Onna mama tag 2ka release karanna yanne..one aya lasthiwenna
mata ba owa awuusanna
mataye kiyala tiyenne![]()

hapoiමගේ දෙකම දුන්න බං...
එකක් පුජා කර..
ටැග් එක එඩිට් කරන්න ගියපු ඩිංගට එකෙක් ඒක අරගෙන...
අනික දිනුකය ආව වෙලාවේ දුන්න..

මේ දවස් දෙක තුනට මුළු කිරියම එපා උනා ...
අසික්කිත සක්කිලි ඉන්නේ මෙවුවයි...
මම දන්නා නංගිලා දෙන්නෙක් කිරිය දාල ගියෙත් මුන්ගේ මේ වැඩ නිසා...
අපි කියල එක්කගෙන එනවා හොඳයි කියලා කිවුවම...
රෙප් කපල, ෆේක් කියල බැනල කරන කුපාඩි වැඩ නිසා අන්තිමට නෝන්ඩි වෙන්නේ අපි...
මෝඩ කම සහ ඉරිසියාව තියෙන්නේ...
තමන්ට කෙල්ලෙක් එක්ක කතා කරන්න බැරි එකට අපි මොනවා කරන්නද...
මට දවසට ෆෝන් එකට එන මැසේජ් ටික දැක්කොතින් අරූ වහ බොනවා...
පැණියෙක් වෙන්නේ නැහැනේ එහෙම උනා කියලා...
අනේ මන්ද...
පාළුව නැති කරගන්න මේකට එනවා..
තියෙන ප්‍රශ්න මදිවට ඔලුවත් අවුල් කරගෙන යන්න වෙන්නේ...
අද වැඩපලේ එවුන් දැක්ක වෙච්ච දේ.. මාර නෝන්ඩිය... ඒත් උන් කිවුවේ උඹ කවුද කියල අපි දන්නව මචං කියල..
ගෙදර ඇවිත් අම්මලට මුහුණ දෙන්නත් ලැජ්ජයි..
සාමාන්‍යයෙන් මම කිරියට එනකොට තාත්ත ලඟින් වාඩි වෙනවා අලුත් විස්තර බලන්න..
අද මම කිවුව ඩේට ඉවරයි කියල...
මම යනව බං...
හිතුනොතින් අයිත් එන්නම්..
ජය වේවා...

දැන් උඹත්මේ දවස් දෙක තුනට මුළු කිරියම එපා උනා ...

නෑ බන් මේ සින් එක ඇත්ත ..! මමත් සහෙන්ට අද කලකිරුන අපි අසහනකාරයෝ වගේ මේකේ පට්ට ගහද්දි ..ඒ මදිවට එකේ අපේ එවුන් ලැගගෙන ආතල් ගන්නවා
මේකේ ඔක්කොම ඉන්නේ බන් ආතල් ගන්න විතරයි වගේ මටනම් අද හිතුනේ
එකෙක්වත් කරපු වැඩේ නරකයි කියල කතා කලේ නෑ
කෙනෙක්ගේ පෞද්ගලික දේවල් හාර අවුස්සලා මේකේ දාන කොට ඒ මනුස්සයගේ ආත්මගරුත්වයට වෙන හානිය ගැන කිසි එකෙක් තකන්නේ නෑ
හැම දේම ආතල්
මමත් අර කෙල්ලෙක්ට බැන්න තමයි ..
පස්සේ අක්කා කෙනෙක් කියල දැනගෙන ශේප් උනා
දැන් ඒ ගැන ප්‍රශ්නයක් නෑ
සිරාවටම කල කිරුන ..මම අද අපේ ඔෆ්ස් එකේ උන්ටත් කිව්වා මට ආයේ මේකට එන්න හිතෙන්නේ නෑ කියල ..ලැජ්ජයි බන් සිරාවටම මේකේ ඉන්න එවුන් ගැන

මේ දවස් දෙක තුනට මුළු කිරියම එපා උනා .....
නෑ බන් මේ සින් එක ඇත්ත ..! මමත් සහෙන්ට අද කලකිරුන අපි අසහනකාරයෝ වගේ මේකේ පට්ට ගහද්දි ....
මේ මොකද ඕයි වෙන්න යන්නෙ...... උඹලත් ඒ ත්‍රෙඩ් එකේ ගිහින් ආතල් එකේ හිටියනේ...
ඇයි ඇයි මොකක්ද අව්ල?
ආතල් වගේ පෙන්නුවේ බන් ලැජ්ජාව වහගන්න ..නැත්නම් එතන තිබ්බ තත්වෙත් එක්ක කෑ ගැහුවනම් තව බයිට් වෙනවා ..!
උබල වගේ නම් කිව්වත් අවුලක් නෑ බන් ..එත් මේ අද ඊයේ මේකට පත්වෙච්ච උන් ඔලුවට අත හෝදන්න ආවම මල පනිනවා බන් ..!

මම ඔය කියන ත්‍රෙඩ් එක නම් දැක්කෙ නෑ මචං. අද ලොග් වුනේ මේකට එන්නයි, පීඑම් බලන්නයි විතරයි.
ඒත් ඔය එක එකා කියන ඒවා ගනං ගන්න එපා බං.
යකෝ ගනන් ගන්න එපා... සමහර විට ඕක අපේම එකෙක්ගෙ ෆේක් එකක්ද දන්නෙ නෑ..ආතල් එකක් ගන්න කරපු..... උඹල දෙන්නම නේද ඊයෙ කිව්වෙ කිරිය සිරා ජීවිතේ එක්ක පටලගන්න එපා කියල