☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඊයේ මේකට ඇවිල්ලා හිටියා :) අද උදෙත් මම හිතන්නේ කුරු කරු ගගා හිටියා.

    හිටපු එවුන්ට සද්දේ දදා ඉඳල නොපෙනී ගියා...
    අද උයන්නේ නැත්ද මේකෙම එල්ලිලා ඉන්නේ කියල කියනවා ඇහෙන්න ඇති...
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    මට ලැබූ ගෙඩියක දනේනෙනේ අමිහිරි පහසකි ..! ඒ නිසා මම ඔබගේ යෝජනාව ප්‍රතික්ෂේප කරමි

    අඩෝ ලබු ගෙඩියා උබේ යෝජනවා මූ ප්‍රතික්ශේප කරලා මේං​
     

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    paw ane e ahinsakaya:lol:

    ඒ ලින්ක් ටික අප හට නොලැබීම තුලින් අප පසුවන අපහසුතාවය පිලිබදවත් අවධානය යොමු කිරීමට ඔබ කාරුණික වන්න​
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    වහි වගේ යකෝ

    11059535_859661530782444_8242365071614933538_n.png
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හිටපු එවුන්ට සද්දේ දදා ඉඳල නොපෙනී ගියා...
    අද උයන්නේ නැත්ද මේකෙම එල්ලිලා ඉන්නේ කියල කියනවා ඇහෙන්න ඇති...

    මොකක්දෝ බෙල්ල මිරිකන සීන් එකක් ගිහිල්ලා නේද :shocked::shocked:
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    මා ඔබට ලැදි කමක් දැක්වීමට ප්‍රභල හේතුවක් වනුයේ ඔබ සතු ලින්ක් ටිකයි .. එනිසා මා ඔබට ගරු කරනවා සේම ඔබ මා හටත් ගරු කිරීමට කාරුණික වන්න​

    harima asohbanay.:no::no:
    links tiyenne aru gawa ban.mage oluwa kanna epa yako:dull:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    paw ane e ahinsakaya:lol:

    මා ඔබට ලැදි කමක් දැක්වීමට ප්‍රභල හේතුවක් වනුයේ ඔබ සතු ලින්ක් ටිකයි .. එනිසා මා ඔබට ගරු කරනවා සේම ඔබ මා හටත් ගරු කිරීමට කාරුණික වන්න​

    දැන් කන පිරෙන්න අහගන්න පුළුවන්.. පාට හොරකම් කරලා...:lol:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    GTRZ කියලා පෙරක් ඉන්නවා. ඌට කිව්වොත් වැඩිපුර ටැග් ටිකක් දාගන්න බැරිවෙන එකක් නෑ :)

    ඔවු ඔවු.. මිනිහා ගාව නම් තියෙනවා ලින්ක් ටික සේරම... pm එකක් දාල ඉල්ලගනින්...
     

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    harima asohbanay.:no::no:
    links tiyenne aru gawa ban.mage oluwa kanna epa yako:dull:

    ඔබගේ මුරණ්ඩු බවත් සිතෙහි පවතින දැඩි මසුරු බවත් ඉන්බොක්ස් ෆුල් වීමට දැඩි හේතුවක් වනවා නිසැකය
     
    Status
    Not open for further replies.