☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

LittleCobra

Member
Sep 25, 2015
4,357
142
0
එහෙමද ආස​?
උන් ගෝත්‍රිකයෝ නෙමෙයි නේ බන් වැස්සේ අලියට වෙලා බොන්න
අනික උන් බලෙන් උබට පොවන්නේ නෑ නේ
කැමැත්තක් කරපන්
මම නම් යනවා ..බොන්නේ නම් නෑ ඉතින් තරහා උනත්

:lol:
පයින් තමා යන්න වෙන්නෙ.
කට්ටක් බන්.නොගිහිනුත් බෑ.
මෙහේ ගලනව බන්.:baffled:
 

sagee123

Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    sagee ubata vm daanna bari ai?

    vm/pm බ්ලොක් කර ඇත ..මා මිතුරන් සමහ ආශ්‍රය කිරීමට අකමැත්තෙමි ..!!
    මා මෙහි හුදකලාව වසන්නට කැමැත්තෙමි .හැකි විටක මෙවැනි කතා බහකට පමණක් සම්භන්ද වෙමි
    :(
     

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    :lol:
    පයින් තමා යන්න වෙන්නෙ.
    කට්ටක් බන්.නොගිහිනුත් බෑ.
    මෙහේ ගලනව බන්.:baffled:

    එහෙනම් මර්සියක් ගහල ඉදපන් ..පස්සේ මොනවහරි දීපන් උට ශේප් එකේ
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    vm/pm බ්ලොක් කර ඇත ..මා මිතුරන් සමහ ආශ්‍රය කිරීමට අකමැත්තෙමි ..!!
    මා මෙහි හුදකලාව වසන්නට කැමැත්තෙමි .හැකි විටක මෙවැනි කතා බහකට පමණක් සම්භන්ද වෙමි
    :(

    uba nara dial ekak ne:baffled:
    amuthu minissu inne:oo:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඔව් ෆෝන් එක ඕෆ් කරන් ඉන්නව​.
    අව්ල්,බ්ට් වට් ටු ඩූ


    යකෝ මං නම් ඔහොම චාන්ස් මග අරින්නෙ නෑ... ආතල් එකක් අරන් යාළුවොත් එක්ක ඉඳල එන්න පුළුවන් නෙ බොල
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?

    යකෝ මං නම් ඔහොම චාන්ස් මග අරින්නෙ නෑ... ආතල් එකක් අරන් යාළුවොත් එක්ක ඉඳල එන්න පුළුවන් නෙ බොල

    සනී ඩේ එකක් නම් සුපිරි.ඒත් අමු කට්ටක් සෙට් වෙන්නෙ අද ගියොත්.
    අම්මෝ ඉස්සර කාපු කටු.
     

    Moratu Saman

    Active member
  • Oct 3, 2015
    371
    50
    28
    මොරටුමුල්ලේ
    anigif_enhanced-buzz-14254-1369942726-2.gif
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    සනී ඩේ එකක් නම් සුපිරි.ඒත් අමු කට්ටක් සෙට් වෙන්නෙ අද ගියොත්.
    අම්මෝ ඉස්සර කාපු කටු.


    ඕ යකෝ.. ඉස්සර බීල ගත්තු ආතල් ගැන හිතද්දි දැන් හැරෙන්නවත් බෑ
     
    Status
    Not open for further replies.