මමත් ආවා... ඉස්සර වගේ දුවන්න පනින්න වෙලා නෑ මෙයාලා....
පිටු ටික ඔක්කොම කියවන් ආව .. ගොඩක් වැදගත් ත්රෙඩ් එකක්![]()

වෙල්කම්.. මේ වෙලාවෙ වැඩිහිටියො ඔක්කොම එළියට ගිහින්.. පොඩ්ඩො විතරයි ඉන්නෙ ත්රෙඩ් එකේ

අපිට දැන් කිරියේ හැමවෙලේම රන් කරන්න වෙලා නෑ මල්ලි... ගොඩාක් බිසී...

මඤ්ඤං උයන 3ක් ෆුල් රන් කෙරෙව්වා... පොස්ට් 2000+ 3000+ වැඩියෙන්..... දැන් අමාරුයි.. වයසයිනේ... වෙලා නෑ...

මාත් මේ අවුරුද්දක විතර ඉඳන් හිටියට ඊයෙ පෙරේද තමයි පොඩ්ඩක් එළියට බැස්සෙ![]()

Join Date: Feb 2015
අපිට දැන් කිරියේ හැමවෙලේම රන් කරන්න වෙලා නෑ මල්ලි... ගොඩාක් බිසී...
මඤ්ඤං උයන 3ක් ෆුල් රන් කෙරෙව්වා... පොස්ට් 2000+ 3000+ වැඩියෙන්..... දැන් අමාරුයි.. වයසයිනේ... වෙලා නෑ...
උඹගෙන් ලිංක් ඉල්ලගන්න කියල එහෙම කොහෙවත් සඳහන් වෙලා තිබුනෙ නෑ නේද?![]()

අනේද කියන්නේ![]()

අපිට දැන් කිරියේ හැමවෙලේම රන් කරන්න වෙලා නෑ මල්ලි... ගොඩාක් බිසී...
මඤ්ඤං උයන 3ක් ෆුල් රන් කෙරෙව්වා... පොස්ට් 2000+ 3000+ වැඩියෙන්..... දැන් අමාරුයි.. වයසයිනේ... වෙලා නෑ...

ටැග් ඒක ගත්තද
වයසයි ?![]()
Join Date: Feb 2015
ලබ්බගෙන් අහන් මම ගැන...

ඇයි වහිනවද....
ලින්ක් එකක් මගේ ළඟ නැහැ යකොඔඕ....
ඉන්බොක්ස් ඒක පිරෙන්න ඔන්න මෙන්න...
ලබ්බගෙන් මේ දවස් ටිකේ කවුරු ගැන ඇහුවත් ඌ කියන්නෙ ලිංක් එක තියෙන්නෙ ඌ ගාව තමා, උගෙන් ඉල්ලගන්න කියලා![]()

3 වෙනි කොටසෙදි උන පොඩි පොඩි මතබේද ඔක්කොම අමතක කරලා හැමෝම මේකට සෙට් වෙමු.