kellekta_ගහනවෝ

Hard Life

Member
Oct 3, 2015
118
4
0
ගුටි කාපු කෙල්ල කියනවා පහර දීමක් උනා. ඒත් ඒක කාන්තා හිංසනයක් නෙවෙයි කියලා

c3e2iFl.gif

මේ කෙල්ල කාන්තා හිංසනය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැද්ද මන්දා
 
Last edited:

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,860
    9,605
    113
    ehemalu :shocked:

    http://offair.nethfm.com/article/27050

    ෆේස්බුක් වීඩියෝවේ දැක්වුණු ආශා සමන්මලී නැමැති තරුණියට පහර දුන් රුවන් කුමාර නැමැති තරුණයාට කටුනායක දී දැඩි ලෙස ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

    මේ සම්බන්ධයෙන් www.nethfm.com වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ තරුණයන් පිරිසක් අදාළ වීඩියෝව නැරඹීමෙන් පසුව තමන්ට පහර දුන් බවයි.
    - See more at: http://offair.nethfm.com/article/27050#sthash.HyHB0JpX.dpuf

    :shocked::lol:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව

    ජංගි ලෙවකන එකේ දාපංකෝ මෙහෙම කොල්ලෙක්ට ගහපු එකටත් නූලක්..
    උඹට බෑ..උඹට බෑ..

    උඹ ඇවිල්ලා ගෑණුන්ගේ දුක පමණක් දැනෙන සිදුරු දෙකක් සිරුර අපර කොටසේ අඩංගු ජීවියෙක්..

    :lol::lol::lol::lol::lol:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,860
    9,605
    113
    මේ ඉන්නේ හුටු ලෙවකන ගොන් වේසි..
    දැන් සැපද උඹට...?
    :lol::lol::lol::lol::lol::lol:

    උබට ගෙදර උන් කථා කරන හැටිද පොන්ස් ඔය.පව් ඉතිං:lol::lol:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,860
    9,605
    113

    ජංගි ලෙවකන එකේ දාපංකෝ මෙහෙම කොල්ලෙක්ට ගහපු එකටත් නූලක්..
    උඹට බෑ..උඹට බෑ..

    උඹ ඇවිල්ලා ගෑණුන්ගේ දුක පමණක් දැනෙන සිදුරු දෙකක් සිරුර අපර කොටසේ අඩංගු ජීවියෙක්..

    :lol::lol::lol::lol::lol:

    පොඩි කෙල්ලෝ දූෂණය කරන එකාට ඉතින් ගෑණු ගැන මොන අනුකම්පාවක්ද.:lol:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,860
    9,605
    113
    රිදුනා නෙහ්..
    :lol::lol::lol::lol:

    අවුලක් නෑ..
    දැන්ඔය මොනවා හරි කියපන්..කියලා අඬපන්..
    මට නම් ගාණක්වත් නෑ..

    මටත් එහෙමයි.උබ වගේ අඩු මාසේ පොන්සියෙක් කියන ඒවා මටනම් ගාණක් වත් නෑ..:lol::lol:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    පොඩි කෙල්ලෝ දූෂණය කරන එකාට ඉතින් ගෑණු ගැන මොන අනුකම්පාවක්ද.:lol:

    මටත් එහෙමයි.උබ වගේ අඩු මාසේ පොන්සියෙක් කියන ඒවා මටනම් ගාණක් වත් නෑ..:lol::lol:

    කෙසේ වුවද,තීගේ උත්සාහය අවසානයේ තී විසින් උලුප්පා දැක්වීමට උත්සාහ කල කාන්තාව විසින්ම සුන් විසුනු කරන ලදි..
    12072764_911566962225047_7444893535293946466_n.jpg

    ප.ලි. - ඔය නූල ගැන උඹ තේරුම් ගන්න විදියෙන්ම පැහැදිලියි බං උඹ අඩුවයසෙන් ඉපදිලා විතරක් නෙවෙයි,ප්‍රතිශක්ති අවුල නිසා ඔලුවට විශබීජයකුත් ගිහිල්ල කියලා.අන්න කොණ්ඩයා නෙවෙයි තව එකෙක් අත් අඩංගුවට අරන්ලු..පොඩ්ඩක් ගිහින් බලපන්...:lol:
    :lol::lol::lol::lol:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,860
    9,605
    113

