තිරය ඇරෙනවා තිරය වැහෙනවා...
හින්දුස්ථානය සිහිවෙනවා.......
අම්මලා නංගිලා අත්වැල් අල්ලං...
ලැසි ගමනිං සාලෙට එනවා.......

ස්වප්නා බැලුමට මවු හා එක්වෙති...
ඊයෙත් රෑ බත් නැති දරුවෝ....
මේ ආදරයට හෙන ගෙඩි ඉල්ලති...
දවසේ වැඩ නිම කළ සැමියෝ...
තිරය ඇරෙනවා තිරය වැහෙනවා...
හිස් ගෙඩි වල විස ගෙදරට පතුරන...
කලාව මොට වූ අපේ ළමයි...
ඩිවෝස් පේපර් අත්සන් කරමින්...
අම්මලා යන හැටි බලා හිදියි...!
තිරය ඇරෙනවා තිරය වැහෙනවා...
හින්දුස්ථානය සිහිවෙනවා.......
අම්මලා නංගිලා අත්වැල් අල්ලං...
ලැසි ගමනිං සාලෙට එනවා.......


ස්වප්නා බැලුමට මවු හා එක්වෙති...
ඊයෙත් රෑ බත් නැති දරුවෝ....
මේ ආදරයට හෙන ගෙඩි ඉල්ලති...
දවසේ වැඩ නිම කළ සැමියෝ...

තිරය ඇරෙනවා තිරය වැහෙනවා...
හිස් ගෙඩි වල විස ගෙදරට පතුරන...
කලාව මොට වූ අපේ ළමයි...
ඩිවෝස් පේපර් අත්සන් කරමින්...
අම්මලා යන හැටි බලා හිදියි...!

තිරය ඇරෙනවා තිරය වැහෙනවා...
Last edited:











