☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
අන්න එතනයි බං උඹලා වරද්ද ගන්න තැන. ඔන්ලයින් ජිවිතෙයි පුද්ගලික ජීවිතෙයි දෙක එකට ගේන්න එපා. ෆේස් බුක් එකේ එහෙම කරත් එලකිරියේ එහෙම කරන්න එපා. අනවශ්‍ය ප්‍රශ්ණ ඇති වෙනවා. බලපං මම කව්ද කියලා කව්රුත් දන්නෙ නෑ. මුලු එලකිරියෙන්ම 5 දෙනෙක් ගාව විතරයි මගේ නම්බර් එක තියන්නේ. මම කරන රස්සාව ගැන දන්නේ ඔය ඔටෝමොබයිල් එකේ ඉන්න පරණම කට්ටියක් සහ කිරියේ ඉන්න පරණම කීප දෙනෙක් විතරයි. ඕවා ඔක්කොම පටලෝගන්න ගියහම තමයි නැති දේවල් පත්තු වෙන්නේ බං.

:yes::yes:
 
Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    මමයි බන් උන් ගොල්ලෝ මේකට ගෙනාවේ.. :( මට මේ වෙනකම් මේ වගේ වැඩක් වෙලා නෑ බන් ..ඒ නිසා ඒ විස්වාසේ මත මම උන්ටත් මේක රෙකමන්ඩ් කරලා ගෙන්න ගත්තේ :dull:

    අන්න ඒකත් උඹ කරගත්තු වැරැද්දක් තමයි මචං. මේකේ අනිත් අයට වෙන ප්‍රශ්න දිහා බලලවත් තමන්ටත් එහෙම වෙයි කියලා හිතපං බං. බලපං කිඹුලට හොද කරන්න ගිහින් කෙල වුනා, නැකතට බලපං කේස් ආවේ නැද්ද? ඔය තත්වේ උඹටවත් මටවත් වෙනස් වෙන්නෙ නෑ. මිනිස්සුංගේ හිත් හරිම විශමයි බං. ඔක්කොමලා එක මිම්මෙන් මනින්න එපා.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    තොපි දෙන්නට පිස්සුද කියපන් ඔක්කොටම කලියෙන්. යකෝ එහෙනම් මේ ඊයේ පෙරේද මට වැ‍ටුනු ත්‍රෙඩ් එකේ හැටියට මම කිරිය දාලා යන්න ඕනේ එදාම. මොකෙක් හරි විහිලුවක් කලාම සීරියස් ගන්නේ නැතුව හිනා වෙලා නිකන් හිටපන් බං. උඹලත් අනේ මන්දා ගෑණු වගේනේ බං. :growl::growl:

    Bogenan baldiya athemane..ka ekka hari eka peralagaththa gaman..thread watila berila innawa madai..:rofl::rofl:
     
    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    අන්න ඒකත් උඹ කරගත්තු වැරැද්දක් තමයි මචං. මේකේ අනිත් අයට වෙන ප්‍රශ්න දිහා බලලවත් තමන්ටත් එහෙම වෙයි කියලා හිතපං බං. බලපං කිඹුලට හොද කරන්න ගිහින් කෙල වුනා, නැකතට බලපං කේස් ආවේ නැද්ද? ඔය තත්වේ උඹටවත් මටවත් වෙනස් වෙන්නෙ නෑ. මිනිස්සුංගේ හිත් හරිම විශමයි බං. ඔක්කොමලා එක මිම්මෙන් මනින්න එපා.

    හරියටම හරි :)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අන්න ඒකත් උඹ කරගත්තු වැරැද්දක් තමයි මචං. මේකේ අනිත් අයට වෙන ප්‍රශ්න දිහා බලලවත් තමන්ටත් එහෙම වෙයි කියලා හිතපං බං. බලපං කිඹුලට හොද කරන්න ගිහින් කෙල වුනා, නැකතට බලපං කේස් ආවේ නැද්ද? ඔය තත්වේ උඹටවත් මටවත් වෙනස් වෙන්නෙ නෑ. මිනිස්සුංගේ හිත් හරිම විශමයි බං. ඔක්කොමලා එක මිම්මෙන් මනින්න එපා.

