Muslim converted..

shaggy_123

Well-known member
  • May 10, 2011
    1,571
    647
    113
    sri lanka
    We are not lucky enough like him...

    picture.php

    picture.php

    bukiyen ussana ladi.
     
    • Like
    Reactions: ruwper

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    කොල්ලා ඩෙත් වොරන්ට් එක ලියාගෙන් වගේ. මොනවා උනත් එල කොල්ලෙක්, මලත් සැපයි ඔහොම වෙලා..
     
    • Like
    Reactions: vccran

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    සහජීවන කාරයින්ගේ කමෙන්ට්ස් මෙතනින් කියවපල්ලා
    https://www.facebook.com/hafnachuma/posts/970653899643040

    un karapu de hari kiyanava nevi :no:
    namuth poddak hitapan, buddhist ekek muslim vela kona kapuva kivva nam
    ape anthavadi set ekath oyavage neda comment karanne? :dull:
    itin depattema innava anthavadi set ekak, un thami agamika vali avussanne :dull:
     
    thurunu

    Active member
  • Dec 23, 2006
    804
    28
    28
    bahrain
    බෑටලු හම පොරවගෙන එන්නඩ දන්නෑ හදන්නෙ.. ''හිවල්ලු''
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    un karapu de hari kiyanava nevi :no:
    namuth poddak hitapan, buddhist ekek muslim vela kona kapuva kivva nam
    ape anthavadi set ekath oyavage neda comment karanne? :dull:
    itin depattema innava anthavadi set ekak, un thami agamika vali avussanne :dull:
    ඒක නම් ඇත්ත, මගේ එක තමා හරිම එක. අනිත් ඔක්කොම අවුල් කියලා හිතන උන් තමා ජාතිවාදී. දැන් මගේ රෙප් කපයි, හම්බයා කියලා.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මේවනම් ඉතින් ඔය හැටියටම අනික් අතටත් ගත්තැකි. මුනේශ්වරම් ගිහින් බැලුවොත්, ඔය හන්දි ගානේ තියන සුව මෙහෙයවල් බැලුවොත් ඔකේ අනික් පැත්ත පොස්ට් 1000ක්ට සෙට් වෙන්න හොයාගත්තැකි.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මේවනම් ඉතින් ඔය හැටියටම අනික් අතටත් ගත්තැකි. මුනේශ්වරම් ගිහින් බැලුවොත්, ඔය හන්දි ගානේ තියන සුව මෙහෙයවල් බැලුවොත් ඔකේ අනික් පැත්ත පොස්ට් 1000ක්ට සෙට් වෙන්න හොයාගත්තැකි.

    marenna yana miniya balanne piduru gahe hari ellenni :)
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    marenna yana miniya balanne piduru gahe hari ellenni :)
    අන්ද බක්තිය කියන්නේ ඔකනේ බන්. මිනිස්සු ලෙඩ දුක් හැදුනම අර ආගම, මේ ආගම කියලා නැ. සමහර උන් කියන කියන දේවල් කරනවා ලක්ශ ගනන් වියදම් කරනවා, නොයන පල්ලියක්, පන්සලක් දේවාලයක් නැ. ලෙඩේ හොද උනාම එක දෙයියෙක්වත් නැ, ආයේ මතක් වෙන්නේ කරදරයක් උනාම. ඉන්නකන් පව් කරලා කරලා වැරදුනාම දෙයියො හොයනවට වඩා, මොන ආගමේ උනත් දාර්මිශ්ටව ජීවත් වෙනවා නම් එකෙක්වත් ඔනේ නැ.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අන්ද බක්තිය කියන්නේ ඔකනේ බන්. මිනිස්සු ලෙඩ දුක් හැදුනම අර ආගම, මේ ආගම කියලා නැ. සමහර උන් කියන කියන දේවල් කරනවා ලක්ශ ගනන් වියදම් කරනවා, නොයන පල්ලියක්, පන්සලක් දේවාලයක් නැ. ලෙඩේ හොද උනාම එක දෙයියෙක්වත් නැ, ආයේ මතක් වෙන්නේ කරදරයක් උනාම. ඉන්නකන් පව් කරලා කරලා වැරදුනාම දෙයියො හොයනවට වඩා, මොන ආගමේ උනත් දාර්මිශ්ටව ජීවත් වෙනවා නම් එකෙක්වත් ඔනේ නැ.

    ලග හිටියනන් අම්මප උම්මි එකක් දෙනව....