man mehema heenayak dakka..

mastersir

Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    mama eeye ra mehema heenayak dakka.. hariyatama mataka na...

    1) nai pataw dennek dakka...

    2) anith eka mai mage thawa yaaluwekui galle indan train eke awa eka tattu deke ekak..mai eyayyi foot board awe..eka amathu train ekak..hamadema tiyanawa..api station ekaka bassee...aith ekata naginakota maara senaga..api gaawa tickets tibbe na.api baya una counter eka lagadi..eth apen tickets ahuwe na kauruth..api aith train eke nagga...passata aluth pettiyak daala..mata mataka na hariyata..:(:(
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,871
    1
    9,648
    113
    Gampaha
    ඕකෙන් කියන්වෙන්නේ උබේ හොඳම යාලුවා උබේ කෑල්ලගෙ පෙට්ටිය කඩනවා කියන එක..:(
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    නයි හීනෙන් දකින්නේ රාග සිතුවිලි ඇති උනාම. උපරිම සහනයට පත් උනාම. ශුවර් උබට තාම කෙල්ලෙක් නැ. සුරේ තෙමාගන්න හැටි තමා උදේ නැගිට්ට වෙලේ ඉදන් රැ නින්නද යනකන් උබ හිතන්නේ.. හරිද?
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    මචන් ඕකෙන් කියන්නේ මෙන්න මේකයි. කෝච්චියට කොච්චර මිනිස්සු නැග්ගත් ගානක් වත් නෑනේ. අන්න ඒ වගේ හැම එකාම නගපු එකක් උබට ලගදීම සෙට් වෙනවා. වෙන එවුන් සල්ලි දීල නැගල උන්ට ඕන තැනින් බැහැල ගියාට උබ ඒකට කරගහනවා කියන එකයි ඔකේ තේරුම. ආයෙත් උබට හීන පේන එකක් නෑ මම හිතන්නේ.:lol::lol:
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    නයි හීනෙන් දකින්නේ රාග සිතුවිලි ඇති උනාම. උපරිම සහනයට පත් උනාම. ශුවර් උබට තාම කෙල්ලෙක් නැ. සුරේ තෙමාගන්න හැටි තමා උදේ නැගිට්ට වෙලේ ඉදන් රැ නින්නද යනකන් උබ හිතන්නේ.. හරිද?

    :no::no: taramak durata hari..:)
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    මචන් ඕකෙන් කියන්නේ මෙන්න මේකයි. කෝච්චියට කොච්චර මිනිස්සු නැග්ගත් ගානක් වත් නෑනේ. අන්න ඒ වගේ හැම එකාම නගපු එකක් උබට ලගදීම සෙට් වෙනවා. වෙන එවුන් සල්ලි දීල නැගල උන්ට ඕන තැනින් බැහැල ගියාට උබ ඒකට කරගහනවා කියන එකයි ඔකේ තේරුම. ආයෙත් උබට හීන පේන එකක් නෑ මම හිතන්නේ.:lol::lol:

    nice joke.. :P
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මං දැක්ක මිනිස්සු විතර මහත නයි මාශල් ආට්ස් දන්නව :shocked: :shocked:
    උන් එක්ක කඩු ෆයිට් එකකුත් කරනව දැක්ක කව්ද මනුස්සය කියල මතක නෑ :no: :no:

    තව දැක්ක ගේ වටේම වෙලොසිරැප්ටර්ස් ල :shocked: :shocked:

    සොම්බි කෙනෙක් ඇවිල්ල මගෙ බෙල්ල ගාවින් කඩල ගන්නවත් දැක්ක කෑගහගන්නවත් බැරිවුනා :sorry: :sorry:

    තව මං කාගෙද මන්ද බෙල්ල ගාවින් කඩල අරං කනවත් දැක්ක ඒත් කාගෙද කියල මතක නෑ :no: :no:
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    මං දැක්ක මිනිස්සු විතර මහත නයි මාශල් ආට්ස් දන්නව :shocked: :shocked:
    උන් එක්ක කඩු ෆයිට් එකකුත් කරනව දැක්ක කව්ද මනුස්සය කියල මතක නෑ :no: :no:

    තව දැක්ක ගේ වටේම වෙලොසිරැප්ටර්ස් ල :shocked: :shocked:

    සොම්බි කෙනෙක් ඇවිල්ල මගෙ බෙල්ල ගාවින් කඩල ගන්නවත් දැක්ක කෑගහගන්නවත් බැරිවුනා :sorry: :sorry:

    තව මං කාගෙද මන්ද බෙල්ල ගාවින් කඩල අරං කනවත් දැක්ක ඒත් කාගෙද කියල මතක නෑ :no: :no:

    ow samahara ewa mataka na ban..