me waten kadulu binduwak gane uba u waga kiyanna one![]()
man kiyanna ona kalla neda kiwwe

me waten kadulu binduwak gane uba u waga kiyanna one![]()

අන්න එතනයි බං උඹලා වරද්ද ගන්න තැන. ඔන්ලයින් ජිවිතෙයි පුද්ගලික ජීවිතෙයි දෙක එකට ගේන්න එපා. ෆේස් බුක් එකේ එහෙම කරත් එලකිරියේ එහෙම කරන්න එපා. අනවශ්‍ය ප්‍රශ්ණ ඇති වෙනවා. බලපං මම කව්ද කියලා කව්රුත් දන්නෙ නෑ. මුලු එලකිරියෙන්ම 5 දෙනෙක් ගාව විතරයි මගේ නම්බර් එක තියන්නේ. මම කරන රස්සාව ගැන දන්නේ ඔය ඔටෝමොබයිල් එකේ ඉන්න පරණම කට්ටියක් සහ කිරියේ ඉන්න පරණම කීප දෙනෙක් විතරයි. ඕවා ඔක්කොම පටලෝගන්න ගියහම තමයි නැති දේවල් පත්තු වෙන්නේ බං.

මමයි බන් උන් ගොල්ලෝ මේකට ගෙනාවේ..මට මේ වෙනකම් මේ වගේ වැඩක් වෙලා නෑ බන් ..ඒ නිසා ඒ විස්වාසේ මත මම උන්ටත් මේක රෙකමන්ඩ් කරලා ගෙන්න ගත්තේ
තොපි දෙන්නට පිස්සුද කියපන් ඔක්කොටම කලියෙන්. යකෝ එහෙනම් මේ ඊයේ පෙරේද මට වැටුනු ත්‍රෙඩ් එකේ හැටියට මම කිරිය දාලා යන්න ඕනේ එදාම. මොකෙක් හරි විහිලුවක් කලාම සීරියස් ගන්නේ නැතුව හිනා වෙලා නිකන් හිටපන් බං. උඹලත් අනේ මන්දා ගෑණු වගේනේ බං.![]()

අන්න ඒකත් උඹ කරගත්තු වැරැද්දක් තමයි මචං. මේකේ අනිත් අයට වෙන ප්‍රශ්න දිහා බලලවත් තමන්ටත් එහෙම වෙයි කියලා හිතපං බං. බලපං කිඹුලට හොද කරන්න ගිහින් කෙල වුනා, නැකතට බලපං කේස් ආවේ නැද්ද? ඔය තත්වේ උඹටවත් මටවත් වෙනස් වෙන්නෙ නෑ. මිනිස්සුංගේ හිත් හරිම විශමයි බං. ඔක්කොමලා එක මිම්මෙන් මනින්න එපා.

උඹල ඔය කතාව ත්‍රෙඩ් එක වැටුන වෙලේම කිව්ව නම් හවස් වෙද්දි ඌව නියුක්.....
එතන ගිහින් ඌවත් හුරතල් කරල උඩින් උස්සල තියල, කට්ටියම සෙට් වෙලා පොඩි ආතල් එකකුත් අරගෙන, දැන් මෙතන සමුගැනීමේ නිවේදන නිකුත් කරනවා.....
තරහ යනව ඕයි මේවට![]()

මම නම් ෆේස් බුක් දැන් භාවිතයක් නෑ බං. ඒක දැන් ගූ හැලියක් වෙලා. මෙලෝම රහක් නෑ.