    කෙසේ වුවද,තීගේ උත්සාහය අවසානයේ තී විසින් උලුප්පා දැක්වීමට උත්සාහ කල කාන්තාව විසින්ම සුන් විසුනු කරන ලදි..
    12072764_91:lol:817f968&oe=569560E2

    ප.ලි. - ඔය නූල ගැන උඹ තේරුම් ගන්න විදියෙන්ම පැහැදිලියි බං උඹ අඩුවයසෙන් ඉපදිලා විතරක් නෙවෙයි,ප්‍රතිශක්ති අවුල නිසා ඔලුවට විශබීජයකුත් ගිහිල්ල කියලා.අන්න කොණ්ඩයා නෙවෙයි තව එකෙක් අත් අඩංගුවට අරන්ලු..පොඩ්ඩක් ගිහින් බලපන්...:lol:
    :lol::lol::lol::lol:

    ඉතින් පොන්ස් ඒක කියපන් මුලින්ම ඔය වීඩියෝ එක නෙට් එකට දාපු එකාට..:lol:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ehemalu :shocked:

    http://offair.nethfm.com/article/27050

    ෆේස්බුක් වීඩියෝවේ දැක්වුණු ආශා සමන්මලී නැමැති තරුණියට පහර දුන් රුවන් කුමාර නැමැති තරුණයාට කටුනායක දී දැඩි ලෙස ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

    මේ සම්බන්ධයෙන් www.nethfm.com වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ තරුණයන් පිරිසක් අදාළ වීඩියෝව නැරඹීමෙන් පසුව තමන්ට පහර දුන් බවයි.
    - See more at: http://offair.nethfm.com/article/27050#sthash.HyHB0JpX.dpuf

    :shocked::shocked::shocked:
    kella pau unath ,me vidiyata gahala tiyenava anumatha karanna ba :no:
    ko dan policiya? :growl:
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    මට ප්‍රශ්නයක් නෙමෙයි නම් පිටස්තරයන්ට මොකද? - ගුටි කෑ තරුණිය අහන කතාව (වීඩියෝ) :baffled::rofl:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    ජංගි ලෙවකන එකේ දාපංකෝ මෙහෙම කොල්ලෙක්ට ගහපු එකටත් නූලක්..
    උඹට බෑ..උඹට බෑ..

    උඹ ඇවිල්ලා ගෑණුන්ගේ දුක පමණක් දැනෙන සිදුරු දෙකක් සිරුර අපර කොටසේ අඩංගු ජීවියෙක්..

    :lol::lol::lol::lol::lol:

    mekai vela tiyenne ban
    minissunta one kata hari gahannai :dull:
    un ekata hetuwak hambavechcha gaman deela arinava
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,860
    9,605
    113
    :shocked::shocked::shocked:
    kella pau unath ,me vidiyata gahala tiyenava anumatha karanna ba :no:
    ko dan policiya? :growl:

    මට ප්‍රශ්නයක් නෙමෙයි නම් පිටස්තරයන්ට මොකද? - ගුටි කෑ තරුණිය අහන කතාව (වීඩියෝ) :baffled::rofl:

    මේකයි ඒ කෙල්ල බලන්නේ කොල්ලට තියෙන ආදරේ හින්දා කොල්ලව බේරගන්න.අනික ඕක වෙලා ගොඩක් කල්නේ.ඉතින් දැන් ඕකට කොල්ලට දඩුවම් කරලා මොනා කරන්නද..
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    oyatath kauru hari gauvvada? :(

    :no:

    මේකයි ඒ කෙල්ල බලන්නේ කොල්ලට තියෙන ආදරේ හින්දා කොල්ලව බේරගන්න.අනික ඕක වෙලා ගොඩක් කල්නේ.ඉතින් දැන් ඕකට කොල්ලට දඩුවම් කරලා මොනා කරන්නද..

    Ow eka aththa :) girlma kiyanawanan prashnayak na kiyala oka gana thawa hoyanneth nane.