My Infractions is ended - Thankz tintin123

L-Smoker

Member
Q3Yw77H.png

පොඩි වලියක් ගිහින් ඇඩ්මීන් අයියා ඉන්ෆැක්සන් එකක් දීලා තිබ්බෙ. ආයෙ නම් ඒ වගේ ගොං වලි දා ගන්නේ නැහැ :)
 
  • Like
Reactions: Sry.com and BlueBat

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
පොඩි වලි ගියාමත් එහෙම දෙනවද බං :baffled: :baffled:
මටනං මේ ලඟදි ඇමසින් බෑන් වුනාම ආතල් දෙන්න ආපහු එන්න කිව්ව කියල බෑන් කරන්න හදල පී එම් කල්ල තිබ්බ :baffled: :baffled:
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
Douglas and Kanthi mannen ketuwata mata infraction ekak hambune ne ne ban. No fine even. Why? Angoda!

ඒ උඹ ගෝඩ් නිසා.. :dull: :dull:
මූ මොකෙක්ද නිකංම නිකං මෝටල් හියුමන් කෙනෙක්නෙ :dull: :dull:
ගෝඩ්ගෙ මට්ටමින් මෝටල් හියුමන්ස්ලව මනින්න එපා :no: :no:
උඹෙ අම්ම නෙමේ මමයි කියන්නෙ :baffled: :baffled:
 
L-Smoker

Member
Douglas and Kanthi mannen ketuwata mata infraction ekak hambune ne ne ban. No fine even. Why? Angoda!
කාත් කවුරුවත් නැති උඹව බෑන් කලොත් උඹ එල්ලිලා මැරෙන බව දන්න නිසයි ඇඩ්මීන් උඹ කරන දේවල් ඉවසන් ඉන්නේ:)
 
scurvy

Well-known member
  • Oct 2, 2008
    35,299
    41,081
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    ඒ උඹ ගෝඩ් නිසා.. :dull: :dull:
    මූ මොකෙක්ද නිකංම නිකං මෝටල් හියුමන් කෙනෙක්නෙ :dull: :dull:
    ගෝඩ්ගෙ මට්ටමින් මෝටල් හියුමන්ස්ලව මනින්න එපා :no: :no:
    උඹෙ අම්ම නෙමේ මමයි කියන්නෙ :baffled: :baffled:
    Good point. :lol:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඒ උඹ ගෝඩ් නිසා.. :dull: :dull:
    මූ මොකෙක්ද නිකංම නිකං මෝටල් හියුමන් කෙනෙක්නෙ :dull: :dull:
    ගෝඩ්ගෙ මට්ටමින් මෝටල් හියුමන්ස්ලව මනින්න එපා :no: :no:
    උඹෙ අම්ම නෙමේ මමයි කියන්නෙ :baffled: :baffled:
    :lol::lol::lol::lol: