වයසින් මුහුකුරා යාමත් සමග ගැහැනුන්ට යු ඈන් පිය ගොන් මඩුවක් බව වැටහීමත් සමග ඔවුන් ජනතා විමුක්ති පෙරමුණ සමග එකතු වේ



වයසින් මුහුකුරා යාමත් සමග ගැහැනුන්ට යු ඈන් පිය ගොන් මඩුවක් බව වැටහීමත් සමග ඔවුන් ජනතා විමුක්ති පෙරමුණ සමග එකතු වේ



අපි නම් කාලත් ඉවරයි බං

තෝ නම් TV series පට්ට ගහලා වෙන්න ඇති.

ආදරණිය කෝබ්රා.. ඔයා නිවාඩුවට ගමේ යනවද..?
කෝබ්රා තමයි අපේ ඉස්සර සෙල්ලම් ගෙදර ලොක්කා...
මිහීරි මතකයේ ඇඳේ
ඒ රසේ රැඳෙයි මා සිතේ
සොඳූරු මතක සිත පිරේ
කෝබ්රා බඳිනකොට... මං ඉස්කෝලෙන් අවුට් වුණා විතරයි..
සෙනෙහෙන් වෙලී හදවතින්
සොම්නසින් සෙනෙහසින්
සොඳූරු දම් පෙරදිනේ
බැඳපු අලුත ඒ දෙන්නා රට ගියා...
ඒ හැඟුම් රස ගෙනේ
ඊට පස්සෙ කොච්චර කල් ගතවුණාද...
දඩං දඩං දඩං..............කෝබ්රා.............................
මිහිරී මතක හඳ රැදේ.. හද රැදේ............
බඩගින්නට බේත් ගන්නවද කුකුලො..
Mal Baba
ඔන්න එක මනුස්සයෙක් පොඩි ළමයෙක්ව වඩාගෙන ගෙදර මිදුලේ ඉන්න කොට ඉස්සරහ පාරේ යන කාන්තාවක් මේ මනුස්සයව දැකල නතරවෙලා බබාව හුරතල් කරන්න පටන් ගත්තලු.
දන්නවනේ කාන්තා පක්ෂය, අනුන් ගේ ළමයි හුරතල් කරන්නත් හරි දක්ෂයෝ නේ?
පස්සේ මේ කාන්තාව කිව්වලු අනේ බබා නං තාත්ත වගේමයි කියල.
මේක අහපු බබාව වඩාගෙන හිටපු පොර බයවෙලා වටපිට බලල තියෙන්නේ කාට හරි ඒ කතාව ඇහුණද කියලයි. මොකද පොර මේ වඩාගෙන ඉදල තියෙන්නෙත් අල්ලපු ගෙදර බබාවයි..!
මට ඇඩුනා කියහන්කො![]()
ලෙඩක් ගැනනේ බං කිව්වේ..මට බඩිගිනි එන්නේ නෑ බං..මාර අවුල

elysium = ක්ෂේම භූමිය/මළවුන්ගේ නිවහන
ඔය මෝහිනීද දන්නෙත් නෑ යකෝ.![]()
අහ ගන්න පුළුවන් වෙයි අද උබට
විශ්වාසය කියන්නෙ පෙට්ටිය වගේ..
කැඩුණොත් කැඩුනා..
දැන් වැඩිය බැලෙන්නේ නෑ බං..
![]()
![]()
![]()
බඩගිනි වෙන බෙහෙත් තියේ බං.. ෆාමසියෙන් ගනිං.. නැත්තං ඔය රිදිලා කියන කෙනාගෙන් නමක් අහගනිං.. මමත් ගන්න ඕනි..
Person of interest balapan balalaa nathnam
පරණ ඇඩ් එකක් සිංහලු.. දැන් යන්නෙත් නෑ එව්වා..

බඩිය වරෙන් බත් කටක් කවන්න

සිරාවට මිතුර .....
අපෝ ඔකගෙන් වෛද්‍ය උපදෙස් ගන්න යන්ඩ එපා . මම ඔප්සප් චක්කරේ අහගන්න ගිහිල්ල හොද නා ගැනිල්ලක් නෑවා මේ ලගදී



අපෝ ඔකගෙන් වෛද්‍ය උපදෙස් ගන්න යන්ඩ එපා . මම ඔප්සප් චක්කරේ අහගන්න ගිහිල්ල හොද නා ගැනිල්ලක් නෑවා මේ ලගදී