හිටියේ නෑනේ එවලේ...අපි නිකන් පැණියෝ වෙලා..![]()

man kiyanna ona kalla neda kiwwe![]()
ඒ ත්‍රෙඩ් එක වැටෙද්දි මං හිතුවෙ කට්ටිය එකතු වෙලා උට විරුද්ධව කතා කරයි කියල..පස්සෙ බලද්දි කට්ටියම එතන ආතල් එකක් ගන්නවා.... ඉතින් අපිත් මුකුත් කියන්න ගියේ නෑ....කවුරුත් ගේමක් ඉල්ලන් නැතුව අපිට විරුද්ද වෙන්නත් බෑනේ....
තොපි දෙන්නට පිස්සුද කියපන් ඔක්කොටම කලියෙන්. යකෝ එහෙනම් මේ ඊයේ පෙරේද මට වැටුනු ත්‍රෙඩ් එකේ හැටියට මම කිරිය දාලා යන්න ඕනේ එදාම. මොකෙක් හරි විහිලුවක් කලාම සීරියස් ගන්නේ නැතුව හිනා වෙලා නිකන් හිටපන් බං. උඹලත් අනේ මන්දා ගෑණු වගේනේ බං.![]()
හිටියේ නෑනේ එවලේ...අපි නිකන් පැණියෝ වෙලා..![]()
Bogenan baldiya athemane..ka ekka hari eka peralagaththa gaman..thread watila berila innawa madai..![]()

උබ ඉතින් අදුරන එවුන් නෑ නේ ..මට ගොඩක් ම රිදුනේ බන් අපේම සහෝදරයෝ වගේ ඉන්න එවුන් ටික ගිහිල්ල එකේ අතල් ගද්දි ..! උන් කවදාවත් හිතුවේ නෑ එක බම්ප් වෙන වාරයක් වාරයක් ගානේ චාටර් වෙන්නේ අපේ චරිත කියල ..මම පොස්ට් එකකුත් දැම්ම බම්ප් කරන්න එපා කියල ..එකක් වත් ගණන් ගත්තේ නෑ
මට මේකේ ඒකාල බැනල තියනව ඔයිට හපන් ..මට ඒවා අවුලක් නෑ ..එත් මම දන්නා දෙතුන් දෙනා එකේ අතල් ගද්දි හිතේ පොඩි දුකක් හිතෙනවා මචන්
උබේ සිද්දියේදී උබ වෙනුවෙන් කතා කරන්න කට්ට්ය හිටියා ..මමත් කතා කලානේ
අන්තිමේ පිටු 4-5 ක් යද්දී උබ ඇවිල්ල කතා කලේ ..මම කියන්නේ අපේ එවුන් අපි නැති උනත් අපි වෙනුවෙන් වචනයක් හරි කතා කරන්න ඉන්න ඕනේ කියලා මචන් ..! එක අනිවාර්ය දෙයක් නෙමෙයි ..නමුත් එහෙම පොඩි අහිංසක බලාපොරොත්තුවක් කාල්ගේ හිතෙත් තියනවා..එකයි තමන්ගේ එකා..ඌ මගේ යාළුවා කියල කට පුරා කියන්නේ

අන්න ඒකත් උඹ කරගත්තු වැරැද්දක් තමයි මචං. මේකේ අනිත් අයට වෙන ප්‍රශ්න දිහා බලලවත් තමන්ටත් එහෙම වෙයි කියලා හිතපං බං. බලපං කිඹුලට හොද කරන්න ගිහින් කෙල වුනා, නැකතට බලපං කේස් ආවේ නැද්ද? ඔය තත්වේ උඹටවත් මටවත් වෙනස් වෙන්නෙ නෑ. මිනිස්සුංගේ හිත් හරිම විශමයි බං. ඔක්කොමලා එක මිම්මෙන් මනින්න එපා.
උඹල ඔය කතාව ත්‍රෙඩ් එක වැටුන වෙලේම කිව්ව නම් හවස් වෙද්දි ඌව නියුක්.....
එතන ගිහින් ඌවත් හුරතල් කරල උඩින් උස්සල තියල, කට්ටියම සෙට් වෙලා පොඩි ආතල් එකකුත් අරගෙන, දැන් මෙතන සමුගැනීමේ නිවේදන නිකුත් කරනවා.....
තරහ යනව ඕයි මේවට![]()

Ehema wenne na..vm karanne hamotama penna..eka molayak thiyena one kenekta theranawa..![]()
ha kyapan balanna Vitamin kiyanne monawada?