මචංල මම බිලොග් එකක් පටන් ගත්තා ෆුල් ඩොමේන් එකකුත් අරගෙනයි තියෙන්නේ
ඉන්ටර්නෙටි ගුගල් ප්රඩක්ටිස් සහ බිලොගින්ග් ගැනයි ලියන්නේ දැනට ලිපි ලියල තියෙන්නේ 7 ක් විතර එ ලියපු හැම ආටිකල් එකක්ම image එකක් දාන එක පවා එකම stranded එකකට පිලිවෙලටම කරල තියෙනවා ගොඩක් විස්තර ලියන්න පුලුවන් හැම ආටිකල් එකකම වචන 500 වත් වෙන තරමි ලියලයි තියෙන්නෙ දැනට පටන්ගෙන මාසයක් විතර වෙනවා google webmaster tool වලට දාලා ගුගල් වලට වගේම අනිත් ප්රධාන සර්චි එන්ජින් වලටත් සබිමිටිකරලයි තියෙන්නෙ ඒ්ත් තාම ගුගල් වලින් ප්රමානවත් තරමි ට්රැෆින් එකක් එන්නෙ නැනේ Stumbleupone වලට සබිමිටි කරපුවහම ඒ හාරහානමි ගොඩක් අය එනව Stmble like එහෙමත් දානව ඇයි බං ඒ