☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

sagee123

Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ

    මේ සිරාවටම ස්ත්‍රී රත්නයක්ද බං... නොදන්නා කමට අහන්නෙ :baffled:

    ඈ නමින් කැල්සියම් නම් වේ
    මා මේ මොහොතේ භාවිත කරන්නේ ඇයගේ පැහැයයි..!
     
    • Like
    Reactions: LittleCobra

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    සිංහලෙන් ලිවීම සහ හුදු හෙළුවෙන් වැනීමයි .

    ගෙදර මිනිස්සුන්ට පුරුදු නිසා අවුලක් නැතිව ඇති, මට නම් නිකන් අංගොඩ ගියා වගේ උඹේ ටෝක...
    බැඳලද ඉන්නේ... එහෙනම් පවු ඒ අහිංසක කෙල්ල... ඔලුව මඤ්ඤං වෙලා ඇත්තේ මෙවුව අහල...
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    වැරදියට තේරුම් අරගෙන නගා...
    එයා කොටු පුරවගන්න රෙප් ඉල්ලන්නේ...
    උගේ හිතේ කොටු 50ක් විතර ඒවි කියල බැබලි බැබලි ඉන්න...

    paata nathuwa quote karapu eka andugannath amaaruy appa:lol:
    :lol: kotu 50k? hayoo :baffled:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    ගෙදර මිනිස්සුන්ට පුරුදු නිසා අවුලක් නැතිව ඇති, මට නම් නිකන් අංගොඩ ගියා වගේ උඹේ ටෝක...
    බැඳලද ඉන්නේ... එහෙනම් පවු ඒ අහිංසක කෙල්ල... ඔලුව මඤ්ඤං වෙලා ඇත්තේ මෙවුව අහල...

    rvuBM1r.png
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    ගෙදර මිනිස්සුන්ට පුරුදු නිසා අවුලක් නැතිව ඇති, මට නම් නිකන් අංගොඩ ගියා වගේ උඹේ ටෝක...
    බැඳලද ඉන්නේ... එහෙනම් පවු ඒ අහිංසක කෙල්ල... ඔලුව මඤ්ඤං වෙලා ඇත්තේ මෙවුව අහල...

    ඇය නිබදව මා තෙපුලන වදන් සවන් යොමා රසවින්දනය කරන්නීය
     
    Status
    Not open for further replies.