☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
මමත් ආවා... ඉස්සර වගේ දුවන්න පනින්න වෙලා නෑ මෙයාලා....

වෙල්කම්.. මේ වෙලාවෙ වැඩිහිටියො ඔක්කොම එළියට ගිහින්.. පොඩ්ඩො විතරයි ඉන්නෙ ත්‍රෙඩ් එකේ
 
dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea

    වෙල්කම්.. මේ වෙලාවෙ වැඩිහිටියො ඔක්කොම එළියට ගිහින්.. පොඩ්ඩො විතරයි ඉන්නෙ ත්‍රෙඩ් එකේ

    :lol::lol: අපිට දැන් කිරියේ හැමවෙලේම රන් කරන්න වෙලා නෑ මල්ලි... ගොඩාක් බිසී...
    මඤ්ඤං උයන 3ක් ෆුල් රන් කෙරෙව්වා... පොස්ට් 2000+ 3000+ වැඩියෙන්..... දැන් අමාරුයි.. වයසයිනේ... වෙලා නෑ...
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    :lol::lol: අපිට දැන් කිරියේ හැමවෙලේම රන් කරන්න වෙලා නෑ මල්ලි... ගොඩාක් බිසී...
    මඤ්ඤං උයන 3ක් ෆුල් රන් කෙරෙව්වා... පොස්ට් 2000+ 3000+ වැඩියෙන්..... දැන් අමාරුයි.. වයසයිනේ... වෙලා නෑ...

    මාත් මේ අවුරුද්දක විතර ඉඳන් හිටියට ඊයෙ පෙරේද තමයි පොඩ්ඩක් එළියට බැස්සෙ :)
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මාත් මේ අවුරුද්දක විතර ඉඳන් හිටියට ඊයෙ පෙරේද තමයි පොඩ්ඩක් එළියට බැස්සෙ :)

    ඇයි වහිනවද....

    ලින්ක් එකක් මගේ ළඟ නැහැ යකොඔඕ....
    ඉන්බොක්ස් ඒක පිරෙන්න ඔන්න මෙන්න...
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මාත් මේ අවුරුද්දක විතර ඉඳන් හිටියට ඊයෙ පෙරේද තමයි පොඩ්ඩක් එළියට බැස්සෙ :)

    :lol::lol::lol: Join Date: Feb 2015

    ලබ්බගෙන් අහන් මම ගැන...
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    :lol::lol: අපිට දැන් කිරියේ හැමවෙලේම රන් කරන්න වෙලා නෑ මල්ලි... ගොඩාක් බිසී...
    මඤ්ඤං උයන 3ක් ෆුල් රන් කෙරෙව්වා... පොස්ට් 2000+ 3000+ වැඩියෙන්..... දැන් අමාරුයි.. වයසයිනේ... වෙලා නෑ...

    ටැග් ඒක ගත්තද
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක

    උඹගෙන් ලිංක් ඉල්ලගන්න කියල එහෙම කොහෙවත් සඳහන් වෙලා තිබුනෙ නෑ නේද? :lol:

    නෑ නෑ කස්ටිය දන්නවා මං අහිංසකය කියල :):D

    අනේද කියන්නේ :dull::oo:

    "අනේද" කියල නෙවෙයි මං කිව්වේ වෙන එකක් :oo:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක

    :lol::lol: අපිට දැන් කිරියේ හැමවෙලේම රන් කරන්න වෙලා නෑ මල්ලි... ගොඩාක් බිසී...
    මඤ්ඤං උයන 3ක් ෆුල් රන් කෙරෙව්වා... පොස්ට් 2000+ 3000+ වැඩියෙන්..... දැන් අමාරුයි.. වයසයිනේ... වෙලා නෑ...

    වයසයි ? :shocked:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ටැග් ඒක ගත්තද

    ගත්තා බන්.... කෝ බන් මල් බබා, kpz, බඩියා, සෙට් එකම කෝ බන්????

    මමනම් මාරම බිසී උනා බන්...

    උබ බැදහන්කෝ බලන්න අපිට නොකියාම... උකෝලම ගන්න...
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :lol::lol::lol: Join Date: Feb 2015

    ලබ්බගෙන් අහන් මම ගැන...

    ලබ්බගෙන් මේ දවස් ටිකේ කවුරු ගැන ඇහුවත් ඌ කියන්නෙ ලිංක් එක තියෙන්නෙ ඌ ගාව තමා, උගෙන් ඉල්ලගන්න කියලා :lol::lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඇයි වහිනවද....

    ලින්ක් එකක් මගේ ළඟ නැහැ යකොඔඕ....
    ඉන්බොක්ස් ඒක පිරෙන්න ඔන්න මෙන්න...

    හොඳ වැඩේ බොට.. අර ත්‍රෙඩ් එකක් ඇරගෙන අහිංසකයින්ට ගිණි ගෙඩි දෙනවට
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea

    ලබ්බගෙන් මේ දවස් ටිකේ කවුරු ගැන ඇහුවත් ඌ කියන්නෙ ලිංක් එක තියෙන්නෙ ඌ ගාව තමා, උගෙන් ඉල්ලගන්න කියලා :lol::lol:

    අපිත් ඔවාකෙරෙව්වා.. තරිනි, තේරුණි අල්ලන්.. :lol::lol:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea

    3 වෙනි කොටසෙදි උන පොඩි පොඩි මතබේද ඔක්කොම අමතක කරලා හැමෝම මේකට සෙට් වෙමු. :)

    3 වෙනි කොටසෙදි උන පොඩි පොඩි මතබේද ඔක්කොම අමතක කරලා හැමෝම මේකට සෙට් වෙමු. :)

    තෝ මේක කියුවේ මට නේද? :growl::growl::growl:
     
    Status
    Not open for further replies.