උන් ගෝත්‍රිකයෝ නෙමෙයි නේ බන් වැස්සේ අලියට වෙලා බොන්න
අනික උන් බලෙන් උබට පොවන්නේ නෑ නේ
කැමැත්තක් කරපන්
මම නම් යනවා ..බොන්නේ නම් නෑ ඉතින් තරහා උනත්

පයින් තමා යන්න වෙන්නෙ.
කට්ටක් බන්.නොගිහිනුත් බෑ.
මෙහේ ගලනව බන්.

උන් ගෝත්‍රිකයෝ නෙමෙයි නේ බන් වැස්සේ අලියට වෙලා බොන්න
අනික උන් බලෙන් උබට පොවන්නේ නෑ නේ
කැමැත්තක් කරපන්
මම නම් යනවා ..බොන්නේ නම් නෑ ඉතින් තරහා උනත්


sagee ubata vm daanna bari ai?
පයින් තමා යන්න වෙන්නෙ.
කට්ටක් බන්.නොගිහිනුත් බෑ.
මෙහේ ගලනව බන්.![]()
vm/pm බ්ලොක් කර ඇත ..මා මිතුරන් සමහ ආශ්‍රය කිරීමට අකමැත්තෙමි ..!!
මා මෙහි හුදකලාව වසන්නට කැමැත්තෙමි .හැකි විටක මෙවැනි කතා බහකට පමණක් සම්භන්ද වෙමි


එහෙනම් මර්සියක් ගහල ඉදපන් ..පස්සේ මොනවහරි දීපන් උට ශේප් එකේ
uba nara dial ekak ne
amuthu minissu inne![]()
ඔව් ෆෝන් එක ඕෆ් කරන් ඉන්නව.
අව්ල්,බ්ට් වට් ටු ඩූ
උබට එසේ කීමට සාක්ෂි තිබේද ?
එය එසේ නොවේ ..! මා උපත්තිය තුලම හුදෙකලාව දායාද කර මෙහි පැමිණියෙමි ..!


u arrrr sik bro.u arrrr sik bro.
යකෝ මං නම් ඔහොම චාන්ස් මග අරින්නෙ නෑ... ආතල් එකක් අරන් යාළුවොත් එක්ක ඉඳල එන්න පුළුවන් නෙ බොල
බිය නොවන්න ..! මා ඔබටත් වඩා සාමාන්‍ය පුද්ගලයෙක්

machan,mage oluwath ekka mokakda wage ubath ekka katha karala![]()
සනී ඩේ එකක් නම් සුපිරි.ඒත් අමු කට්ටක් සෙට් වෙන්නෙ අද ගියොත්.
අම්මෝ ඉස්සර කාපු කටු.
මුලදී එසේ වන්නේ ඔබ මා හට බිය වූ නිසා ..නමුත් මා ඔබගේ හිස සැනසීමට මෙහි පැමිණියෙමි



ow ban
mage kella yakooow![]()