සහජීවන කාරයින්ගේ කමෙන්ට්ස් මෙතනින් කියවපල්ලා
https://www.facebook.com/hafnachuma/posts/970653899643040

ඒකනේ මං කියන්නෙ ලංකාවෙ හැම මුස්ලිම් එකාම චාටර් නැහැ කියලා..
math kiyana kathawak meka p#kai ekek dennek nisa okkoma eka godata dagannawa api
ඒක නම් ඇත්ත, මගේ එක තමා හරිම එක. අනිත් ඔක්කොම අවුල් කියලා හිතන උන් තමා ජාතිවාදී. දැන් මගේ රෙප් කපයි, හම්බයා කියලා.un karapu de hari kiyanava nevi
namuth poddak hitapan, buddhist ekek muslim vela kona kapuva kivva nam
ape anthavadi set ekath oyavage neda comment karanne?
itin depattema innava anthavadi set ekak, un thami agamika vali avussanne![]()
හැම මුස්ලිම් එකාම චාටර් නැ. හැම සින්හල එකාම ජාතිවාදීත් නැ, හැම දෙමලම ඊලාම්වාදීත් නැ..
math kiyana kathawak meka p#kai ekek dennek nisa okkoma eka godata dagannawa api
![]()
සහජීවන කාරයින්ගේ කමෙන්ට්ස් මෙතනින් කියවපල්ලා
https://www.facebook.com/hafnachuma/posts/970653899643040
මේවනම් ඉතින් ඔය හැටියටම අනික් අතටත් ගත්තැකි. මුනේශ්වරම් ගිහින් බැලුවොත්, ඔය හන්දි ගානේ තියන සුව මෙහෙයවල් බැලුවොත් ඔකේ අනික් පැත්ත පොස්ට් 1000ක්ට සෙට් වෙන්න හොයාගත්තැකි.
මේවනම් ඉතින් ඔය හැටියටම අනික් අතටත් ගත්තැකි. මුනේශ්වරම් ගිහින් බැලුවොත්, ඔය හන්දි ගානේ තියන සුව මෙහෙයවල් බැලුවොත් ඔකේ අනික් පැත්ත පොස්ට් 1000ක්ට සෙට් වෙන්න හොයාගත්තැකි.

අන්ද බක්තිය කියන්නේ ඔකනේ බන්. මිනිස්සු ලෙඩ දුක් හැදුනම අර ආගම, මේ ආගම කියලා නැ. සමහර උන් කියන කියන දේවල් කරනවා ලක්ශ ගනන් වියදම් කරනවා, නොයන පල්ලියක්, පන්සලක් දේවාලයක් නැ. ලෙඩේ හොද උනාම එක දෙයියෙක්වත් නැ, ආයේ මතක් වෙන්නේ කරදරයක් උනාම. ඉන්නකන් පව් කරලා කරලා වැරදුනාම දෙයියො හොයනවට වඩා, මොන ආගමේ උනත් දාර්මිශ්ටව ජීවත් වෙනවා නම් එකෙක්වත් ඔනේ නැ.marenna yana miniya balanne piduru gahe hari ellenni![]()
බෑටලු හම පොරවගෙන එන්නඩ දන්නෑ හදන්නෙ..
අන්ද බක්තිය කියන්නේ ඔකනේ බන්. මිනිස්සු ලෙඩ දුක් හැදුනම අර ආගම, මේ ආගම කියලා නැ. සමහර උන් කියන කියන දේවල් කරනවා ලක්ශ ගනන් වියදම් කරනවා, නොයන පල්ලියක්, පන්සලක් දේවාලයක් නැ. ලෙඩේ හොද උනාම එක දෙයියෙක්වත් නැ, ආයේ මතක් වෙන්නේ කරදරයක් උනාම. ඉන්නකන් පව් කරලා කරලා වැරදුනාම දෙයියො හොයනවට වඩා, මොන ආගමේ උනත් දාර්මිශ්ටව ජීවත් වෙනවා නම් එකෙක්වත් ඔනේ නැ.