☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    :D:D woow..tnx for the tip..yanna one kohoma hari..:lol::P

    Ehe work karanawada? Naththan studyda? Lankawe koheda inne?:)

    dickensian මහතා කැනඩාවේ සවාරියක් යාම සදහා සුදානම් වන්න ..අස්මි මහත්මිය සහ ඇයගේ දයාබර ස්වාමිදරුවන් චාරිකාවට සභාගි වේ ..වියදම් පක්ෂය පමණක් ඕබ විසින් දැරිය යුතු වේ
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    yeah seriously..
    oya ehe 2 days work karoth karoth sathiyak kanna bonna puluvan hodatama..
    mama nan uni hitiye.. workuth kara.. dan inne nawala..

    Aah..langadima apahu yanawada ithin?:D
    Eka nemei Monada ehe laabama kaama?fruits ehemanan godak laabailu European countries wala neda?
     
    dickensian

    Well-known member
  • dickensian මහතා කැනඩාවේ සවාරියක් යාම සදහා සුදානම් වන්න ..අස්මි මහත්මිය සහ ඇයගේ දයාබර ස්වාමිදරුවන් චාරිකාවට සභාගි වේ ..වියදම් පක්ෂය පමණක් ඕබ විසින් දැරිය යුතු වේ

    december patta...:cool:
     
    • Like
    Reactions: labu gediya

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    E witharakya..hina wenna aththeth English walin..:lol::P

    එළවලු ගන්න ගියාම කඩපොළේ එවුන් කුණුහරුප විදිනවා ඇති.. උන්ට තේරෙන්නේ නැහැනේ මෙවුව... අන්තිමට ගේන්න යන එවුව නෙවි ගෙනියන්නේ...
    වාතයක් ගියත් ඉංග්‍රීසි ක්‍රමයට, හචිං එකක් ගියත්

    කොහොම උනත් විහිලු කලාට අපිට බැරි දේ තව කෙනෙක්ට උපරිමෙන් පුළුවන් වෙච්ච එක ගැන අගයන්න ඕන...
    විහිළුවක් කලේ සහෝ, ඔයාගේ දැනුම පාවිච්චි කරල එළකිරියේ ඉංග්‍රීසි පාඩම ගැන ත්‍රෙඩ් එකක් දාන්න... ගොඩක් වැදගත් වේවි මේකේ ඉන්න අයට....
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    dickensian මහතා කැනඩාවේ සවාරියක් යාම සදහා සුදානම් වන්න ..අස්මි මහත්මිය සහ ඇයගේ දයාබර ස්වාමිදරුවන් චාරිකාවට සභාගි වේ ..වියදම් පක්ෂය පමණක් ඕබ විසින් දැරිය යුතු වේ

    Dickensian bro kamathi weida danne na..:lol::lol:apita godak one na..dawadata 6meals witharak athi gedarak ekka..:P
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එළවලු ගන්න ගියාම කඩපොළේ එවුන් කුණුහරුප විදිනවා ඇති.. උන්ට තේරෙන්නේ නැහැනේ මෙවුව... අන්තිමට ගේන්න යන එවුව නෙවි ගෙනියන්නේ...
    වාතයක් ගියත් ඉංග්‍රීසි ක්‍රමයට, හචිං එකක් ගියත්

    මට මතක් වෙනවා අපේ ස්කෝලේ සර් කෙනෙක්ව.මිනිහා කැන්ටිමට ගිහින් කෑම ඉල්ලන්නෙත් කඩ්ඩෙන්.මරු බුලට් එක.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එළවලු ගන්න ගියාම කඩපොළේ එවුන් කුණුහරුප විදිනවා ඇති.. උන්ට තේරෙන්නේ නැහැනේ මෙවුව... අන්තිමට ගේන්න යන එවුව නෙවි ගෙනියන්නේ...
    වාතයක් ගියත් ඉංග්‍රීසි ක්‍රමයට, හචිං එකක් ගියත්

    කොහොම උනත් විහිලු කලාට අපිට බැරි දේ තව කෙනෙක්ට උපරිමෙන් පුළුවන් වෙච්ච එක ගැන අගයන්න ඕන...
    විහිළුවක් කලේ සහෝ, ඔයාගේ දැනුම පාවිච්චි කරල එළකිරියේ ඉංග්‍රීසි පාඩම ගැන ත්‍රෙඩ් එකක් දාන්න... ගොඩක් වැදගත් වේවි මේකේ ඉන්න අයට....

    Aniwa..ape kollo me..:yes:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Aah..langadima apahu yanawada ithin?:D
    Eka nemei Monada ehe laabama kaama?fruits ehemanan godak laabailu European countries wala neda?

    ඇපල් ගෙඩියක් මිදී ගෙඩියක් කන්න ලක්‍ෂ ගානක් වියදම් කරලා කැනඩාවට යන්න ඕනද... අනික ගෙදර මිනිස්සු එක්ක යන්නේ නැතිව තනියම යනවද... කොහේ ගියත් කන්න බලාගත්තු ගමන් මයි... ඌට හිඟමනේ යන්න වෙයි මෙයා කාල කාල ඉවර උනාම... පවු ඌ.. ඌට මගේ පහන් සංවේගය...
     
    Status
    Not open for further replies.