Dialog 4G LTE Broadband Scam Stole my data

Your Internet connection is ?

  • Total voters
    57

nayanasri

Junior member
  • Sep 19, 2008
    501
    13
    18
    42
    Highly Classified
    Dialog thieves just stole 20GB+ worth data from my 4G connection. Previously the reset date was 5th of month. Suddenly they seems to think it would be fun to secretly bring forward the reset date to 01st of month, so they can scam some customers GB!

    ඩයලොග් හොරු මේ මාසෙ ඉඳන් 4G ඩේටා රිසෙට් ඩේට් එක 01 වෙනිදට ගෙනල්ලා ...
    05 වෙනිදට කලින් පාවිච්චි කරන්න හිතාගෙන ඉතුරු කරපු 20GB+ ඩේටා ටික හොරකම් කරලා ... ඔයාලටත් එහෙම වෙලා ඇති ...
    ගිය මාසෙ ඩේටා ටික ඊයෙන් ඉවරයි.
    05 වෙනිදා ඉඳන් නෙමෙයි, අද ඉඳන් මේ මාසෙ පාවිච්චි කරන ඩේටා අඩු වෙනවා.
     
    Last edited:

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,061
    113

    Letter box eka balapan. Letters awa oka kiyala :p hama rettarama banagena enne nathuwa hoyala balapalla :angry::angry::angry:
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,732
    3,114
    113
    37
    @ katubedda
    Dialog thieves just stole 20GB+ worth data from my 4G connection. Previously the reset date was 5th of month. Suddenly they seems to think it would be fun to secretly bring forward the reset date to 01st of month, so they can scam some customers GB!

    ඩයලොග් හොරු මේ මාසෙ ඉඳන් 4G ඩේටා රිසෙට් ඩේට් එක 01 වෙනිදට ගෙනල්ලා ...
    05 වෙනිදට කලින් පාවිච්චි කරන්න හිතාගෙන ඉතුරු කරපු 20GB+ ඩේටා ටික හොරකම් කරලා ... ඔයාලටත් එහෙම වෙලා ඇති ...
    ගිය මාසෙ ඩේටා ටික ඊයෙන් ඉවරයි.
    05 වෙනිදා ඉඳන් නෙමෙයි, අද ඉඳන් මේ මාසෙ පාවිච්චි කරන ඩේටා අඩු වෙනවා.

    ඉතින් බන් ගේදරට ලියුමක් ආවනේ රීසට් date එක change කරනවා කියලා.;);););););)
    මම නම් ටක් ගාලා බැවා...:):):)

    කොල්ලේක්ට අපරාධයක් උනාම සතුටුවෙන්න හොඳනැ නේද.:no::no::no:. Data rip:baffled::baffled:
     
    Last edited:

    nayanasri

    Junior member
  • Sep 19, 2008
    501
    13
    18
    42
    Highly Classified
    ඉතින් බන් ගේදරට ලියුමක් ආවනේ රීසට් date එක change කරනවා කියලා.;);););););)
    මම නම් ටක් ගාලා බැවා...:):):)

    කොල්ලේක්ට අපරාධයක් උනාම සතුටුවෙන්න හොඳනැ නේද.:no::no::no:. Data rip:baffled::baffled:

    Mata awe ne ban letter ekak :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගෙදරටම ලියුමක් ආවා බං රීසෙට් ඩේට් එක වෙනස් කරා කියලා...... :yes: මුන්ට පොඩ්ඩක් ඩේටා ලිමිට් එක වැඩි කරලා දෙන්න එහෙම ලියුමක් එවන්න හිතෙන්නේ නෑ නේ..... :angry:
     
    Dasun Liyanage

    Well-known member
  • Feb 26, 2009
    1,964
    135
    63
    36
    Piliyandala
    Dialog thieves just stole 20GB+ worth data from my 4G connection. Previously the reset date was 5th of month. Suddenly they seems to think it would be fun to secretly bring forward the reset date to 01st of month, so they can scam some customers GB!

    ඩයලොග් හොරු මේ මාසෙ ඉඳන් 4G ඩේටා රිසෙට් ඩේට් එක 01 වෙනිදට ගෙනල්ලා ...
    05 වෙනිදට කලින් පාවිච්චි කරන්න හිතාගෙන ඉතුරු කරපු 20GB+ ඩේටා ටික හොරකම් කරලා ... ඔයාලටත් එහෙම වෙලා ඇති ...
    ගිය මාසෙ ඩේටා ටික ඊයෙන් ඉවරයි.
    05 වෙනිදා ඉඳන් නෙමෙයි, අද ඉඳන් මේ මාසෙ පාවිච්චි කරන ඩේටා අඩු වෙනවා.

    Gonek wage kegahanne nathuwa giya month eke bill ekath ekka letter ekak athi eka balanna :growl: