Dialog thieves just stole 20GB+ worth data from my 4G connection. Previously the reset date was 5th of month. Suddenly they seems to think it would be fun to secretly bring forward the reset date to 01st of month, so they can scam some customers GB!
ඩයලොග් හොරු මේ මාසෙ ඉඳන් 4G ඩේටා රිසෙට් ඩේට් එක 01 වෙනිදට ගෙනල්ලා ...
05 වෙනිදට කලින් පාවිච්චි කරන්න හිතාගෙන ඉතුරු කරපු 20GB+ ඩේටා ටික හොරකම් කරලා ... ඔයාලටත් එහෙම වෙලා ඇති ...
ගිය මාසෙ ඩේටා ටික ඊයෙන් ඉවරයි.
05 වෙනිදා ඉඳන් නෙමෙයි, අද ඉඳන් මේ මාසෙ පාවිච්චි කරන ඩේටා අඩු වෙනවා.

Last edited:

මුන්ට පොඩ්ඩක් ඩේටා ලිමිට් එක වැඩි කරලා දෙන්න එහෙම ලියුමක් එවන්න හිතෙන්නේ නෑ නේ..... 