☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

sagee123

Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    හෙළුවෙන් වනන්න සිංහලයෙක් වෙන්න ඕන නැහැනේ බං... ඔය ඕන තරම් වැල ෆිල්ම් වැල හෙළුවෙන් වනන්නේ...

    සිංහලෙන් ලිවීම සහ හුදු හෙළුවෙන් වැනීමයි .
     

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    මේ මම යනවා බොලව්..
    ටොමා,මචං, එලිසියම්, බෑඩ් කෝප්,ලබුගෙඩිය,සජී123,ලිට්ල් කෝබ්‍රා මෙකි නොකී ඔක්කොටම කිව්වා ඔන්න එහෙනං අපි ගියාවේ පස්සේ දවසක ආයේ සෙට් වෙමු..
    ජයවේව හැමෝටම..;)

    තුති ..නැවත පැමිණෙන්න ..!​
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    lajjai neda ban:lol::lol:
    maget ekai:(
    crazybuddy ge 32i


    සිරාවටම ..ඇඬෙනව ඕයි රෙප් පවර් එක එකයි කියද්දි.... :lol::lol:

    ඒක නෙමේ

    උඹේ කලින් එකේ පවර් එක කීයක් තිබ්බද:rolleyes:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :lol: maara rep pisuwakne thiyenne nay mammata ona dunna:)

    වැරදියට තේරුම් අරගෙන නගා...
    එයා කොටු පුරවගන්න රෙප් ඉල්ලන්නේ...
    උගේ හිතේ කොටු 50ක් විතර ඒවි කියල බැබලි බැබලි ඉන්න...
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    9.gif
    asa nadda Nil paatata babali babali inna ithin:lol:
    ara thread eka dammanam iwarayne:dull:
    Me tag daapu kattiya mage athata ahu unnanam:growl:
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    වැරදියට තේරුම් අරගෙන නගා...
    එයා කොටු පුරවගන්න රෙප් ඉල්ලන්නේ...
    උගේ හිතේ කොටු 50ක් විතර ඒවි කියල බැබලි බැබලි ඉන්න...

    :lol::lol::lol:
     
    Status
    Not open for further replies.