machan Buddy and dick
math yanawa nida ganna.
heta fun ekak gamu.
good night.
එල එල
බුදුසරණයි!
සතුටින් ඉඳපන්!
පරිස්සමින් ඉඳපන්!
සුභ රාත්‍රියක්!
බුදුසරණයි!
සතුටින් ඉඳපන්!
පරිස්සමින් ඉඳපන්!
සුභ රාත්‍රියක්!
yeah i had the same problem..
today i went through first three threads..
there were some guys called KPZ, thanujaka, dinuka rukshan and a girl called chamali2009..
but non of em are active these days..
what was the actual reason..![]()
KPZ නම් Marry කරල මචං.. පොර බිසී ඇති.. මොකක්ද බිස්නස් වැඩකටත් අත ගැහුව කිව්වා මෑතක.. ඒත් ගොඩක් උන් හොරාටම ඇවිත් යනවා.. VM, PM මොනවත් දාන්නෙ නෑ.. ගොඩක් අය සයිබර් යාලුකම් වැඩිකල් පවත්වන්නෙ නෑ බං.. ඒකයි..
සමහර උන්ට අපිව මතක් වෙන්නෙ VM එකක් දැම්මම විතරයි..
කීප දෙනයි ඉන්නෙ දවසක් එන්න බැරි උනත් මොකෝ බං අද නැත්තෙ කියලා VM එකක් දාන..
දිනුක රුක්ෂාන් නම් ෆේස්බුක් ඉන්නව දැක්කා.. චාමලී කියන කෙනා නම් දන්නෙ නැහැ..

සමහර උන්ට අපිව මතක් වෙන්නෙ VM එකක් දැම්මම විතරයි..

කීප දෙනයි ඉන්නෙ දවසක් එන්න බැරි උනත් මොකෝ බං අද නැත්තෙ කියලා VM එකක් දාන..

දිනුක රුක්ෂාන් නම් ෆේස්බුක් ඉන්නව දැක්කා.. චාමලී කියන කෙනා නම් දන්නෙ නැහැ..

i'll try bro..
එල බං.. කඩ්ඩත් එක්ක සිංහලත් ඉගෙනගත්තම පදිරියි..
uba suddontath Sinhala ugannana type eke ne![]()
ඇයි යකෝ බැරි වෙලාවත් මුන්ගෙන් දෙයක් අහගන්නෙ කොහොමද.. ඒපාර ඒකටත් රිප්ලයි කරන්නෙ කඩ්ඩෙන් නේහ්..

apith supiri thamai ithin![]()
මම නෑ කිව්වද කොකටුවො..




හොඳ වෙලාවට මට විතරක් එහෙම හිතුනේ නැත්තේ


