සිංහල ඒවනම් දන්නෙ නෑ. හැබැයි http://www.lynda.com/ එකේ තියෙන වීඩියෝ ටියුටෝරියල්ස් ගොඩක් නෙට් එකේ ඩවුන්ලෝඩ් කරන්න තියෙනව. ඒවලින් මුල ඉඳල ඉගෙන ගන්න පුළුවන්



සිංහල ඒවනම් දන්නෙ නෑ. හැබැයි http://www.lynda.com/ එකේ තියෙන වීඩියෝ ටියුටෝරියල්ස් ගොඩක් නෙට් එකේ ඩවුන්ලෝඩ් කරන්න තියෙනව. ඒවලින් මුල ඉඳල ඉගෙන ගන්න පුළුවන්
thanks ban.
bump
Bump
thanks machooෆොටෝෂොප් වේවා වෙන සොෆ්ට්වෙයාර් එකක් හරි ලැංවේජ් එකක් හරි ඉගනගන්න ලේසිම ක්‍රමය කොණක ඉඳං කියවගන යන එක නෙවෙයි. මේක මම පුද්ගලිකව භාවිතා කරන ක්‍රමය. ඒ නිසා අත්දැකීමෙන් කියන්නෙ.
දැං උඹේ උදාහරණය ගමු.. ෆොටෝෂොප් ....
ප්‍රායෝගික භාවිතය තමයි හොඳම දේ. තියරි වලින් ඉගන ගන්න ගියාම මැදට ගියාම මුල අමතක වෙනවා නැත්තං.
- ෆොටෝෂොප් කියන්නේ මොකද්ද ඒකෙන් කරන්න පුලුවන් දේවල් ගැන දල අදහසක් එහෙන් මෙහෙන් උඩින් පල්ලෙන් කියවලා දැනගන්නවා.
- ඒක භාවිතා කරලා මං කරන්න ආස මොකද්ද , එහෙම නැතිනම් මට ඒකෙන් කරන්න අවශ්‍ය මොකද්ද කියන එක තේරුම්ගන්නවා.
- ඒ දේ මට ඉගනගන්න ලැබෙන විදිහට මොකක්හරි ඉමේජ් එකක් ප්‍රොෙසස් කරන්න ආරම්භ කරනවා.
- එහෙම කරද්දි ඒ දේ කරන ආකාරය ගැන නෙට් එකේ සයිට් දෙක තුනකින් කියවනවා. එතකොට ඒකෙදි භාවිතා කරන් ටූල්ස් ගැන ඒවගෙන් වෙන දේවල් ගැන හොයාගන කියවනවා.
- අන්තිමට වැඩෙත් වෙනවා.. ටූල්ස් ගැනත් දැනගන්නවා.


මම නම් තනියම පුරුදු උනේ.. වීඩියෝ කෑල්ලක්වත් බැලුවෙ නෑ..
මහ ලොකුවටම බැහැ.. සාමාන්‍ය දෙයක් කරගන්න පුළුවන්..
bump
Youtube.

elA ela ban thanks.මචන් මුලින්ම lynda එකේ Photoshop CC Essential Training එක කරපන්.
ඊට පස්සේ photoshop top secret dvd 4 ම කරපන්. ඊට පස්සේ advance ඒවා phlearn.com එකේ එහෙම තියෙනවා. මුලින් basic ටික කරලා හිටපන් ඊට පස්සේ තව ඕනානම් දෙන්නම් පැලෙන්න.![]()