මෙතන මොකද වෙන්නේ? නයි පැටියෙක් දුවන් එනවා දැක්ක මේ පැත්තට. පොල්ලකුත් අරන් ආවේ. උඹල දැක්කද මේ පැත්තට දුවනවා?
වෙල්කම්,ඒත් නයාට ගහල වරද්දනම් ගන්න එපා පොල්ල

මෙතන මොකද වෙන්නේ? නයි පැටියෙක් දුවන් එනවා දැක්ක මේ පැත්තට. පොල්ලකුත් අරන් ආවේ. උඹල දැක්කද මේ පැත්තට දුවනවා?

වැස්සට ඔක්කොම උන් ටික කිරියට ගොඩ වෙලා![]()

සොහොන;19072160 said:ane ganiko wewulanawa bun hitaruth na .....![]()
දැනුයි මට සීන් එක තේරුනේ![]()



ලැජ්ජයි .රොබින් එල්ලෙලා මැරෙයි ඔයා ඔහොම හිතුවොත්![]()
මොකක්දෝ අමුත්තක් තියෙනවා මෙතන 
සොහොන;19072177 said:ඇයි බන් උබට නින්ද යන්නේ නැත්තේ මොනවාද උබ කම්පියුටර් ඉස්සරහට වෙලා කරන්නේ අම්මලා එහෙම එන්නේ නැද්ද බන් ගේමට
නයි මහතාගේ ආවාදානය පිණිසයි![]()


උබ මොනාද හිතුවේ ?
මං මේ හිතුවේ බලු තඩියෙක් ඇවිල්ල අහනවා නයෙක් ආවද කියල පොල්ලක් උස්සන් .. බලු තඩියත් ෂුවර් එකෙක් නෙවෙයි ..මොකක්දෝ අමුත්තක් තියෙනවා මෙතන
![]()




මාර කෙස් ඒක කියන්නේ මටත් හොරා පොස්ට් කවුන්ට් ඒක හොරෙන්ම ගිහිල්ල![]()
![]()
![]()

ඔව් බන් මම වනගත වෙලා ඉන්නේමු අපේ සන්හතියෙන්ම එලවපු එකෙක්![]()


ඔව් බන් මම වනගත වෙලා ඉන්නේ![]()