✈✈ Aviation ✈✈

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    සමහරවිට ලොක්කා කාගො එකේ ජම්පින්ග් සීට් එකේ ගියාද දන්නේ නැ.. මයිත්‍රී නොනව හලලා

    නෑ නෑ. ස්වර්ණවාහිනී උන්ට හරි ක්ලිප් එක හම්බුවෙලා නෑ උන් වෙන ක්ලිප් එකක් අරන් නිව්ස් එකේ දැම්මා. අනික් මීඩියා ඔක්කොම 777 පෙන්නුවා
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    නෑ නෑ. ස්වර්ණවාහිනී උන්ට හරි ක්ලිප් එක හම්බුවෙලා නෑ උන් වෙන ක්ලිප් එකක් අරන් නිව්ස් එකේ දැම්මා. අනික් මීඩියා ඔක්කොම 777 පෙන්නුවා
    නිවුස් චැනල් උන් ඔහොම තමා බන්. නිවුස් එකට අදාල වචනයක් තියන උන්ගේ ආකයිව්ස් වලින් හොයලා අත අරිනවා පට්ට බේගලයක්. ගම්වල උනුත් ඉතින් පව්, මිලිටරි ප්ලේන් එකත් පෙන්නුවත්, ආන් රනිල් මහත්තයා යනවා කියයි.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    end of 2016 newene..July-Aug 2016:rofl::rofl::rofl:

    3ybsFTD.png

    asai neh:love::love:

    Onna ithin kindiya danawa :frown: Mama ubata Oka kive order karapu kale idan koheda oya site wala danakan pili gathe Na nea , uba kivema 2017 wenawa kiyala :rofl:
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    නිවුස් චැනල් උන් ඔහොම තමා බන්. නිවුස් එකට අදාල වචනයක් තියන උන්ගේ ආකයිව්ස් වලින් හොයලා අත අරිනවා පට්ට බේගලයක්. ගම්වල උනුත් ඉතින් පව්, මිලිටරි ප්ලේන් එකත් පෙන්නුවත්, ආන් රනිල් මහත්තයා යනවා කියයි.

    ඕක තව හොඳයි. සිරසේ එක පාරක් අර SFO වල එශියනා ෆ්ලයිට් ක්‍රෑෂ් එකට පෙන්නුවේ නිකලස් කේජ් ගේ knowing ෆිල්ම් එකේ A320 කඩාගෙන වැටෙන සීන් එක. ඒක පෙන්නන්න කලින් උන් කියනවා මේක නරබන්න බැරි සංවේදී අය ඉන්නවා නං බලන්න එපා කියලා.
    :lol::P
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63

    ඕක තව හොඳයි. සිරසේ එක පාරක් අර SFO වල එශියනා ෆ්ලයිට් ක්‍රෑෂ් එකට පෙන්නුවේ නිකලස් කේජ් ගේ knowing ෆිල්ම් එකේ A320 කඩාගෙන වැටෙන සීන් එක. ඒක පෙන්නන්න කලින් උන් කියනවා මේක නරබන්න බැරි සංවේදී අය ඉන්නවා නං බලන්න එපා කියලා.
    :lol::P

    ado sirwata.. :lol::lol::lol::lol::lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    ඕක තව හොඳයි. සිරසේ එක පාරක් අර SFO වල එශියනා ෆ්ලයිට් ක්‍රෑෂ් එකට පෙන්නුවේ නිකලස් කේජ් ගේ knowing ෆිල්ම් එකේ A320 කඩාගෙන වැටෙන සීන් එක. ඒක පෙන්නන්න කලින් උන් කියනවා මේක නරබන්න බැරි සංවේදී අය ඉන්නවා නං බලන්න එපා කියලා.
    :lol::P
    :lol::lol::lol::lol:

    පිස්සු යක්කු.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඊයේ රනිල් ලොක්කා ජපානෙට ගියේ කැතේ පැසිෆික් එකේ 333 එකක. හොන් කොන් ඉඳලා ජපානේ ගියේ කැතේ 777 එකක. හැබැයි ලයිව් ඇට් 8 එකේ පෙන්නුවේ කැතේ එකේ 747 කාගෝ ප්ලේන් එකක් ලෑන්ඩ් කරන සීන් එකක්. :lol:

    :rofl::rofl:

    photo ekak hamba una giya eka :D

    Ranil_Japan_Tour_2015_Oct03_1.jpg
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    නිවුස් චැනල් උන් ඔහොම තමා බන්. නිවුස් එකට අදාල වචනයක් තියන උන්ගේ ආකයිව්ස් වලින් හොයලා අත අරිනවා පට්ට බේගලයක්. ගම්වල උනුත් ඉතින් පව්, මිලිටරි ප්ලේන් එකත් පෙන්නුවත්, ආන් රනිල් මහත්තයා යනවා කියයි.

    mama music video ekak baluwa lagadi eka kella kollawa dala rata yanawa :( yanawa pennane A380 Test Flight ekak :rofl::eek:
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,812
    21,062
    113
    katunayakata aluthin ena international airlines monawada

    austrian eka charter ekak patan ganawalu ne ban