☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :shocked:Wahinavadooo mena singlish;):rolleyes:

    Ganu lamay ekka sanwarawa kathaakarana dane nada twisted:angry:
    Read again, that's why I asked for a proper one:rolleyes:


    :lol: oka kohomada liyanne kiyana prashne matath thibba ayye:eek:

    මඤ්ඤං උයන 1දී මට තනුජක කියල දුන්නේ..
    maknkna ටයිප් කලාම ලිස්ට් එකක් එනවා.. එතන ටැබ් එකෙන් ගියාම පේනවා අග තියෙනවා කියල...
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Dupp:angry:

    DK? Is that your old name too? :D
    Sometimes DK is reffered to Dath Kimbula ayya too :)

    පුහුල් හොරා කරෙන් දැනේ වගේ කිඹුල් අයියගේ ෆේක් එකක් මාට්ටු උනා කිවුවම කෂ්ටිය දුවගෙන එයි..
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ඩික් කියන්නේ අර අරකටනේ...:P

    :yes::yes::P


    watermelon.jpg
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,527
    906
    113
    ගම්පහ
    මම දැක්කා බං. එලකිරි මෙඩි ක්ලිනික් කියලා ත්‍රෙඩ් එකක් තියෙනවා. ඒ ත්‍රෙඩ් එකේ දවසක් මේකේ එකෙක් අහපු ප්‍රශ්නෙකට ඔය djnick කියන බුවා හෙන ගොන් කතාවක් කිව්වා. මම ඉතින් මහත්මයෙක් වගේ ඌ කිව්ව කතාවේ තේරුම ඇහුවම මූ මට හෙනම ලොකු එකෙන් ලොකු ටෝක් වගයක් දුන්නා. ඔය දෙවනි වසරේ වෛද්‍යය ශිෂ්‍යයෙක්. මම ඉතින් සිම් විකුනන O/L fail අනාතයෙක් නේ. කොහොම හරි එදා ඉඳන් මාව ඇදෙන හැම ත්‍රෙඩ් එකකම ඕකා පෝස්ට් එක දාන්න කලින් මට බනිනවා. මේ ත්‍රෙඩ් එකෙත් බැන්නා. උඹ දකින්න ඇතිනේ. අල්ලලා ඇරියේ ඉවසලා ඉවසලා බැරිම තැන.

    ගොං පාට් දාන උන් වැඩිවෙලා බං දැන් ඒකයි ඔය
     
    Status
    Not open for further replies.