehemanam Maharagami Dehiwalata awith Dehiwalin pita kotuwa bus ekak aran Bambala pitiya Flats gawin bahinna
thanks bn. ow e hariye thamai. map eke thiyenne flats walat tikak ehata wenna. ethanin bahala pain gihin balanawa
අලුතෙන් කියන්නෙ මොකද්ද? ඕක ඉස්සරත් ඔතන තමා තිබ්බෙ.
උබට බස් දෙකක යන්න වෙනව. නැත්නම් තනි බස් එකේ 138 ඇවිත් තිබිරිගස්යායෙන් බැහැල Dr Lester James Peries Mawatha හරහා 1Km විතර පයින් එන්න වෙනව. කොටහේන එකේ නම් යන්න එපා. පයින් ගියහැකි ඊට කලින්..