    Sahathika aththa
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    උඹල ඔය කතාව ත්‍රෙඩ් එක වැටුන වෙලේම කිව්ව නම් හවස් වෙද්දි ඌව නියුක්.....

    එතන ගිහින් ඌවත් හුරතල් කරල උඩින් උස්සල තියල, කට්ටියම සෙට් වෙලා පොඩි ආතල් එකකුත් අරගෙන, දැන් මෙතන සමුගැනීමේ නිවේදන නිකුත් කරනවා.....

    තරහ යනව ඕයි මේවට:growl:
     
    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    උඹල ඔය කතාව ත්‍රෙඩ් එක වැටුන වෙලේම කිව්ව නම් හවස් වෙද්දි ඌව නියුක්.....

    එතන ගිහින් ඌවත් හුරතල් කරල උඩින් උස්සල තියල, කට්ටියම සෙට් වෙලා පොඩි ආතල් එකකුත් අරගෙන, දැන් මෙතන සමුගැනීමේ නිවේදන නිකුත් කරනවා.....

    තරහ යනව ඕයි මේවට:growl:

    හිටියේ නෑනේ එවලේ...අපි නිකන් පැණියෝ වෙලා..:angry::angry::angry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම නම් ෆේස් බුක් දැන් භාවිතයක් නෑ බං. ඒක දැන් ගූ හැලියක් වෙලා. මෙලෝම රහක් නෑ.

    ඔව් මචං. ලංකාවේ එව්න් දැන් ඒක ඉන්දියාවේ එව්න් වගේ කුණු ගොඩක් කරගෙන :baffled:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    ඒ ත්‍රෙඩ් එක වැටෙද්දි මං හිතුවෙ කට්ටිය එකතු වෙලා උට විරුද්ධව කතා කරයි කියල..පස්සෙ බලද්දි කට්ටියම එතන ආතල් එකක් ගන්නවා.... ඉතින් අපිත් මුකුත් කියන්න ගියේ නෑ....කවුරුත් ගේමක් ඉල්ලන් නැතුව අපිට විරුද්ද වෙන්නත් බෑනේ....

    තොපි දෙන්නට පිස්සුද කියපන් ඔක්කොටම කලියෙන්. යකෝ එහෙනම් මේ ඊයේ පෙරේද මට වැ‍ටුනු ත්‍රෙඩ් එකේ හැටියට මම කිරිය දාලා යන්න ඕනේ එදාම. මොකෙක් හරි විහිලුවක් කලාම සීරියස් ගන්නේ නැතුව හිනා වෙලා නිකන් හිටපන් බං. උඹලත් අනේ මන්දා ගෑණු වගේනේ බං. :growl::growl:

    උබ ඉතින් අදුරන එවුන් නෑ නේ ..මට ගොඩක් ම රිදුනේ බන් අපේම සහෝදරයෝ වගේ ඉන්න එවුන් ටික ගිහිල්ල එකේ අතල් ගද්දි ..! උන් කවදාවත් හිතුවේ නෑ එක බම්ප් වෙන වාරයක් වාරයක් ගානේ චාටර් වෙන්නේ අපේ චරිත කියල ..මම පොස්ට් එකකුත් දැම්ම බම්ප් කරන්න එපා කියල ..එකක් වත් ගණන් ගත්තේ නෑ
    මට මේකේ ඒකාල බැනල තියනව ඔයිට හපන් ..මට ඒවා අවුලක් නෑ ..එත් මම දන්නා දෙතුන් දෙනා එකේ අතල් ගද්දි හිතේ පොඩි දුකක් හිතෙනවා මචන්
    උබේ සිද්දියේදී උබ වෙනුවෙන් කතා කරන්න කට්ට්ය හිටියා ..මමත් කතා කලානේ
    අන්තිමේ පිටු 4-5 ක් යද්දී උබ ඇවිල්ල කතා කලේ ..මම කියන්නේ අපේ එවුන් අපි නැති උනත් අපි වෙනුවෙන් වචනයක් හරි කතා කරන්න ඉන්න ඕනේ කියලා මචන් ..! එක අනිවාර්ය දෙයක් නෙමෙයි ..නමුත් එහෙම පොඩි අහිංසක බලාපොරොත්තුවක් කාල්ගේ හිතෙත් තියනවා..එකයි තමන්ගේ එකා..ඌ මගේ යාළුවා කියල කට පුරා කියන්නේ​
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    හිටියේ නෑනේ එවලේ...අපි නිකන් පැණියෝ වෙලා..:angry::angry::angry:

    ලබ්බයි , චතුවායි හිටියනේ බං..

