hapoi sagee aawa, api giyaa![]()
යුවතිය රැදී සිටින්න ..මා ඔබගෙන් සමුගන්නෙමි
hapoi sagee aawa, api giyaa![]()
යුවතිය රැදී සිටින්න ..මා ඔබගෙන් සමුගන්නෙමි



Wahinavadooo mena singlish
Ganu lamay ekka sanwarawa kathaakarana dane nada twisted
Read again, that's why I asked for a proper one
oka kohomada liyanne kiyana prashne matath thibba ayye
paw banමඤ්ඤං උයන 1දී මට තනුජක කියල දුන්නේ..
maknkna ටයිප් කලාම ලිස්ට් එකක් එනවා.. එතන ටැබ් එකෙන් ගියාම පේනවා අග තියෙනවා කියල...

Yeah it's better
now now both of back to singlish![]()
සජිට මැසේජ් එකක් දෙන්නද එන්න කියල..
Dupp
DK? Is that your old name too?
Sometimes DK is reffered to Dath Kimbula ayya too
ඩික් කියන්නේ අර අරකටනේ...![]()



මම දැක්කා බං. එලකිරි මෙඩි ක්ලිනික් කියලා ත්‍රෙඩ් එකක් තියෙනවා. ඒ ත්‍රෙඩ් එකේ දවසක් මේකේ එකෙක් අහපු ප්‍රශ්නෙකට ඔය djnick කියන බුවා හෙන ගොන් කතාවක් කිව්වා. මම ඉතින් මහත්මයෙක් වගේ ඌ කිව්ව කතාවේ තේරුම ඇහුවම මූ මට හෙනම ලොකු එකෙන් ලොකු ටෝක් වගයක් දුන්නා. ඔය දෙවනි වසරේ වෛද්‍යය ශිෂ්‍යයෙක්. මම ඉතින් සිම් විකුනන O/L fail අනාතයෙක් නේ. කොහොම හරි එදා ඉඳන් මාව ඇදෙන හැම ත්‍රෙඩ් එකකම ඕකා පෝස්ට් එක දාන්න කලින් මට බනිනවා. මේ ත්‍රෙඩ් එකෙත් බැන්නා. උඹ දකින්න ඇතිනේ. අල්ලලා ඇරියේ ඉවසලා ඉවසලා බැරිම තැන.