☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
:growl:
ube occhara ikmanata kotu wadi wenne kohomada?


එහෙම එකක් නෑ බං... කොටු හයක්ද හතක්ද කොහෙදෝ තියෙන්නෙ දැන් මාස ගානක ඉඳල:)

අකවුන්ට් එක හදපු වෙලාවෙම කොටු තුනක් තිබ්බ...උඹේ එහෙම තිබ්බෙ නැත්ද?:eek:
 

LittleCobra

Member
Sep 25, 2015
4,357
142
0
එහෙමද ආස​?

එහෙම එකක් නෑ බං... කොටු හයක්ද හතක්ද කොහෙදෝ තියෙන්නෙ දැන් මාස ගානක ඉඳල:)

අකවුන්ට් එක හදපු වෙලාවෙම කොටු තුනක් තිබ්බ...උඹේ එහෙම තිබ්බෙ නැත්ද?:eek:

kotu 3k nam tibuna.:yes:eth wadi wenne na ne:baffled:
 

LittleCobra

Member
Sep 25, 2015
4,357
142
0
එහෙමද ආස​?
කොබ්බගේ කොට්ටක් මම වැඩි කොලා ඔන්න

mage aadariya
9.gif
 

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    :baffled::baffled:
    හෙමින් කියන්න අනේ ඕව​

    අපි දෙන්නගේ සම්භාන්දේ මේකේ පොඩි එකාගේ ඉදන් පොඩි එකා දක්වා දන්නවා සුදු
    දැන්වත් ලින්ක් ටික දෙනවද නැත්නම් සම්භාන්දේ නවත්තවනවා
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    රෙප් වැඩි වෙනකොට කොටු පිරෙනවා :dull:

    ඒමද.. මගේ 971 තියනවා බං.. 1000 පැන්නාම රෙප් පවර් එකත් එකකින් වැඩිවෙයි නේහ්.. එතකොට පවර් එක දෙකයි :)
     
    Status
    Not open for further replies.