    මං ත්‍රෙඩ් එකට ගිහින් බලද්දි කට්ටිය පොඩි ආතල් එකක් ගන්නවා..... ඕවට බාධා කරන්න හොඳ නැති හන්දා මුකුත් පෝස්ට් කලේ නෑ..
    ඇත්තටම මං හිතුවෙ කට්ටිය එතන ෆන් එකක් ගන්නෙ කියල...

    මේ දැන් ලබ්බගෙයි මුගෙයි පෝස්ට් දෙක දැක්කාමයි උඩ ගියේ.....

    මුං දෙන්න උදේ ඉඳන් හිතේ තියාන් විඳවලා නේ මේක.....
     
    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    උබ ඉතින් අදුරන එවුන් නෑ නේ ..මට ගොඩක් ම රිදුනේ බන් අපේම සහෝදරයෝ වගේ ඉන්න එවුන් ටික ගිහිල්ල එකේ අතල් ගද්දි ..! උන් කවදාවත් හිතුවේ නෑ එක බම්ප් වෙන වාරයක් වාරයක් ගානේ චාටර් වෙන්නේ අපේ චරිත කියල ..මම පොස්ට් එකකුත් දැම්ම බම්ප් කරන්න එපා කියල ..එකක් වත් ගණන් ගත්තේ නෑ
    මට මේකේ ඒකාල බැනල තියනව ඔයිට හපන් ..මට ඒවා අවුලක් නෑ ..එත් මම දන්නා දෙතුන් දෙනා එකේ අතල් ගද්දි හිතේ පොඩි දුකක් හිතෙනවා මචන්
    උබේ සිද්දියේදී උබ වෙනුවෙන් කතා කරන්න කට්ට්ය හිටියා ..මමත් කතා කලානේ
    අන්තිමේ පිටු 4-5 ක් යද්දී උබ ඇවිල්ල කතා කලේ ..මම කියන්නේ අපේ එවුන් අපි නැති උනත් අපි වෙනුවෙන් වචනයක් හරි කතා කරන්න ඉන්න ඕනේ කියලා මචන් ..! එක අනිවාර්ය දෙයක් නෙමෙයි ..නමුත් එහෙම පොඩි අහිංසක බලාපොරොත්තුවක් කාල්ගේ හිතෙත් තියනවා..එකයි තමන්ගේ එකා..ඌ මගේ යාළුවා කියල කට පුරා කියන්නේ​

    :(:(
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    අන්න ඒකත් උඹ කරගත්තු වැරැද්දක් තමයි මචං. මේකේ අනිත් අයට වෙන ප්‍රශ්න දිහා බලලවත් තමන්ටත් එහෙම වෙයි කියලා හිතපං බං. බලපං කිඹුලට හොද කරන්න ගිහින් කෙල වුනා, නැකතට බලපං කේස් ආවේ නැද්ද? ඔය තත්වේ උඹටවත් මටවත් වෙනස් වෙන්නෙ නෑ. මිනිස්සුංගේ හිත් හරිම විශමයි බං. ඔක්කොමලා එක මිම්මෙන් මනින්න එපා.

    ඔව් බන් ..එකනම් සිරා ..!! මම කරගන්න ලොකුම ගොන් කම මම වගේ අනික් එවුනුත් කියල හිතන එක..​
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උඹල ඔය කතාව ත්‍රෙඩ් එක වැටුන වෙලේම කිව්ව නම් හවස් වෙද්දි ඌව නියුක්.....

    එතන ගිහින් ඌවත් හුරතල් කරල උඩින් උස්සල තියල, කට්ටියම සෙට් වෙලා පොඩි ආතල් එකකුත් අරගෙන, දැන් මෙතන සමුගැනීමේ නිවේදන නිකුත් කරනවා.....

    තරහ යනව ඕයි මේවට:growl:

    සිරාවට කිව්වනම් ඌව රේප් කරනවනේ බං. :(:(:(
     
    Status
    Not open for further replies.