☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    හපෝ උඹත් ආවද...
    මඤ්ඤං උයනේදී මට ප්‍රොෆයිල් පික් එක මාරු කරගන්න කියල ලනු දිල,
    චාමලී මාව ලිඳේ ඔබනවා ගොඩ ගන්නවා අයිත් ඔබනවා...
    මතකද..
    හ හාහ් ... මට මතකයි මට මතකයි .... පට්ට පික් එක නෙහ්? :lol:
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    සඳරුවන් ගාව ලින්ක් එක තියෙනවලු, දැන් කිවුවේ...
    ඉල්ලගනින්... මට හෙට එවන්නම් කිව්වා ඔෆිස් එකේලු තියෙන්නේ..


    පී එම් එක ගැහුවොත් ඇතිනේ නේහ්...
    ඌ මට මීට කලින් ෆිට් වෙලත් නෑ...
    බඩු තියනවා නම් දෙයි නේ
    උයා ලබ්බා ගැන දන්නෙ නැද්ද ඩා? :lol::lol::rofl:
     

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    10_Slide3.jpg
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    හපෝ උඹත් ආවද...
    මඤ්ඤං උයනේදී මට ප්‍රොෆයිල් පික් එක මාරු කරගන්න කියල ලනු දිල,
    චාමලී මාව ලිඳේ ඔබනවා ගොඩ ගන්නවා අයිත් ඔබනවා...
    මතකද..

    53659_gnihihihi_affe.jpg



    meka daaganna:)
     

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ

    එව්ව පස්සෙ කතා කරන්න බැරියැ.. ලිංක් එක පී එම් කරන්න දෙයියො

    මොහු හැකි විගස අපගේ අනෙක් නුල කරා යොමු කරනු මැනවි ..!​
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113

    එව්ව පස්සෙ කතා කරන්න බැරියැ.. ලිංක් එක පී එම් කරන්න දෙයියො
    ඔය ඉතින්? තදියමනේ .... :lol::lol::lol::lol:
    ලබ්බා උයාට ලනුවක් දීලා :rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.